2014 අප්‍රේල් 05 සෙනසුරාදා

 
 

    
    Divaina Editor
    contact webmaster
   

 


කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ
ඇමැති යුද්ධයක්‌

දකුණු පළාත් සභාවේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයට ලැබී ඇති ඇමැති ධුරය සඳහා එම පක්‍ෂයෙන් තරග කොට ගාල්ල හා මාතර දිස්‌ත්‍රික්‌කවලින් තේරීපත් වී සිටින මන්ත්‍රීවරුන් තිදෙනාම ඉදිරිපත් වීම නිසා අර්බුදයක්‌ හටගෙන ඇති බව වාර්තා වේ.


බස්‌නාහිර හා දකුණු පළාත් මැති ඇමැතිවරු දිවුරුම් දෙති
ජගත් අංගගේ හැලෙයි



බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ලෙස දිවුරුම් දුන් ප්‍රසන්න රණතුංග මහතා ඊට අමතරව මුදල් හා ක්‍රම සම්පාදන නීතිය හා සාමය, ඉඩම්, අධ්‍යාපන, පළාත් පාලන, පළාත් පරිපාලන, මිනිස්‌ බල, රැකී රක්‍ෂා ඉංජිනේරු සේවා හා ප්‍රවෘත්ති ඇමැතිවරයා ලෙසද දිවුරුම් දුන්නේය.

ඉලක්‌කයක්‌ ඇතිව වැඩ කිරීමෙන් ඕනෑම අභි යෝගයක්‌ ජය ගත හැකියි - අ.පො.ස. (සා.පෙළ) විභාගයේ පළමුවැනියා මෙනුෂිකා කියයි

අම්මා, තත්තා, මල්ලිගෙන් මෙන්ම විද්‍යාලයේ විදුහල් පතිනිය ඇතුළු සමස්‌ත ආචාර්ය මණ්‌ඩලය මෙන්ම පාසලේ යෙහෙළියන්ගෙන් ලැබුණ ශක්‌තිය මතයි මා අද ලංකාවේ පළමු වැනියා වී සිටින්නේ.


කොටි ඉත්තෝ පිල්ලේ ලවා ශ්‍රී ලංකාවට 'මුට්‌ටිය' දමති

කොටි හිතවාදී සංවිධාන 16 කට ශ්‍රී ලංකා රජය පැනවූ තහනම ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා රජයට නියෝගයක්‌ නිකුත් කරන ලෙස එම සංවිධාන මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේගෙන් ඉල්ලා ඇත.


ජවිපෙ අප්‍රේල් 'විරු සමරුව' අද

සැමරුම් උත්සවයට ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ එහි නායකයන් ක්‍රියාකාරින් ඇතුළු බොහෝ පිරිසක්‌ එක්‌වීමට නියමිතය.


ලෙස්‌ටර්ට සුබ උපන් දිනයක්‌

විශ්ව කීර්තියට පත් ශ්‍රී ලාංකීය මහා සිනමාකරුවා වන ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ අනුපස්‌වැනි උපන් දිනය අදට (05දාට) යෙදී ඇත.


කොළඹ-කටුනායක අධිවේගී බස්‌ ගාස්‌තු අඩු කෙරේ

මාර්ගයේ පවතින අධික මගී ඉල්ලුම සැලකිල්ලට ගනිමින් ඔවුනට සහනයක්‌ ලබාදීමේ අරමුණින් ගාස්‌තු අඩු කළ බව....

භික්‌ෂූන්ට වාහන පදවන බලපත් නොදීම පිළිබඳව මහ නාහිමි ප්‍රසාදය

පෙත්සම් අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ගාස්‌තු රහිතව ප්‍රතික්‍ෂේප කරනු ලැබීම බුද්ධ ශාසනයේ ආරක්‍ෂාව හා අභිවර්ධනය පතන සෑම දෙනාටම සතුට දනවන කරුණක්‌, බව.......

වැලිකඩට ගිය පැපරාසියා...

කොපමණ තහංචි දැම්මත් පත්තරකාරයකු වශයෙන් මගේ යුතුකම ඉටු කරන හැඟීමෙන් යුතුව වැලිකඩ බන්ධනාගාරයට ඇතුල්වීමට මම දැඩි ප්‍රයත්නයක යෙදුණෙමි.


ඇමැති මෛත්‍රිපාල ගෙදරින් එළියට වැටෙයි
සීදූව රෝහලේදී අතීත ආවර්ජනයක්‌

පළමුව ඇමැතිතුමාට ස්‌තුති කළ එම වයස්‌ගත පුද්ගලයා ඊළඟට මෙසේ කීවේය. "මට මතකයි ඔබතුමා පුංචි කාලේ ඔබතුමාගේ තාත්තා ඔබතුමාව ගෙදරින් එළියට දාපු හැටි..."

තංගල්ල ඝාතනයේ සැකකරු කොළඹින් වැලිකඩට

සැකකාර ප්‍රාදේශීය සභා සභාපතිගේ නීතිඥයන් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව අධිකරණ නියෝගයක්‌ මත මෙම මාරු කිරීම සිදුකර ඇත.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය මල්වතු මහ නාහිමි මුණගැසෙයි


එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව තුළ සිදුවන ඇතැම් සිද්ධීන් සැබෑ ලෙස විදේශයන් හි පළ නොවන බව අතිපූජ්‍ය මහා නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ තානාපතිවරියට දන්වා සිටි බව දැන ගන්නට තිබේ.

දිවයින  සැනෙකින් පුවත්


ඇමරිකානු හමුදාව ගුවන් යානය දියාගෝ ගාර්ෂියා දූපතේ සඟවලා
- අතුරුදන් යානයේ මගියෙක්‌ එස්‌.එම්.එස්‌. එකක්‌ එවයි


පණිවුඩයේ තවදුරටත් සඳහන් වී ඇත්තේ නාඳුනන හමුදා නිලධාරීන් යානාව පැහැරගත් බවත් තමා අයි. බී. එම්. සමාගමේ සේවය කරන අතර යානාව පැහැර ගැනීම සිදු වන අවස්‌ථාවේ ජංගම දුරකථනය කලිසමේ පසුපස සඟවා ගනු ලැබූ බවත්ය.

කොටින්ගේ ස්‌විස්‌ වත්කම් ගන්න ශ්‍රී ලංකාව සූදානම්

ස්‌විස්‌ටර්ලන්තයේ බැංකුවක ඇති බව කියන ඩොලර් බිලියනයක කොටි වත්කම් ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා රජය ස්‌විස්‌ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට තීරණය කර ඇත.

සිසුහු 176534 දෙනෙක්‌  උ/පෙළට සුදුසුකම් ලබති
9444 ක්‌ සියලු විෂයයන් අසමත්

විෂයයන් නමයට 'ඒ' සාමාර්ථය ලබා ඇති පිරිස පන්දහස්‌ හත්සිය තිස්‌හත් දෙනෙකි.

ෆොන්සේකාගේ මන්ත්‍රී වරුන් දිවුරුම් දීම සඳුදා

ප්‍රජාතන්ත්‍රවාදී පක්‌ෂයේ බස්‌නා හිර සහ දකුණු පළාත් සභා සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරු දිවුරුම් දීම මෙම සඳුදා 07 දා සිදුකෙරේ.


එජාපයෙන් පත්වුණ අය රනිල් ළඟ අද දිවුරති

බස්‌නාහිර පළාත් සභාවට තේරී පත්වූ 28 දෙනකු ද දකුණු පළාත් සභාවට තේරී පත්වූ 14 දෙනකු ද එජාප ජාතික නායකයා සහ නායකත්ව මණ්‌ඩලය ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතය.


හෙදියන්ට වින්නඹු සේවය දිය හැකි නීතියක්‌ රටේ නෑ - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ඉන්දියාවෙන් වෛද්‍යවරුන් ගෙන්වා පුහුණු කළ ද රටේ නීතියට අනුව හෙදියනට වින්නඹු සේවාව සැලසිය නොහැකි බව රජයේ වෛද්‍ය නිල ධාරීන්ගේ සංගමය පවසයි.

අවුරුද්දට කවන්න ගෙන්වූ ලක්‍ෂ 80ක කුණු දොඩම් දැලේ

මෙම දොඩම් පිටකොටුව ප්‍රදේශයේ පලතුරු අලෙවි කරන ස්‌ථානවලට විකි ණීමට සූදානම් කර තිබූ බව මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

හෙදියන්ගේ සූතිකා පුහුණුව ගැන අමා ත්‍යාංශයෙන් නිවේදනයක්‌

2009 බී හෙද සිසු කණ්‌ඩායම විසින් දැනට මාස කිහිපයක සිට සූතිකා පුහුණුව ලබමින් සිටීම නිසා එම කණ්‌ඩායමට පමණක්‌ සූතිකා පුහුණුව ලබා දීමට......

අමු තේ දලු මිල පහළට

ඉහළ නැග තිබූ අමු තේ දලු කිලෝ එකක මිල රුපියල් 85 සිට රුපියල් 65 දක්‌වා වාර්තා ගත අන්දමින් පහත වැටී තිබේ.

ශ්‍රී ලංකා පිලට දිරි දෙන්නට විශේෂ ගුවන් ගමනක්‌

පන්දු වාර 20 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමට දිරිදීමට සූදානම් ක්‍රීඩා ලෝලීන් රැගෙන එහි යැමට විශේෂ ගුවන් ගමනක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සංවිධානය කර තිබේ.

අවුරුද්දට විශේෂ
දුම්රිය සේවා

එම විශේෂ දුම්රිය වාර අද (05 දා) සිට ආරම්භ කෙරෙන අතර එය ලබන 20 වැනිදා තෙක්‌ ක්‍රියාත්මක වන බවද හෙතෙම සඳහන් කළේය.

කාන්තාවන් තිදෙනකු කරගෙන ගිය මත්කුඩු ජාවාරම වටලයි

ඉතාමත් වැදගත් පවුල් ලෙසින් ජීවත් වූ මෙම කාන්තාවන් පිළිබඳව බොරැල්ල පොලිsසියට ලැබුණු තොරතුරු මත මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

  • සතුරන් හඳුනන්නේ නැති අපේ විදේශ තානාපති සේවාව

    වන්නි මෙහෙයුම තුලින් ජනාධිපති ආරක්‍ෂක ලේකම් හා හමුදා නායකත්වය ඉල්ලන් කනු ඇතැයි බලාපොරොත්තු වු පිරිස්‌ හා ටයිපටි මාරුකළ පාර්ශ්වද අපේ තානාපති කාර්යාල අරක්‌ ගැනීමේ විපාකය ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනාවයි.

  • ඉන්දියාව හෙට ශ්‍රී ලංකාව සමග
    අවසන් සටනට සමත් වෙයි

    ඉන්දියාවේ 2011 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියෙහි හා එයට පසු එම වසරේම පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියෙහි ඇතැම් තරග දූෂීත මට්‌ටමින් පැවැති බව ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයෙහි දූෂණ විරෝධී හා ආරක්‍ෂක ඒකකය විසින් සකස්‌ කර ඇති රහස්‍ය වාර්තාවක දැක්‌වෙන බව විදෙස්‌ මාධ්‍ය වාර්තා පවසයි.


Kapruka Shopping |  News




 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.