2014 මාර්තු 30 ඉරිදා
 

 

   
  
    Divaina Editor
    contact webmaster
 

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කය ආණ්‌ඩුවට
පාලක එක්‌සත් ජනතා සන්ධානයට ආසන 08 ක්‌ද, එක්‌සත් ජාතික පක්‍ෂයට ආසන 04 ක්‌ද, ජනතා විමුක්‌ති පෙරමුණට ආසන 02 ක්‌ද හිමි කරගෙන ඇත. 2009 වසරේ පාලක පක්‍ෂයට ආසන 08 ක්‌ද, එක්‌සත් ජාතික පක්‍ෂයට ආසන 03 ක්‌ද, ජනතා විමුක්‌ති පෙරමුණට ආසන 01 ක්‌ද ලැබුණි.

මාතර දිස්‌ත්‍රික්‌කය අවසාන ප්‍රතිඵලය
පාලක එක්‌සත් ජනතා සන්ධානයට ආසන 10 ක්‌ද, එක්‌සත් ජාතික පක්‍ෂයට ආසන 04 ක්‌ද, ජනතා විමුක්‌ති පෙරමුණට ආසන 02 ක්‌ද, ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය ආසන 01 ක්‌ද හිමි කරගෙන ඇත.


මහ ඇමැති තනතුරට අර්බුද

පළාත් සභා දෙකෙහි මහ ඇමැති, ඇමැති ධුර, සංවිධායක සහ විපක්‍ෂ නායක තනතුරුවලට මැතිවරණයට පෙර සිට එක්‌ පක්‍ෂයකින් කිහිප දෙනෙක්‌ ඉල්ලුම් කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇත.

වසර කිහිපයක්‌ තුළ පිළිකා රෝගීන් සියයට පනහකින් වැඩිවෙලා
- විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක

මේ වනවිට අපේ රටේ ආහාර පාන, ජලය සහ වාතය ඇතුළු මුළු පරිසරයම දූෂණය වීම මෙයට ප්‍රධාන හේතුව බව පවසන මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක...


පන්දාහේ හොර නෝට්‌ටු ජාවාරමේ ඇත්ත කතාව මෙන්න...!

පාර්සල් දෙකේ අලුත්ම අලුත් රුපියල් පන් දහසේ නෝට්‌ටු හාරසිය හතරක්‌ විය. එහෙත් ඒ සියල්ල ව්‍යාජ මුදල් නෝට්‌ටු බව වටහා ගන්නට පළපුරුදු අයකු වූ බැංකු නිලධාරිනියට වැඩි ආයාසයක්‌ දැරිය යුතු නොවීය.


අපේ දේශපාලනයේ කාල කණ්‌නිකම ලෝකයට කියූ
වික්‌ටෝරියාගේ සාක්‌කිය

මට පහරදුන් පුද්ගලයාව මම පහසුවෙන් හඳුනා ගත්තේ ඔහුත් නත්තල් සාදයට පැමිණ සිටියා. කුඩා යෞවනියක සමග නැටුමේ යෙදී සිටියා. ඒ අවස්‌ථාවේදී ඔහු ඉතා අශෝබන ලෙස හැසිරුණා.

පුරාවිද්‍යා මෝල්ලු ගිලින ගාල්ලේ ලෝක උරුමය

අපේ රටේ ලෝක උරුම යක්‌ ලෙස නම්කර ඇති ගාලු කොටු වත් ඒ දුක්‌ඛිත ඉරණමට ලක්‌වීමේ ශෝකජනක කතාවයි මේ.

රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළිය
-
ගයනි ගිසන්තිකා

කොතරම් අලුත් මුහුණු ආවත් කවදත් මට වේදිකාවේ වගේම සිනමාවේ ඉඩක්‌ තිබුණා. මම දැන් වයසින් මුහුකුරා ගිහිං. හැබැයි මට චරිත නැතුවම නෙමෙයි. මම හිතනවා මගේ හැකියාවන් තව මුවහත් විය යුතුයි කියලා.


රහසක්‌ සඟවා නොදුටූ හදකින් යන්න ගියා මැකිලා...

ඕ සිය සංගීත භාවිතාව තුළ දහස්‌ ගණනක්‌ ගී ගයා නැත. එහෙත් ගැයූ සිය ගණනක්‌ ගීත දනන් තුඩ තුඩ ගැයෙන මට්‌ටමට ජනප්‍රිය විය. ඒ ජනප්‍රිය ගී අතර කන්ද කෙන්ද, රජ මැදුරක, සැන්දැ අහස,...

දිවයින  සැනෙකින් පුවත්

කොළඹ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ගාස්‌තු ඉහළ දැමීමට එරෙහිව එම විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් පසුගියදා එහි උද්ඝෝෂණ යක නිරත වූ අයුරු....

ගෝපි අප්පන් සමග ආයෙත් කොටි කොළොප්පම්

ගෝපි සොයා පසුගිය කාලයේ ත්‍රස්‌ත විමර්ශන ඒකකය කිළිනොච්චිය පීරුවේය. පුද්ගලයින් අත්අඩංගුවට ගත්තේය. ඒත් ගෝපි තවමත් හොයාගන්නට නොහැකිවුණු බව පොලිසිය කියන්නේය.


හකීම් අඩව් ඇල්ලු ටී.එන්.ඒ. නාඩගම් නැටූ ජිනීවා වේදිකාව

මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව පෙරළා දැමීමට නොහැකි වූ නමුත් ඇමරිකාව ඇතුළු රටවල් ඔවුන්ගේ අරමුණ අත්හැර නැත. සෑම වසරකම එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්‌ ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට ඇමරිකාව ආදී රටවල් කටයුතු කරන්නේ ඒ නිසාය.

හොරාගෙ අම්මා පේන කියන අලුත් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස්‌ කරනලද ජාතික ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත භාර දීමත් සමඟම මේ පිළිබඳව යළි උණුසුම් වාද විවාද මතුවෙමින් පවතී.


ඉහේ කඩාවැටුණු කරුමය පරදන්නට අහල ගම් හතකට පාන් බනිස්‌ හදන
ලිහිණියාගම ස්‌වර්ණලතා

මම මුලින්ම පිටි කිලෝ 25 ක වැඩ එක දවසට කළා. දැන් දවසකට පිටි කිලෝ සීයක වැඩ කරනවා. මහජන සෞඛ්‍ය පරීක්‍ෂක මහත්තුරු ඇවිත් බේකරිය බලලා මට ප්‍රශංසා කරලා යනවා.


නේවාසිකාගාර ගැටලුවට
විසඳුම පීඨ වසා දැමීමද

කොළඹ විශ්වවිද්‍යාලයීය ශාස්‌ත්‍ර පීඨය හා අධ්‍යාපන පීඨය දින නියමයකින් තොරව මේ වනවිට වසා දමා තිබේ. මෙම පීඨ මෙලෙස වසා දමා ඇත්තේ මධ්‍යම වාර්ෂික පරීක්‍ෂණ අවසන් නොවූ තත්ත්වයකදී වීම සැලකිය යුතු කරුණකි.

අවුරුදු සියක්‌ පසුකළ අයිය මලෝ දෙන්නා

මේ දිය ඇල්ල දැකපු ගමන් උන්නැහේ කියලා තියෙනවා මේ තියෙන්නේ රත්තරන් කියලා. මේ දිය ඇල්ලෙන් රත්තරන් පහන් ලක්‍ෂයක්‌ පූජා කරන්න පුළුවන් කියලා ඔහු කියලා තියෙනවා. ඊට පස්‌සේ තමයි මේ දිය ඇල්ලට ලක්‍ෂපාන කියලා නම වැටිලා තියෙන්නේ."


ඇහැලෙපොළ කුමරිහාමි මාව වෙහෙසට පත්කළා - දුලනි

තිරයේ දකින දේවල් දැකලා පුංචි දරුවෝ විහිළු තහළු කරන්නේ නැතිද ?
ඔවුන්ට මාව හැමතිස්‌සේම සුවිශේෂයි. මම අද එන්නේ කොහොමද? හෙට එන්නේ කොහොමද කියලයි ඔවුන් බලන්නේ. මාව කොච්චර දැක්‌කත් ඔවුන්ට එපාවෙන්නේ නැහැ.


 
  • ඇමරිකානු යෝජනාව ක්‍රියාත්මක
    කිරීමට මුදල් නැතිව ප්‍රශ්න!

    ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුවේදී සම්මත වූ ඇමරිකානු යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ඩොලර් මිලියන එකහමාරක අතිවිශාල මුදලක්‌ ලබා ගැනීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක්‌ මතුවී ඇත.

  • දේශපාලකයන් රැසක්‌ නැගෙනහිර
    ඉඩම් කොල්ලකාලා

    මුස්‌ලිම් ඇමැතිවරු කිහිප දෙනෙක්‌ එම පළාතේ ඉඩම් අක්‌කර දහස්‌ ගණනක්‌ දේශපාලන හිතවතුන් අතර බෙදා දෙමින් මහා පරිමාණ ඉඩම් කොල්ලයක්‌ සිදු කළත් ඊට එරෙහිව පියවර නොගෙන ප්‍රාදේශීය ලේකම්වරු මුණිවත රකිමින් සිටින බවට ඉඩම් අමාත්‍යාංශය චෝදනා කරයි.

  • එජාප මාධ්‍ය කමිටුවට මහ ලේකම් තිස්‌සගෙන් ප්‍රහාරාත්මක උත්තරයක්‌

    ෆොන්සේකාගේ පක්‍ෂයට රටේ තිබූ තුන්වැනි ස්‌ථානය දෙදරා යන්නට පටන්ගෙන තිබිණි. ඒ හිස්‌තැනට තරගකාරිත්වයෙන් වේගයෙන් ජවිපය පැමිණෙන්නට පටන් ගැනිණි. ජවිපය මහන්සි වූයේ මතයක්‌ ජනප්‍රිය කරවීමටය. ජනතාව අතරට මතයක්‌ රැගෙන ගොස්‌ ජනතාව දැනුවත් කිරීමටයි. ඒ මගෙහි සාර්ථක ප්‍රතිඵල ඔවුන් අත්පත් කරගෙන සිටින බව පෙනෙන්නට තිබිණි.

  • දොස්‌තර වර්ධරාජා කැලම් මැක්‌රේගේ
    සාක්‌කිකරුවෙක්‌ වෙලා

    ද්‍රවිඩ ජනතා ජාතික පෙරමුණේ කඡේන්ද්‍රන් හා ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුළු ඊළාම් ද්‍රවිඩයන් පස්‌දෙනකු විය. ඊට සමීපව ස්‌විට්‌සර්ලන්තයේ සිට ක්‍රියාත්මක වන සුනන්ද දේශප්‍රිය හෙවත් රංජි සහ සන්ධ්‍යා එක්‌නැලිගොඩ ද අසුන්ගෙන සිටියේය. තවත් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක්‌ ද ශ්‍රී ලංකාවට එරෙහිව තොරතුරු ප්‍රකාශයට පත් කරමින් සිටියාය.

       

 

 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.