2014 පෙබරවාරි 05 බදාදා

 

    
  
    Divaina Editor
    contact webmaster

        ජනිතවු අප මෙම පොළොවේ
        නිති ආඩම්බර විය යුතුවේ...


ඊයේ කෑගල්ලේදී පැවති 66 වැනි නිදහස්‌ සමරු උළෙලේදී ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන් සමග ජනාධිපති ආචාර පෙළපාලිය නිරීක්‍ෂණය කළ අයුරු සහ ජනතාව අතරට ගොස්‌ ඔවුනගේ උණුසුම් ප්‍රතිචාර ලැබූ අයුරු.
ඡායාරූප - සජිත් ජයසේකර, සුදත් සිල්වා


ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනෙන
යුද අපරාධ චෝදනා දරුණු අපරාධයක්‌
- ජනාධිපති නිදහස්‌ දින ජාතිය අමතමින් ප්‍රකාශ කරයි

ලංකාවට එරෙහිව ජිනීවාහිදී ගෙනෙන්න උත්සාහ කරන යුද අපරාධ චෝදනා සාමයට අකමැති අයගේ ජයග්‍රහණයක්‌ ලෙස තමා දකින බවත් පැවසූ ජනාධිපතිවරයා කවර තත්ත්වයක්‌ යටතේවත් බියට පත් වී දිනාගත් නිදහස රටට අහිමි කිරීමට සූදානම් නැති බවත් පැවැසීය.

බලවත් රටවල් මුහුණ නොදුන් දරුණු අභියෝග යන්ට අප මුහුණ දුන්නා
- 66 වැනි නිදහස්‌ දින උළෙල අමතමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කියයි


අධිවේගී මාර්ග ගොඩනඟලා, රටේම නවීන මාර්ග ජාලයක්‌ බිහි කරලා, නව ගුවන් තොටුපළක්‌ හදලා, වරායක්‌ හදලා, මුළු රටට ම පැය 24 පුරාම විදුලිය දෙන ආසියාවේ එකම රට බවට පත් කරලා නිදහසේ වටිනාකම මේ රටට ලබා දුන්නා.

දහසක්‌ තරුණ තරුණියන් තුළ තිබූ
ප්‍රාර්ථනා ස්‌ථාපිත කරන තෙක්‌ ජවිපෙ සමග ඉදිරියට යනවා

- ජවිපෙ නව නායක අනුර කුමාර දිසානායක


අපේ ආර්ථික ප්‍රතිපත්තිය දියුණු මානව සම්පතක්‌ සමග නවීකරණය වූ කර්මීකරණය වූ රටක්‌. ඒ වගේම අපිට සාධාරණ සමාජයක්‌ තිබිය යුතුයි. නිවට නියාලු මිනිසෙක්‌ වෙනුවට නිවහල් මිනිසෙක්‌ ගොඩනැඟිය යුතුයි.

නිදහස්‌ කාහල නාදයෙන් සිරිලක අසිරිමත් වෙයි

වසර 66 කට පෙර අද වැනි දවසක අප ලැබූ නිදහස්‌ අභිමානය සැබෑ ලෙසම සමස්‌ත ශ්‍රී ලංකාවාසීන් ජාතියක්‌ ලෙස මෙලෙස සමරද්දී නිදහස්‌ කාහල නාදයෙන් දිවයිනම අසිරිමත් විය.


ඉන්දීය ධීවරයෝ යළි නීති කඩති

ඉන්දීය ධීවරයන් තිස්‌ දෙනකු ධීවර යාත්‍රා අටක්‌ සමග ඊයේ (04 වැනිදා) අලුයම නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ද්‍රවිඩ සන්ධානය රජයට එරෙහිව සාකච්ඡා අරඹයි

ද්‍රවිඩ සන්ධානය රජයට එරෙහිව යුද ප්‍රකාශ කරමින් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ රටවල් 47 ක තානාපතිවරුන් සමග සාකච්ඡා කිරීම අරඹා ඇත.

පියාගේ නුවණ දියණියගේ දිවි බේරයි

කොන්ක්‍රිට්‌ කම්බියක්‌ උදර ප්‍රදේශයේ ඇනී කම්බි කූර පිටින් රෝහලට රැගෙන ආ වයස අවුරුදු 4 ක පුංචි දැරියකගේ ජීවිතය බේරා ගැනීමට හැකි වී තිබේ.

කාන්තා කටයුතු පිළිබඳ ඇමරිකානු තානාපති නියට ශ්‍රී ලංකාවට පැමිණීම තහනම්

උතුරේ පිරිස බොරු චෝදනා නගා ඇමරිකාවට පෙත්සම් යවනවා. ඇමරිකානු තානාපති නිලධාරීන් උතුරට ගොස්‌ බොරු සාක්‍ෂි සටහන් කරගෙන ශ්‍රී ලංකා රජයට චෝදනා නගනවා.

ජවිපෙ නායකයෙක්‌ අද ප්‍රථම වරට මැති සබයට

ජනතා විමුක්‌ති පෙරමුණේ තුන්වැනි නායකයා ලෙස පසුගිය 02 දා පත් වූ අනුර කුමාර දිසානායක මහතා ඒ වන විටත් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.


එජාප නායකත්වයේ වෙනසක්‌ අවශ්‍ය නෑ
- ඇමැති එස්‌. බී. දිසානායක

අනුර කුමාර දිසානායක මහතාට ඉතාමත් අවංකව සුබ පතන බව කී එස්‌. බී. දිසානායක මහතා කාල් මාක්‌ස්‌ ධර්මය අදට ඔබින්නේ නැති බව ද....


ත්‍රිපෝෂ පැකට්‌ හයදහසක්‌ කුකුළන්ට

ත්‍රිපෝෂ නිපදවන යන්ත්‍රයක්‌ මතට දුවිලි ඉවත් කරන විදුලි පංකාවක්‌ කඩාවැටීම නිසා ඒ මොහොතේ නිෂ්පාදන කටයුතු සිදුකරමින් තිබූ ත්‍රිපෝෂ කිලෝ හාරදහසක්‌ පමණ වූ ප්‍රමාණය මෙලෙස ඉවත් කර....

ගුවන් යානාවකදී බොරු බෝම්බ බියක්‌ මවා පෑ ශ්‍රී ලාංකිකයා දැලේ

කලහකාරී ලෙස හැසිරුණු මේ පුද්ගලයා ගුවන් යානයේ කාර්ය මණ්‌ඩලය විසින් මෙල්ල කර පොලිසියට භාරදී ඇත.

ඇමරිකානු එන්ජීඕ 10 කින් මෙරට එන්ජීඕ 5 කට අරමුදල්

ඇමරිකානු රාජ්‍ය දෙපාර්ත මේන්තුවට ශ්‍රී ලංකාව ගැන තොරතුරු සපයන්නේ මෙම ශ්‍රී ලාංකික රාජ්‍ය නොවන සංවිධාන පහ යෑයි හෙළිවී ඇත.

නුවරඑළියට මල් තුහින වැටේ

විශේෂයෙන්ම මේවා වැඩි වශයෙන් පතිතව තිබුණේ නුවරඑළිය ගොල්µa ක්‍රීඩාංගණයේ තැන් කිහිපයකටය.

කාත්තන්කුඩි පල්ලියේ නිදහස්‌ උත්සවය....

යේ අලුයම කාත්තන්කුඩි මුහජිදින් ජුම්මා පල්ලියේ පැවැත්විණි. නීතිඥ වරුන්ගේ සංගමයේ සභාපති මවුලාන් එම්. එම්. අදම්ලෙබ් බේගේ ප්‍රධානත්වයෙන් පැවැති උළෙලට


මඩකලපුවේදී නිදහස්‌ දිනය සැමරේ....

දිසාපති ජී. එච්. එම්. චාල්ස්‌ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. දිසාපතිනිය ජාතික ධජය එසවූ අයුරු මෙහි දැක්‌වේ.


පොල් රෝගය සුවයි

දකුණු පළාතේ පොල් වගාවෙන් 15% ක්‌ පමණ මෙම රෝගයට මුළුමනින්ම ගොදුරු වූ පොල් ගස්‌ තුන් ලක්‍ෂ තිස්‌ දෙදහසක්‌ ඉවත්කර ඇති අතර මේ සඳහා මෙතෙක්‌ වැයකර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් 7000 ක්‌.....

දිවයින  සැනෙකින් පුවත්

බිලිඳු පුතු ඝාතනය කළැයි මව්පිය දෙදෙනා අත්අඩං ගුවට

දින කීපයක්‌ වයසැති කුඩා පිරිමි දරුවකුගේ ගෙල කපා ඝාතනය කොට දරුවාගේ එක්‌ පාදයක්‌ කපා ඉවත් කර රාජාංගණය යාය 14 ප්‍රදේශයේ පාළු වත්තකට දමාගිය බවට සැකපිට.....

රජිව් ඝාතකයන් මරන්නම ඕනෑ

රජිව් ගාන්ධි ඝාතකයන්ට අභය දානය දීම පිළිබඳව ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුව දැඩි විරෝධය පළ කර ඇත.

මාධ්‍යවේදිනිය ඝාතනයේ
සැකකාර තීන්ත බාස්‌ රිමාන්ඩ්

තමන් අපරාධය සිදුකර මෙල්ෂියා මෙනවියගේ බ්ලැක්‌බෙරි ජංගම දුරකථනය ගලවා විසිකර දැමූ බවත් සොරාගත් රුපියල් එක්‌දහස්‌ දෙසීයෙන්....


නාම යෝජනා
සන්ධානයේ කොළඹ නම් දීම අද

කොළඹ දිස්‌ත්‍රික්‌ ලැයිස්‌තුවට අපේක්‍ෂකයන් 43 දෙනකු ඇතුළත් වන අතර එයට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය, ජාතික හෙළ උරුමය, මහජන එක්‌සත් පෙරමුණ, ලංකා සම සමාජ....

රැඳවියන් දහසක්‌ කොළඹට රැගෙනවිත්
'රැග්' කරයි

දුරබැහැර ප්‍රදේශවල සිට මොවුන් කොළඹට ගෙන ඒම සඳහා ලක්‍ෂ ගණනක මුදලක්‌ නිකරුණේ වැයකර ඇති බව බන්ධනාගාර නිලධාරීහු පවසති.

නිදහස මෙයද?


නිදහස ලබා පිටත්ව යාමට සුදු ඇඳුමින් සැරසී සිටි නේවාසිකයන් බන්ධනාගාර නිලධාරීන් විසින් උළෙලේ සැරසිලි සඳහා යොදවා සිටි අයුරුයි මේ.....

අධිවේගී මඟේ හොර ගමන් නිසා මිලියනයක පාඩුවක්‌
පෞද්ගලික බස්‌ රජයට කොකා පෙන්වයි

වසට ගමන් වාර තුන හතරක්‌ ගමන් කරන බස්‌ රථවල රියෑදුරන් මුළු දවසටම මිලදී ගන්නේ එක්‌ ප්‍රවේශ පත්‍රයක්‌ පමණක්‌ බව පැවැසේ.

සංගා ඉහළට යයි

කුමාර් සංගක්‌කාර ලෝකයේ ටෙස්‌ට්‌ ශතක ලාභීන් අතර ඊයේ පස්‌වැනි තැනට පත්විය.

වෛද්‍යවරිය වෙනු වෙන් කජුවත්තේ නව නිවසක්‌ ඉදිකර දෙයි


මහවැලියට අයත් අත්හැර දමන ලද ගබඩාවක හුදෙකලාව ජීවත් වෙමින් සිටින වෛද්‍ය රංජනී ගුණවර්ධන මහත්මිය මේ වන විට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර....

ජවිපෙ නායකත්වය වෙනස්‌ වීම සතුටක්‌
- ජෝන් අමරතුංග

අනුර කුමාර දිසානායක මහතා දේශපාලන ක්‍ෂේත්‍රයේ දක්‍ෂයකු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී වරියකු ලෙස ඔහු සිය යුතුකම හරි හැටි ඉටු කරන බවද හෙතෙම කීය.

බෝලය ගන්න බෙන්තොට මුහුදට පැන්න කොළඹ තරුණයෝ දෙදෙනා ගසා ගෙන යති

වෙරළ තීරයේ දිය නාමින් සහ ක්‍රිකට්‌ ක්‍රීඩා කරමින් සිටියදී පන්දුවක්‌ මුහුදට විසිවීමත් සමඟ එක්‌ තරුණයකු එය ගැනීමට මුහුදට පැනීමේදී ඔහු දිය රැල්ලකට හසු වී ගසාගෙන යනු දුටු තවත් තරුණයකු ඔහු බේරා ගැනීමට මුහුදට පැන තිබේ.

දෙවැනි මනමාලියකව සිටි ශිෂ්‍යාව ඇහිබැම සැකසුවා යෑයි කියා
පාසලේ දී පැය 3 1/2ක්‌ අව්වේ තියලා

මෙවර අ.පො.ස. (උසස්‌ පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත තම දියණිය බරපතළ ලෙස මානසිකව කඩාවැටී ඇතැයි එම ලිපියෙන් පවසා තිබේ.

තරුණයෝ තිදෙනෙක්‌ ජර්මන් කතට නිරුවත පෙන්වා අතවර කරලා

ඇය 48 වැනි වියේ පසුවන කාන්තාවක්‌ බව ද පොලිසිය පවසයි. මෙම තරුණයන් තිදෙනා ඇය බදාගෙන බලහත් කාරයෙන් ලිංගික අතවර කර ඇතැයි.....

මනාපය අතරේ වෛරස්‌ පැතිරේ


මෙවර මැතිවරණයට පෙර නොවූ විරූ අන්දමේ ප්‍රබල ඥාති අපේක්‌ෂකයන් පිරිසක්‌ ඉදිරිපත් වීමට සූදානමින් සිටින බැවින් මැතිවරණ සටන මෙවර යුද්ධයක්‌ බවට පත්වෙනු ඇතැයි......


 
  • ඇමරිකාව අපරාධකරුවන් වෙනුවෙන් හඬනැගීම

    මාවිල් ආරු සොරොව්ව වැසුවේ ආනන්දි සසිතරන්ගේ සැමියා එලිලන්යය. වන්නියේ රෝසරි මාතාවන්ගේ දෙව්මැදුරේ සිටි ළමුන්ව පැහැරගෙන ගියේත් එලිලන්ය. - එම ළමයින්ගේ මව්පියන් ඊට විරෝධය පෑවිට ඔවුන්ට වෙඩි තැබුවේත් එලිලන්ය. එහෙත් ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය නිසා දේශායි බිස්‌වාල් මානව හිමිකම් ගැන ප්‍රශ්න කළේ යුද අපරාධ සිදුකළ එලිලන්ගේ බිරිය වූ ආනන්දිගෙනි.

  

  


 
  • ජ්‍යෙෂ්ඨ පිතිකරු දෙපළ දැවැන්ත ශක්‌තියත් දෙති

    සංචාරක ශ්‍රී ලංකා කණ්‌ඩායම සහ බංගලිදේශය අතර තරග දෙකකින් යුත් ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලිය යටතේ චිතගොංහී ඊයේ ඇරඹි දෙවැනි ටෙස්‌ට්‌ තරගයේ පළමු දිනය නිමාවන විට පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකාව කඩුලු 5 ක්‌ දැවී ලකුණු 314 ක්‌ ලබා සිටියේය.

  

Kapruka Shopping |  News





 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.