2013 දෙසැම්බර් 29 ඉරිදා
 

   
  
    Divaina Editor
    contact webmaster
 

මේ ක්‍රමය වෙනස්‌ කළ යුතුයි - ශිෂ්‍යත්වය අහෝසි කළ යුත්තේ ඇයි
දැයි බන්දුල කියයි

විභාගයට පෙනී සිටින
දරු වන්ගෙන් 1% කට පමණයි ඔය වර්ධනයෙන් පසුත් පාසලක්‌ ලැබෙන්
නේ. එයි නුත් ජනප්‍රිය පාසලක්‌ ලැබෙන් නේ 1% කටත්අඩු පිරිසකට...

ශිෂ්‍යත්ව විභා ගය අහෝසි කළ හැකිද? කළ යුතුද?

දෙමාපියන් උත්සාහ කළේ ලැබෙන කුඩාම ඉඩෙන් කෙසේ හෝ රිංගා තම දරුවාට ඉහළ අධ්‍යාපනයක්‌ ලැබිය හැකි පාසලකට ඇතුළත් කර ගැනීමටය. ඒ සු`ඵ ඉඩත් වසා දැමුවොත් රිදෙන්නේ මේ රටේ අතිමහත් බහුතරයක්‌ වූ සාමාන්‍ය ජනතාවටය.


අයවැය පැරදවූ මන්ත්‍රීන්ට වැඩ වරදී

එක්‌සක්‌ ජනතා නිදහස්‌ සන්ධානයට බලය හිමි පළාත් පාලන ආයතනවල අයවැය පරාජය කිරීමට ක්‍රියා කළ මන්ත්‍රීවරුන්ගේ වත්කම් සොයා බැලීම ජනාධිපති විමර්ශන ඒකකයට භාරදීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීරණය කර ඇත.

කමක්‌ නෑ අම්මට ඇසිඩ් ගහපන්
* අසම්මත ප්‍රේමයෙන් අන්ධ වූ තරුණියන් දෙදෙනකුගේ කතාව

අපි ප්ලෑන් කළේ අම්මගෙ ඇස්‌ දෙකට ඇසිඩ් ගහලා. එයාව අන්ධ කරන්න. එයාගෙ ඇස්‌ පෙනීම නැති උනාම අපට හැමදාම විනෝද වෙන්න පුළුවන් නෙ.....


තාර එතනෝල් කරන මාර සෙල්ලම මෙන්න

කුඩු "ගී්‍රස්‌ ටින්" බවට හැරෙන අත රේම, එතනෝල් "තාර" බවට පෙරළෙන්නේය. තිනර් බවට හැරෙන්නේය. ඒ සියල්ලම රකින්නට ඉදිරිපත් වන්නේ ද රටේ නමගිය දේශපාලනඥයන් ය.


කුඩු කන්ටේනරයේ මෙතෙක්‌  නොකිය වුණු කතාව

මීට මාස දෙකකට පමණ ඉහතදී පාකිස්‌ථානයේ කරච්චි නුවර සිට කොළඹ වරා යට ළඟා වූ කුප්‍රකට කුඩු කන්ටේනරය අපට කියන්නේද මේ රට කුඩු මූලස්‌ථානයක්‌ කරගැනීමේ ක්‍රියාවලිය ඇරඹී තිබන වගය.


ජයලලිතාගේ අගමැති සිහිනය

සිය පාක්‍ෂික යන් ඇමතූ ජයලලිතා ප්‍රකාශ කළේ ශාන්ත ජෝර්ඡ් බලකොටුවේ සිට දිල්ලියේ රතු බලකොටුව තෙක්‌ සිය බලය පැතිර වීමට අවශ්‍ය බවයි.


ආණ්‌ඩුව
වැටෙන්න ළඟයි
- පක්‌ෂයේ කෙනෙහිළිකම් ගැන සුජීව කතා කරයි

මාව කිසිම දේකට සම්බන්ධ කරවන්නේ නෑ. ආසනයේත් භාගයයි දීලා තියෙන්නේ ආසන භාග යක්‌ සංවිධානය කරන්න භාරදී තිබෙන ලංකාවේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මමයි.

දිවයින  සැනෙකින් පුවත්


මුහුද අපට මාළු උන්ට
ශ්‍රී ලාංකිකයන් දෙසිය දහතුනක්‌ පූනර් හිරගෙදර

අත්අඩංගුවට අර ගෙන යන ගමනුත් කියලා තිබුණේ 'උඹලත් එක්‌ක අපිට ප්‍රශ්නයක්‌ නැහැ. අපිට ප්‍රශ්නය තියෙන්නේ උඹලාගේ රජයත් එක්‌කයි' අපි ඒ කතාව ධීවර ඇමැතිතුමාට කිව්වා. එතුමා පිළිගත්තේ නැහැ.


සැබෑ ආර්ථික වර්ධන
වේගය 5.1%යි
6% ක්‌ ලෙස වෙනස්‌ කරලා
- අනුර කුමාර දිසානායක

ආර්ථික වර්ධනය වේගය වැඩිවී ඇති බවටත් රැකියා නියුක්‌තිය වැඩිවී ඇති බවටත් ඒක පුද්ගල ආදායම වැඩිවී ඇති බවටත් ආණ්‌ඩුව දත්ත ඉදිරිපත් කළද එම ආර්ථීක සංවර්ධනය සාමාන්‍ය ජනතාව අතට ගලා එන්නේ නැත.


ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර
ඡන්ද පදනම බිඳවැටීම බලවත් අනතුරක්‌!

- ජිනීවාහි අපට එරෙහි
යෝජනා ගැන දයාන් කියයි

2009 සිට දැන් පස්‌ වසරක්‌ ගතවී 2014 වනවිට ශ්‍රී ලංකාවට එරෙහි රාජ්‍ය තාන්ත්‍රික ප්‍රහාර දෙන්නට යළිත් බ්‍රිතාන්‍යය පෙරමුණට ඇවිත් සිටිනවා. බ්‍රිතාන්‍යය පෙරමුණට දමා මේ සටනේත් පසුබිමින් සිටින්නේ ඇමරිකාව.


යාපනයේ සිංහලයන්ට
සිංහල වීම නිසා ප්‍රශ්නයක්‌ තිබෙනවා

යුද්ධයෙන් පසුව සිංහල ජනතාව යළි යාපනය බලා ගියේ තමන්ටත් සාමය උදා වූවා යන බලා පොරොත්තුව ඇතිව. නමුත් ඔවුන්ට සිද්ධ වුණේ දොරේ අප්පා ක්‍රීඩාංගණයේ ලැඟුම් ගන්න. ඉන් පසුව යාපනය දුම්රිය ස්‌ථානය බලා යන්න.

බොරු රඟපෑම් වලට මිනිස්සු රැවටෙනවා
දේශපාලනයට ආ නදීශා කියයි

මම නායකයෙක්‌ කියලා හිතන්නේ හොඳ සේවකයෙකුට. එහෙම හොඳ සේවකයෙක්‌ වෙන්න නම් ජනතාවට සේවය කළ යුතුයි. මටත් ඕනෑ ජනතාවට හොඳ සේවයක්‌ කරන්න.


 
  • උතුරේදී අසුවූ ප්‍රභාකරන් රූකඩය!

    පොලිස්‌ නිලධාරීන් මානිගේ කැමරාව පරීක්‍ෂාවට ලක්‌ කිරීමේදී නාච්චිකුඩා ආරක්‍ෂක හමුදා කඳවුරුවල ඡායාරූප 50 ක්‌ තිබූ බව අනාවරණය වී ඇත. අනතුරුව පොලිස්‌ නිලධාරීන්ට ශ්‍රීධරන් ද්‍රවිඩ භාෂාවෙන් උඹේ කැමරාවට අලාභ වෙලා යෑයි කියපන් යනුවෙන් මානිට පවසනු ශ්‍රවණය විය.

       

  • SLITAD මානව සම්පත් සංවර්ධනය සඳහා වූ තිළිණ ප්‍රදානයේදී
    LOLC සමූහය රන් සම්මානයෙන්
    පිදුම් ලබයි

    ශ්‍රී ලාංකේය ආයතනික අංශයේ ප්‍රමුඛ සේව්‍යයකු ලෙස සිය නාමය තහවුරු කරමින් LOLC සමූහය 2013 SLITAD මානව සම්පත් සංවර්ධනය සඳහා වූ තිළිණ ප්‍රදානයේදී රන් සම්මානයක්‌ හිමිකර ගැනීමට සමත් විය.

 

 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.