2013 දෙසැම්බර් 13  සිකුරාදා

 

    
   
   Divaina Editor
   Webmaster
   
ලිපියක්‌ යවා ඇත්නම් වරදක්‌
- අගමැති දි. මු. ජයරත්න
මම මෙතරම් කාලයක්‌ නිහඬව සිටියේ මේ ගැන පරීක්‍ෂණ පවත්වන නිසා. මම මොනවා හරි කිව් වොත් ඒක පරීක්‍ෂණවලට බාධාවක්‌ වෙන්න පුළුවන්.

උතුරේ පාසල් උත්සවවලදී සිංහ කොඩියට තහංචි

උතුරේ පාසල් උත්සවවලට කිසිදු ලෙසකින් සිංහ කොඩිය භාවිත නොකරන ලෙසට බෙදුම්වාදී ද්‍රවිඩ දේශපාලනඥයන් කීප දෙනකු විසින් පාසල් ප්‍රධානීන්ට නියෝග කර ඇතැයි...

සන්ධානයේ පිරිසක්‌ එජාපයට එනවා

බස්‌නාහිර, දකුණ හා ඌව පළාත් සභාවල හා ප්‍රාදේශීය සභා කිහි පයක එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රීවරු පිරිසක්‌ එක්‌සත් ජාතික පක්‍ෂයට එක්‌වීමට සාකච්ඡා පවත්වමින්..

රේගුවෙන් ඇල්ලූ රන් මැණික්‌ තොගයේ හිමි කරුට ලක්‍ෂ 60ක්‌ දඩ

මැණික්‌ රැගෙන යැම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 50 ක්‌ද ඔහු කළ වරදට රුපියල් ලක්‍ෂ 10ක්‌ද වශයෙන් රුපියල් ලක්‍ෂ 60ක දඩ නියම කළ බව...

අගමැති සම්බන්ධීකරණ ලේකම් හිරේ යවන්න
- සුජීව සේනසිංහ

හෙරොයින් කිලෝ 250 ක්‌ සහිත කන්ටේනරයක්‌ වරායෙන් මුදා හරින ලෙස ඉල්ලා ලිපියක්‌ යෑවූ අගමැති සම්බන්ධීකරණ ලේකම්වරයා අත්අඩංගුවට ගතයුතු බව....

කුඩු කන්ටේනරයේ සුලමුල රටට හෙළි කරන්න
- ඕමල්පේ සෝභිත හිමිගෙන් අගමැති ලේකම්ට ලිපියක්‌

අගමැතිවරයාගේ ලිපි ශීර්ෂ අවභාවිතාවේ යෙදවූ අගමැතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියා නීතිය හමුවට පමුණුවා....

ශ්‍රී ලංකාවේ ලෝක උරුම නැරඹීමෙන්
රජයට කෝටි 134 ක ආදායමක්‌

- සංස්‌කෘතික ඇමැති කියයි

අනුරාධපුර පූජා නගරය, පොළොන්නරුව පැරණි නගරය, සීගිරිය පැරණි නගරය, දඹුල්ල බිතු සිතුවම් සහිත ලෙන් විහාර සංකීර්ණය, මහනුවර පූජා නගරය, ගාල්ල පැරණි නගරය සහ ගාල්ල කොටු බැම්ම....

ආර්ථික පුවත් 2014 දී 8% ක ආර්ථික වර්ධන යක්‌ - මහ බැංකුව කියයි

ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම, දේශීsය ආර්ථික කටයුතු අඛණ්‌ඩව වර්ධනය වීම සහ මේ වසර (2013) තුළ ක්‍රියාත්මක කරන ලද වර්ධනය ඉලක්‌ක කර ගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් ලබන වසරේදී

ඉබේ ගිය දුම්රිය එංජිමේ රියෑදුරු "දිවයින"ට කතා කරයි

වසර 27 ක්‌ තිස්‌සේ දුම්රිය දෙපාර්ත මේන්තුවේ සේවය කළ තමාගේ සේවය අත්හිටුවා තිබීම පිළිබඳව කනගාටුවෙන බවද හෙතෙම පැවැසීය.


බෝගම්බර හිරගෙදර සදහටම වැසෙයි
මෙරට ඉදි කෙරුණු මුල්ම බන්ධනාගාරය වන සුප්‍රසිද්ධ බෝගම්බර බන්ධනාගාරය මෙම 31 වැනිදායින් පසු සම්පූර්ණයෙන්ම වසා දැමීමට රජය තීරණය කර ඇත. මේ අනුව මෙරට බන්ධනාගාරයක්‌ වැසී ගිය ප්‍රථඹ අවස්‌ථාව ලෙස බෝගම්බර බන්ධනාගාරය වසා දැමීම ඉතිහාසයටද එක්‌ වනු ඇත.

මාරවිල බස්‌ අනතුරෙන් දෙදෙනෙක්‌ මරුට
12 දෙනකුට තුවාල
මාරවිල කටුනේරිය ප්‍රදේශයේදී ඊයේ (12 වැනිදා) රාත්‍රි 7.00 ට පමණ කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ කුඩා බස්‌ රථයක්‌ මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යැමෙන් බස්‌ රථයේ රියෑදුරු හා තවත් අයකු මියගොස්‌ ඇති අතර දොළොස්‌ දෙනකු තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කර ඇත.

'දිවයින'  සැනෙකින් පුවත්

උතුරු පළාත් සභාවෙන් රජයට අභියෝග දෙකක්‌

උතුරේ ආණ්‌ඩුකාර ජී. චන්ද්‍රසිරි මහතා ඉවත්කර ද්‍රවිඩ ජාතිකයකු පත් කරන ලෙසත් හමුදා කඳ වුරු ඉවත් කරන ලෙසත් ඉන් ඉල්ලා තිබේ.

හඟුරන්කෙත, වත්තේගම
අයවැය පරදී

2014 වර්ෂය සඳහා වන හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ සහ වත්තේගම නගර සභාවේ අයවැය වාර්තා දෙකම ඊයේ (12 වැනිදා) පරාජයට පත් විය.

කඳපොළ විදුහලට ගෙනා ප්‍රශ්නපත්‍ර
පැකට්‌ටුව දෙව් මැඳුරේ තාප්පය උඩ!
- ශාලාධිපතිගේ හා නිරීක්‍ෂකගේ විභාග රාජකාරී තහනම්

ශාලාධිපතිවරයා නිරීක්‍ෂක යකු සමග ප්‍රශ්න පත්‍ර පැකට්‌ටුව යතුරුපැදියකින් රැගෙන එන අතරතුර නිරීක්‍ෂකයා මෙතෝදිස්‌ත දෙව්මැඳුරට යාච්ඥා කිරීම සඳහා ගොස්‌ ඇත.

ජාතික කොඩියට
නිගරු එපා

ජාතික කොඩියට නිගරු කරමින් කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව කටයුතු කළ හැකි යෑයි රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් පී. බී. අබේකෝන් මහතා "දිවයින"ට පැවැසීය.

සෝම හිමි පිළි රුවට මෑණියන් ගෙන් පුෂ්පෝපහාර


අපවත්වී වදාළ ගංගො ඩවිල සෝම හිමියන්ගේ 10 වැනි ගුණ සමරු උත්සවය ගංගොඩවිල බොදු පදනම මගින් .....

දඩය ගෙවන්නම්! එතනෝල් සිද්ධියට
සම්බන්ධ අය ගැන අහන්න එපා

- රේගුවෙන් ඇල්ලූ සැකකරු කියයි

මෙම පුද්ගලයාගේ නමට පිළියන්දල, වෑවල ප්‍රදේශයේ තීන්ත නිෂ්පා දනය කරන බවට
සමාගමක්‌ ලියාපදිංචි කර තිබෙන නමුත් එහි එවැනි සමාගමක්‌ නොමැති අතර...

ඉතිහාසයේ ප්‍රථම වතාවට සහල්
අපනයනය කර ඩොලර් මිලියන හයක්‌ උපයාගත්තා

- ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු (එජනිස)

සම්බා සහල්, සුදු කැකුළු, රතු කැකුළු ආදිය අපි එක දිගට අවුරුදු තුනක්‌ මිල ස්‌ථාවරව පවත්වාගෙන තිබෙනවා.

රජයට වාසි දේ හඳුනා ගන්නවත් එ.ජ.නි.ස.යේ ඇතැමුන්ට හැකියාව නෑ
විජයදාස රාජපක්‍ෂ කියයි
රජයට සහ රටට වාසිදායක දේ පවා හඳුනා ගැනීමට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සමහර මන්ත්‍රීවරුන්ට හැකියාවක්‌ නැතැයි එක්‌සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා "දිවයින"ට ඊයේ (12 වැනිදා) පැවසීය.

හෝමාගම සභාපතිට පහරදුන් සැකකරු රිමාන්ඩ්
හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. ඩී. කුමාරසිරි මහතාට ප්‍රාදේශීය සභාවේ ශ්‍රවණාගාරයේදී පුටුව කින් පහර දී තුවාල සිදු කළ බව...

  • වන්නි මෙහෙයුමේ වීර ක්‍රියාවලට
    රණශූර පදක්‌කම්

    පසුගිය යුද සමයේ ආරක්‍ෂක හමුදා සහ රට වෙනුවෙන් ජනමාධ්‍ය ඉටු කළ ජාතික මෙහෙවර ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාපතිවරු සහ සිවිල් ආරක්‍ෂක, වෙරළාරක්‍ෂක බළකා ප්‍රධානීහු හොඳින් දනිති.

  • වාසි අවාසි මැද ශ්‍රී ලංකා පාකිස්‌තාන සටන ඇරඹෙයි

    වසර 30 කට අධික ක්‍රිකට්‌ ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව සහ පාකිස්‌තානය අතර ක්‍රිකට්‌ වංශ කථාවේ 18 වැනි ද්වී පාර්ශ්වික ටෙස්‌ට්‌ තරගාවලිය හෙවත් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පාකිස්‌තානු තරග සංචාරය 2013 ක්‍රිකට්‌ තරගාවලිය මේ දිනවල එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වේ.


 

Kapruka Shopping |  News


liya




 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.