ගරිල්ලා කණ්‌ඩායම මර්දනය කිරීම ගැන බෑන් කී මූන් කොංගෝ ජනාධිපතිට ප්‍රසාදය පළ කරයි

එම්. 23 නැමැති ගරිල්ලා සංවිධානයට එරෙහිව සාර්ථක හමුදා මෙහෙයුමක්‌ දියත් කිරීම ගැන එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් කොංගෝ ජනාධිපති ජෝශප් කබිලාට සිය ප්‍රශංසාව පුද කර ඇත.

කොංගෝ ජනාධිපති කබිලා සහ බෑන් කී මූන් පසුගියදා ප්‍රංශයේ පැරිස්‌ නුවරදී හමු වී තිබේ.

එම් 23 නැමැති ගරිල්ලා කණ්‌ඩායම කොංගෝවේ අපරාධකාරී ක්‍රියා රැසක්‌ සිදු කර ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.