2014 අප්‍රේල් 30 බදාදා

 

    
  
    Divaina Editor
    contact webmaster

පාර්ලිමේන්තු සැකසුරුවම්
ණය සමිතියේ

කෝටි 10 කට අධික මුදල් වංචා කළ සැකකරුගේ දේපළ රාජසන්තක වේ

ඒ අනුව මෙම මහා වංචාවේ ප්‍රධාන සැකකරුට අයත් රාගම ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්‍ෂ 25 ක්‌ වටිනා නිවසක්‌ සහ ඉඩමක්‌ මේ වන විට රාජ සන්තක කිරීමට කටයුතු කර තිබේ.

ජාතික පාසලක අවුරුදු 10 ක්‌ සිටි ගුරුවරුන්ට මාරුවීම්

අගෝස්‌තු මාසයේදී මෙවර මාරු ක්‍රියාත්මක කෙරෙන හෙයින් උසස්‌ පෙළ ගුරුවරුන් සම්බන්ධයෙන් ගැටලුවක්‌ ඇති නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි


හමුදා රිය චප්පවී
4 කට බරපතළයි

යුද හමුදා ට්‍රක්‌ රථයක්‌ පාරෙන් ඉවතට පැන විශාල තල්ගසක හැපීමෙන් එම ට්‍රක්‌ රථයේ ගමන් කළ 14 වැනි ශ්‍රී ලංකා පාබල හමුදාවේ ලුතිනන්වරයකු ඇතුළු සෙබළුන් හත්දෙනකු තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

දෙමළ මහා සෑයේ කැණීම් ඇරඹේ


පොලොන්නරුව ඓතිහාසික දෙමළ මහ සෑයේ කැණීම් කටයුතු ඊයේ (29 දා) පෙරවරුවේ මහා සංඝ රත්නයේ ආශිර්වාද මැද ආරම්භ කළ අයුරු ඡායාරූපයේ දැක්‌වේ. ඡායාරූපය - අරලගංවිල - රොෂාන් තුෂාර

ශ්‍රීපාද අඩවිය සංචාරක කලාපයක්‌ කිරීමේ සැලසුමක්‌
- පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්‌ථානය චෝදනා කරයි

අභය භූමියක්‌ ලෙස ප්‍රකාශිත ශ්‍රීපාද අඩවියේ පූජා භූමියක්‌ ලෙස වෙනස්‌ කළහොත් එහි ස්‌ථිර ගොඩනැඟිලි ඇතුළු ඉදිකිරීම් කළ හැකි බවත්....


2014 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානයට සලකා බලන ග්‍රන්ථ නාමාවලිය නිකුත් කෙරේ

ග්‍රන්ථ නාමාවලිය මැයි 20 වන දින දක්‌වා සියලුම දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාල වලදීද ශ්‍රී ලංකා කලා මණ්‌ඩලය, ජාතික කලාභවන හා සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේදීද පරීක්‌ෂාකර බැලිය හැකි අතර...


මාස 4ක්‌ තුළ රාජ්‍ය නිලධාරීහු 13ක්‌ අල්ලස්‌ දැලේ

අල්ලස්‌ දැලට හසුවූ රාජ්‍ය නිලධාරීන් අතර පොලිස්‌ නිලධාරීන් 4 දෙනකුද, විදුහල් පතිවරයකුද, ග්‍රාමසේවා නිලධාරියකුද ඇතුළු තවත් නිලධාරීන්ද වන බවයි.

හම්බන්තොට මෙන්ම මැද කොළඹත් වැඩ කරන්න සජිත් සූදානම්

එජාපයට සෑම මැතිවරණයකදීම මැද කොළඹ ආසනයෙන් විශාල ජනබලයක්‌ හිමි වුවද මේ වන විට සමස්‌ත කොළඹ දිස්‌ත්‍රික්‌කයේම එජාප සංවිධාන ශක්‌තියේ පසුබැස්‌මක්‌ තිබෙන බව....

දොළකන්ද වැවට
වල් අලියෙක්‌ වැටෙයි


වෙහෙරගල වනජීවී කාර්යාලය හා දෙහිඅත්තකණ්‌ඩිය පොලිසිය ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව එම අලියා ගොඩගැනීSමට උත්සාහ දරමින් සිටී.

පිටකොටුව බස්‌ නැවතුමේ වැසිකිළි බිල හිටිහැටියේම වැඩි කරලා

මෙතෙක්‌ අය කළ රුපියල් දහයේ ගාස්‌තුව හිටිහැටියේම රුපියල් පහළොව දක්‌වා ඉහළ දමා ඇතැයි එම මගීහු චෝදනා කරති.

28 දා දිනය තුළ සාගරිකා සහ ගාලු කුමාරියේ  ගිය හොර මගීන්ගෙන් ලක්‍ෂයක්‌ දඩ
වැඩියෙන්ම හොරෙන් යන්නේ කාර්යාල සේවකයින්

මේ පිරිසෙන් 18 දෙනෙකු සාගරිකා දුම්රියෙන්ද 19 දෙනෙකු ගාලු කුමාරි දුම්රියෙන්ද අල්ලාගෙන ඇති අතර ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක්‌ දිනපතා ගමන් ගන්නා කාර්යාල සේවකයින් බවද අනාවරණය කරගෙන තිබේ.

ඉබ්බෝ 4 දෙනෙක්‌
අහසෙන් වැටෙති!

 ධාරානිපාත වර්ෂාපතනයත් සමග ගලපිටමඩම ප්‍රදේශයේ නිවසක මිදුලකට ඉතා දුර්ලඝ ඝනයේ ඉබ්බන් 04 දෙනකු වැටී ඇති බව නිවෙස්‌ හිමියෝ පවසති.


හම්බන්තොට වරායට
නැව් 204 ක්‌ එයි

එමගින් වාහන තිස්‌ හයදහස්‌ හාරසිය එකක්‌ හම්බන්තොට ගොඩබා ඇති බව වරාය අධිකාරියේ සභාපති ප්‍රියත් බන්ධු වික්‍රම මහතා පැවැසීය.


සහතික මිල අභිබවා වී මිල ඉහළ යැමෙන් ගොවීන්ට වාසි

සූදුරු සම්බා කිලෝව රුපියල් 58/- ත් අනිකුත් සම්බා වර්ග රු. 35 - 42 දක්‌වාත් නාඩු රු. 32 ක දක්‌වා මිල ගණන්වලට පෞද්ගලික වෙළෙන්දෝ මිල දී ගැනීම් සිදුකරගෙන යති.

මහ කන්නයට වන්නියේ
තල වගාකර නැහැ

වන්නියේ ගොවීන් පවසන්නේ වර්ෂයක්‌ පාසා වහින තල වැස්‌ස නමින් හඳුන්වන වැහිමුර දෙකම මාස්‌ කන්නයේ නොලැබීම නිසා...

වැඩ ඇරී ගෙදර යමින් සිටි පොලිස්‌ කොස්‌තාපල්වරියට අතවර කරන්න හදලා

ගාල්ල ප්‍රධාන බස්‌පළේ දී ලිංගික අපයෝජනයක්‌ කිරීමට උත්සාහ කළ දේවාල කපුවෙකු පෙරේදා (26දා) ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

තේ වගා කරුවෝ අනූදහසකට උපදෙස්‌ දෙන්න ඉන්නේ නිලධාරීහු විස්‌සකි

අක්‌කර දෙකකට අඩු කුඩා තේ වතු හිමියන් ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ සියයට අසූවක්‌ පමණ සිටිති.

අන්‍ය ආගම් විරෝධී බෞද්ධ යෑයි කියන මැර පිරිස්‌ පාරට ගෙන ආවේ ආණ්‌ඩුවයි
- එජාපය කියයි

මේ ආගමික කටයුතු සඳහා වන පොලිස්‌ ඒකකය සතු බලය පිළිබඳ කිසි පැහැදිලි කිරීමක්‌ නීතිමය වශයෙන් නොකෙරිණ.

හෙදියකට ඇසිඩ් ගැසූ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

හෙද නිලධාරිනිය සිය සේවා කටයුතු නිමාකර නිවසට පැමිණෙමින් සිටියදී නිවස ආසන්නයේ දෙවැටක සැඟවී සිට මෙම ඇසිඩ් ප්‍රහාරය ...

"පන්ජාබ්" ඇඳුම ඉවත් කිරීමට නියෝග කළ විදුහල්පතිනියට එරෙහිව පෙත්සම් විභාගය කල් යයි

රාජගිරිය ජනාධිපති බාලිකා විදුහලේ ඉගෙනුම ලබන 11 හැවිරිදි මුස්‌ලිම් ජාතික ශිෂ්‍යාවක්‌ ඇඳගෙන විත් සිටි මුස්‌ලිම් ජාතිකයන්ගේ සංස්‌කෘතික ඇඳුම බව කියන...

දිවයින  සැනෙකින් පුවත්

සෙරෙප්පු එල්ලූ සිසුවියගේ මවට ගුරුවරුන්ගෙන් බලපෑම්


බෙල්ලේ සෙරෙප්පු එල්ලූ ගුරුවරිය පිළිබඳව මාධ්‍යයට කළ ප්‍රකාශ නිවැරැදි කරන ලෙස ඇතැම් ගුරුවරුන් තමාට බලපෑම් කරන බව එම දැරියගේ මව ඉන්ද්‍රවතී මැණිකේ මහත්මිය "දිවයින" ට පැවසුවාය.

අද තද වැසි හා දැඩි සුළං

දිවයින ආශ්‍රිතව පවතින කැළඹිලි තත්ත්වය තව දුරටත් වර්ධනය වීම හේතුවෙන් අද (30 දා) දිවයින වටා මුහුද ආශ්‍රිත ප්‍රදේශවල විටින් විට දැඩි සුළං ඇතිවිය හැකි බැවින්....

ශිෂ්‍යයාට කනට ගැසූ ගුරුවරයා කොටුවෙයි

පහරකෑමට ලක්‌වූ මනුල ජයවර්ධන ශිෂ්‍යයාගේ මවුපියන් ද ගුරුවරුන් වන අතර මව එම විද්‍යාලයේම ගුරු මණ්‌ඩල යට අනුයුක්‌තව සිටින බව පොලිසිය පවසයි.

අත් පා බැඳ දිමිගොටු දමා 7 හැවිරිදි දියණියට පහරදුන් පියා අත්අඩංගුවට

පාසලේ අධ්‍යාපන කටයුත්තක පසුබෑමක්‌ හේතුවෙන් පියා විසින් මෙලෙස දඬුවම් කර ඇති බව පොලිසිය කියයි.

හෙද හෙදියෝ හෙට සේවයෙන් ඉවත් වෙති

හෙද කාර්ය මණ්‌ඩලයට රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ නිලධාරීන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් (වින්නඹු) වෙතින් සිදු වන කෙණෙහිලිකම්වලට විරෝධය පාමින්

වසර 21 කට පසු තවත් ප්‍රේමදාස ඝාතන තැතක්‌ හෙළිවේ

ඝාතනය කිරීමට සැලසුම් කර තිබුණේ ආමර්වීදියේ තෙමහල් ගොඩනැඟිල්ලක සිට ප්‍රේමදාස මහතා ගමන් කළ රියට කොටි බෝම්බ කරුවකු පැනීමෙන් යෑයි ත්‍රස්‌ත විමර්ශකයකු වූ හිටපු ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එම්. නිලාබ්දීන්..

ඌවේ ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීන් කොළඹට කැඳවයි

පළාත් සභාව විසුරුවා හරින දින වකවානු පිළිබඳවත් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් හා ප්‍රචාරක කටයුතු පිළිබඳවත් මෙහිදී..

සේරුනුවර ඕ.අයි.සී. පොලිසියට ආදර්ශයක්‌
- ත්‍රි'මලේ නි. පොලිස්‌පති

ත්‍රිකුණාමල ප්‍රදේශයේ පාසල් සිසුවියක සෙරෙප්පු පැළඳගෙන පාසල් පැමිණි යෑයි ඇගේ බෙල්ලේ එම සෙරෙප්පු දෙක එල්ලූ ගුරුවරිය....

බාල වයස්‌කාරිය දරුවකු ප්‍රසූත කරයි : සැකකරු සොයා පරීක්‌ෂණ ඇරැඹේ

එවකට දාහතර හැවිරිදි වියේ පසු වූ මෙම බාල වයස්‌කාර දැරිය එක්‌තරා පුද්ගලයකු විසින් රැගෙන ගොස්‌ යක්‌කලමුල්ල ප්‍රදේශයේ නිවසක රඳවාගෙන සිට ඇත.

මහවැලි බී කලාපයේ පදිංචි 30% ක්‌ම දෙවැනි හා තෙවැනි විවාහ කරගත් අයයි

වැලිකන්ද ප්‍රදේශයේ ගම්මාන දෙකක පදිංචි පවුල් 187 අතරින් 106 ක පිරිමි පුද්ගලයන් විවාහ වී සිටින්නේ තමන්ට වඩා වයසින් වැඩි කාන්තාවන් සමග බවද හෙළි වී ඇත.

හාම්පුතාගේ අතවරයෙන් බේරීමට ළිඳට පනින්න හැදූ දැරිය අසල්වාසී බේරා ගනිති

මෙහෙකාර දැරිය තේ කෝප්පය රැගෙන උඩු මහලට ගිය අවස්‌ථාවේ සැකකරු ඔහුගේ ඇඟ පිරිමදින ලෙස එම දැරියට දැන්වූ බව පැමිණිල්ලේ සඳහන් වේ.

14 හැවිරිදි සිසුවා ලිංගික ක්‍රියාවලට යොදාගැනීමේ සිද්ධිය
සිසුවාට හා පවුලේ අයට මරණ තර්ජන කළ "ග්‍රාම නිලධාරි යුවළට" ඇප නැහැ

ග්‍රාමනිලධාරිවරයා සහ අවිවාහක ග්‍රාම නිලධාරිනිය හවුලේ එකම ස්‌ථානයකදී සිසුවා ලිංගික ක්‍රියාවලියට වසර දෙකක්‌ පුරා යොදා ගෙන ඇත.

ශිෂ්‍යයා ගත්ත මාළුපාන් එකේ කැරපොත්තෙක්‌
බේකරියට දඩ

පාන් ගෙන යන කුඩා රථයකින් අගලවත්ත බෙල්නිව් දෙමළ පාසලේ දරුවකු මිලටගත් මාළු පාන් ගෙඩියක්‌ පාසලට ගෙන ගොස්‌ කෑමට ගත් අවස්‌ථාවේදී ඒ තුළ මියගිය කැරපොත්තකු සිට ඇත.

කැරම් ක්‍රීඩිකා අරෝෂා වික්‍රමසිංහ ද්විත්ව ශූරතා දිනයි

තරගාවලියේදී වයස අවු. 21 න් පහළ වයස්‌ කාණ්‌ඩය නියෝජනය කරන ලද අරෝෂා, කේවල ඉසව්ව සහ යුගල ශූරතා දිනා ගනිමින් එම ද්විත්ව ශූරතාවට හිමිකම් කීවාය.


හෙරොයින් ගිල පැමිණි පාකිස්‌තානු ජාතික
අක්‌ක නගෝ දිවි ඇති තෙක්‌ හිරේ

පොලිස්‌ පරීක්‍ෂක එරික්‌ රංජිත් මහතාට මෙම අක්‌ක නගෝ දෙදෙනා පිළිබඳ පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් තොරතුරු ලැබී ඇත.

කිරුළපන බැංකු කොල්ලය වැළැක්‌වූ ආරක්‍ෂක නිලධාරීන් අගයයි


රැකියා උසස්‌ වීම් හා මුදල් පරිත්‍යාග කිරීමට ඔවුන් සේවය කරන පෞද්ගලික අරක්‍ෂක ආයතනය විසින් කටයුතු කරන ලදී.


තංගල්ලේදී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කර
ඔහුගේ පෙම්වතිය සමූහ දූෂණයට ලක්‌කිරීමේ නඩුව

කුරාම් සේවන් ෂෙය්ක්‌ නමැති බ්‍රිතාන්‍ය ජාතික තරුණයාට පහරදී බෝතල් කටුවලින් ඇන කපා මරාදමන ලද බවටද ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය වූ වික්‌ටෝරියා ඇලෙක්‌ සැන්දෝවා නමැත්තිය


  • "ICTA" තෙමසක්‌ ඇතුළත දිවයින
    පුරා නැණසල මධ්‍යස්‌ථාන 46 ක්‌ විවෘත කරයි

    අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසුවේ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්‌ථානය බවට පත්කිරීමේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා මෙරට තොරතුරු තාක්‍ෂණ සාක්‌ෂරතාව 75% දක්‌වා වර්ධනය කළ යුතු බවත්, ඒ සඳහා දිවයින පුරා නැණසල මධ්‍යස්‌ථාන පිහිටුවීම අත්‍යවශ්‍ය බවත් පැවැසීය.

     

  


 
  • තිසරට වීසා ප්‍රශ්නයක්‌

    ලසිත් මාලිංග සහ තිසර පෙරේරා අයි.පී.එල්. තරගාවලිය අතරතුරදී කණ්‌ඩායමට එක්‌වීමට නියමිතව තිබේ. ඒ අනුව ලසිත් මාලිංග ලබන 9 වැනිදා කණ්‌ඩායමකට එකතුවන අතර තිසර පෙරේරාට තවමත් වීසා ලැබී නොමැති බැවින් ඔහු කණ්‌ඩායමට එක්‌ව දිනය නිශ්චිවම ප්‍රකාශ කිරීමට නොහැකි වී තිබේ.

  

Kapruka Shopping |  News





 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.