2014 ජනවාරි 05 ඉරිදා
 

 

   
  
    Divaina Editor
    contact webmaster
 

ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා ඇතුළත් යෝජනාවට නිසි ප්‍රතිචාර දැක්‌වීම සඳහා රුසියාව, චීනය, පකිස්‌තානය, කියුබාව සහ වියට්‌නාමය යන රටවල් සමග ඒකා බද්ධව දැවැන්ත මෙහෙ යුමක්‌ දියත් කිරීමට රජය තීරණය කර ඇත.

ෆ්‍රයිඩ් රයිස්‌ එක්‌ක කුකුළු මසුත් කෑවා
ටැප් එක ඇරියා වගේ යන්න පටන් ගත්තා

ආයතනය ඇට කැඩෙන කම් අපෙන් වැඩ ගන් නවා. ඒත් අපිට සේවයක්‌ නැහැ... කතා කරලා වැඩක්‌ නැහැ. දැන් ගොඩක්‌ ළමයි ගාමන්ට්‌ වලට යන්නේ නැත්තේ ඔය හේතුව නිසයි.


රට පිටි කිරි වලට ආලේ ඇයි තවම ගොන් රාළේ

"කිරිපිටි පැකට්‌ ටුවේ අහවල් විෂ රසායනිකය අඩංගු නැතැයි" ලේබල් අලවා තිබුණද රජයෙන් රටේ ජනතාවගෙන් රුපියල් 250 ක වැඩිවීමක්‌ ඉල්ලන්නේ "වස පැකට්‌ටුවකට" බව අවධාරණය කළ යුතුමය.


අනුන්ගේ කුණුවලින් රන් සොයන මිනිස්‌සු

"ඒ.... අයගේ රස්‌සාව තමයි රත්තරන් කඩවල, වැඩපළවල තියෙන කුණු ගොඩවල් සල්ලිවලට අරගෙන කුණුත් එක්‌ක තියෙන රත්තරන් හොයාගන්න එක"


තැපෑල ගැන ඇපෑලක්‌

මහ බැංකු වාර්තාවට අනුව තැපැල් දෙපාර්තමේන්තුව 2012 වසර තුළදී පමණක්‌ රුපියල් කෝටි 500 ක වාර්තාගත පාඩුවක්‌ ලබා තිබේ.


මිහින්තලේදී මහණ වුණු ජර්මනියේ නගරාධිපති

මැතිවරණයට ස්‌වාධීනව තරග කොට පිට පිට දෙවතාවක්‌ ජය ග්‍රහණය ලැබූ ඔහු මේ වන විට ඕබන් ඩෝෆ් නගරයේ මුල් පුරවැසියා හෙවත් නගරාධිපතිවරයා ලෙස ගෙවා දමමින් සිටිනුයේ දාහතර වැනි වසරය.


මඩකලපුවේ සිංහලයෝ අසරණ වී සිටිති

 මේ වන විට ඇතැම් ආර ක්‍ෂක අංශ නිලධාරීන් සහ මඩකල පුවේ ඇතැම් රාජ්‍ය නිලධාරීන් කටයුතු කර මින් සිටින්නේ නැවතත් ඊළාම් සිහිනය සැබෑ කර න්න වෙරදරන වළිකන දෙමළ සන්ධානයේ ඉත්තෝ වෙලා.


එතෆොaන් ගසා ඉදවන පලතුරු ලෙඩ කරයි අප සුමිතුරු

යම්කිසි අයුරකින් අදාළ පලතුර කුඩාවට හෝ සිදුරු වී තිබුණොත් එතෆොaන් දියරය කෙළි න්ම එම පලතුර තුළට කාවදී. මිනිස්‌ සිරුරට ඉතා අහිතකර වන්නේ එලෙස ඉදුණු පලතුරුය.

දිවයින  සැනෙකින් පුවත්

නව වසරේ ප්‍රථම කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීම පැවති පසුගියදා ඇමැති වාසුදේව නානායක්‌කාර මහතාගේ උපන්දිනයද යෙදී තිsබුණු බැවින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නානායක්‌කාර ඇමැතිවරයාට සුබ පැතූ අයුරු.

සම්මානයෙන් පිදිය යුතු ගොවියා
ද`ගගෙයි දමන යෝජිත බීජ පනත බීජ අයිතිය

ගොවීන්ගෙන් උදුරාගෙන ඒවායේ ජාන අයිතියද මංකොල්ල කාගෙන බීජ ඒකාධිකාරිය සම්පූර්ණයෙන්ම බහුජාතික සමාගම් කීපයකට පැවරීමේ මෙම යෝජිත බීජ පනතට සියලුම බත් කන ජනතාව විරුද්ධ විය යුතුය.


පිළිකා මඬින පෝෂණ නිධානය මඤ්ඤොක්‌කා කොළ මැල්ලුම

දෛනිකව වැඩිහිටි යෙකු ලබාගත යුතු විටමින් ඒ ප්‍රමාණය මඤ්ඤොක්‌කා කොළ ග්‍රෑම් 10 ක ඇත. කායික මානසික රෝග ගණනාවකටම හේතුවන විටමින් ඒ ඌනතාවය අපේ රටේ බර පතල සෞඛ්‍ය ගැටලුවකි.


කළුගලේ ඔළුව ගසා
ගල කුඩු කළ මිනිහෙක්‌!

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස පිහිටි සලපතලමළුව, පඩි පේළි සහ තනි ගල්වලින් නිර් මාණය කළ කොරවක්‌ගල් සියල්ලම වික්‍රමසිංහ සෑදූ දේවල් ය. බත්තරමුල්ලේ ග්‍රැනයිඩ් වලින් තැනූ රණවිරු ස්‌මාරකය ද ඔහුගේ නිමැවුමකි.


කාන්තා වැසිකිළියේ කැමරා සවිකළ දොස්‌තර ලෙඩා

කුඩා අවධියේ අධික ලෙස අසභ්‍ය චිත්‍රපට නැරඹීමට පුරුදු වී සිටි නිසා තමන් මේ විකෘති යෙන් පෙළෙන බවත්, ලාබාල යුවතියන්ගේ නිරුවත දැක ගැනීමට ඇති ආශාව නිසා මේ ආකාරයෙන් රහසිගතව කැම රාව සවි කළ බවත් හේ පොලිසියට කියා තිබුණේය.


'ටුවරිස්‌ට්‌' හෝටලයකට ඉඩදී බෝගම්බර හිරගෙදර වැසී යයි!

වසර 200 කට ආසන්න ඉතිහාසයක්‌ ඇති බෝගම්බර බන්ධනාගාරය එක්‌ පසෙක කෞතුකාගාරයක්‌ද, අනෙක්‌ පස තරු පහේ හෝටලයක්‌ද ඉදිකිරීමට රජය අදහස්‌ කර ඇත.


දේශපාලන ගඩ්ඩෝ සහ පොලිසියේ කුඩ්ඩෝ!

පොලිස්‌ ස්‌ථානාධිපති වරයා විකුණා ඇත්තේ ජාවාරම්කාරයන් සමග අත්අඩංගුවට ගන්නා කුඩුය. කුඩු නිවැරදිව කිරාගෙන ඇත්තේ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය හරහාය.


මගේ ජිවිතේ හැම පැත්තක්ම බැලන්ස්
ජිවිතය ගැන පියුමි කතා කරයි

මම ආසම අලින්ට. මම ඊළගට කැමති බල්ලන්ට. ඒ හින්දා ම බල්ලෝ ඇති කරනවා. උදේ ගෙදරින් පිටවෙනකොට බනිස්‌ එහෙම අරගෙන ගිහින් පාරේ ඉන්න බල්ලන්ට දෙනවා...


 
  • විද්යුත් ජාතික හැඳුනුම්පතක්‌ එයි!

    එහි මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් සෑම පුද්ගලයකුම නිවැරැදිව හඳුනාගත හැකි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විද්යුත් ජාතික හැඳුනුම්පතක්‌ නිකුත් කිරීමට රජය තීරණය කර ඇත.

  • උතුරේ නව ආණ්‌ඩුකාරවරයා ගැන
    ප්‍රධාන ඇමැතිගෙන් විග්‍රහයක්‌!

    නැගී සිටි ප්‍රධාන ඇමැතිවරයා යෝජනාවේ දෙමළ ජාතිකයකු ලෙස යෙදීම වැරදි සහගත බවත් සිංහල, දෙමළ, මුස්‌ලිම් ඕනෑම ශ්‍රී ලාංකිකයකු විය යුතු බවටත් එම පුද්ගලයා සිවිල් පුද්ගලයකු විය යුතු බවටත් සංශෝධනය විය යුතු බවට කරුණු දක්‌වා තිබේ.

  • මහ ඇමති අපේක්‌ෂකත්වය බාර ගන්නවාද? නැද්ද?
    පක්‍ෂයේ ජය වෙනුවෙන් ඕනෑම
    අභියෝගයක්‌ බාර ගන්නවා
    - දයා ගමගේ කියයි

    මම ඉපදුනේ දෙහිවල, හැදුනේ වැඩුණේ කොළඹ. මගේ පාසල කොළඹ ආනන්ද විද්‍යාලය. නමුත් දේශපාලනය කරන්න ගියේ අම්පාරට. ඉතිං අද වන විට අම්පාරේ එක්‌සත් ජාතික පක්‍ෂ ඡන්ද ප්‍රතිශතය 42% දක්‌වා වර්ධනය කර දීමට මට හැකි වුණා.

  • මේවට ආණ්‌ඩුවත් වග කියන්න ඕනෑ
    - එතනෝල් සිද්ධිය ගැන අරුන්දික කියයි

    මේ එතනෝල් ගෙන්නන එක තවමත් නතරවෙලා නෑ. දිගින් දිගටම ගෙන්නුවා. අදත් ගේනවා. හෙටත් ගේනවා. අදටත් නීති විරෝධීව එතනෝල් ගෙන්නන්නේ ඒ දෙන්නා. ඒක මම බය නැතුව කියනවා.

  • 2014 ජිනීවා දඩයම ආරම්භ වේ

    මේ සැතිරිය යාපනයට පැමිණියේ මන්ද? ඇගේ සංචාරයේ අරමුණ කුමක්‌ද යෑයි දැන් හෙළිවී ඇත.  ඇය පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව කඩාකප්පල් කිරීමට දැඩි උත්සාහයක්‌ ගත්තාය. කැනඩා අගමැතිට ශ්‍රී ලංකාවට නොයන ලෙස බලපෑම් ද කළාය

       

  • හොඳම ආයතනික පුරවැසියන්
    දසදෙනා අතරට බ්‍රැන්ඩික්‌ස්‌ එක්‌වෙයි

    ලංකා වාණිජ මණ්‌ඩලය විසින් පැවැත්වූ හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන ප්‍රදානයේ දී මෙරට හොඳම ආයතනික පුරවැසියන් දසදෙනා අතරට තේරීපත් වූ ඇඟලුම් නිෂ්පාදනය කරන එකම සමාගමත් පුද්ගලික අයිතිය යටතේ පවතින එකම ව්‍යාපාරික සමූහයත් වූයේ බ්‍රැන්ඩික්‌ස්‌ සමූහයයි.

 

  • ලෝක ටෙස්‌ට්‌ ශූරතා තරගාවලිය
    අපට තව දුරද

    පාකිස්‌තානු පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්‌වූ දුර්වල පිතිහරඹයම පළමු ටෙස්‌ට්‌ තරගයේදී ප්‍රදර්ශනය කිරීම මත අබුඩාබි ටෙස්‌ට්‌ තරගයේදී ශ්‍රී ලංකාව පාකිස්‌තානයට වඩා ගවු ගාණක්‌ පසුපසට තල්ලු වී තිබේ.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.