2014 මැයි 23 සිකුරාදා

 

   Divaina Editor
   Webmaster
   

නොරොච්චෝලේ කඩාකප්පල් කළ චීන්නු හිරගෙට

නොරොච්චෝලේ බලාගාරය ඉදිකිරීමේදී සියලු මෙහෙයුම් සම්බන්ධයෙන් වගකීම පැවරී තිබූ චීන ජාතික නිලධාරීන් දෙදෙනකුට සිර දඬුවම් ලබා දීමට චීනයේ අධිකරණයක්‌ මගින් කටයුතු කර තිබේ.

අවසන් සටනේදී
මියගිය නෑයන් සමරති

අවසන් සටනේදී මියගිය ඥතීන් සමරා උතුරු පළාත් සභාවේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු ඊයේ (22 වැනිදා) ඉටිපන්දම් දල්වා විනාඩියක නිහඬතාවක නිරත වූහ.

යහපත් මූල්‍ය කළමනාකරණයකින් අයවැය පරතරය සියයට පහක ඉලක්‌කය කරා ගෙන එනවා
- ඇමැති සරත් අමුණුගම

යහපත් මූල්‍ය කළමනා කරණයක්‌ තුළින් ආණ්‌ඩුව අයවැය පරතරය සියයට පහක ඉලක්‌කය කරා ගෙන එන බව අන්තර්ජාතික මූල්‍ය සහයෝගි තාවය පිළිබඳ ජ්‍යෙෂ්ට ඇමැති සහ මුදල් නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා ඊයේ (22 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පෑලියගොඩ මන්ත්‍රී ඝාතනය කොළඹ පාතාලයේ වැඩක්‌

පුද්ගලයකු අතුරුදන්වීමේ සිද්ධියකට සඳරුවන් මහතාගේ සම්බන්ධයක්‌ තිබෙන බව කියමින් මෙම පාතාල කල්ලියේ සාමාජිකයන් මන්ත්‍රීවරයා ඝාතනය කර ඇති බව හෙළිවී තිබේ.

යාපනය විශ්වවිද්‍යාලය දින 2ක්‌ වැසෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසකගේ නම් හෙළි කරමින් යාපනය පුරා පත්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරයකට එරෙහිව යාපනය විශ්වවිද්‍යාලය ඊයේ (22 දා) හා අද (23 දා) වසා දැමීමට....

ත්‍රස්‌තවාදයට ඉඩ නෑ! කොටි සැමරුම් බෑ
- හමුදා මාධ්‍ය ප්‍රකාශක

සංවිධානාත්මකව ඒකරාශීවී මියගිය කොටි ත්‍රස්‌තවාදීන් සැමරීමට ඉඩ ලබා නොදුන්නද, මියගිය අයගේ පවුල්වල ඥතීන්ට පුද්ගලිකව තම මියගිය ඥතීන් සැමරීමට කිසිදු බාධාවක්‌ නොතිබූ බව.....

එතෙර පුවත්
රෙඩ් වයින් වැඩක්‌ නෑ

'රෙඩ් වයින්' පානය කිරීම පිළිකාවලට මෙන්ම දිගු කාලයක්‌ ජීවත් වීමට හේතු වන බව කීවත් රෙඩ් වයින්වල ඒ කියන කිසිම ගුණයක්‌ නැති බව ඇමරිකානු වෛද්‍ය සංගමය

ඌව පළාත් ජානිපෙ මන්ත්‍රී දෙදෙනා පක්‍ෂය අත්හැර යති

ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක්‌ ඊයේ (22 දා) ජාතික නිදහස්‌ පෙරමුණ අතහැර එක්‌සත් ජාතික පක්‍ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරු ලෙස අසුන් ගත්හ.

ජානිපෙ හා හෙළ උරුමය විශේෂ
හමුවක්‌ අද

මෙම සාකච්ඡාව ජාතික නිදහස්‌ පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ සහ ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක යන...

ගෙල වැලලා මිය ගියා යෑයි කියන මගේ සැමියාගේ මරණය ගැන සැකයි - බිරිඳ කියයි

"....මගේ මහත්තයා මනා පෞර්ෂයක්‌ තියෙන කෙනෙක්‌. කවදාවත් මේ වගේ දෙයක්‌ එයාට කරගන්න බෑ. එයාගේ පණ තිබුණේ මේ දරු දෙන්නා ගාව.....

නොරොච්චෝලේ කිසිදු බිඳ වැටීමක්‌ නෑ
- චයිනා මැෂිනරි සමාගම කියයි

එම සමාගම ප්‍රකාශ කරන්නේ ලක්‌විජය බලාගාරය සම්පූර්ණ ධාරිතාවෙන් ක්‍රියාත්මක වන බවයි.

ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පැනවීමට යුරෝපා පාර්ලි මේන්තුවට යෝජනාවක්‌

ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පැනවීමේ යෝජනාවක්‌ යුරෝපා පාර්ලිමේන්තුව වෙත ගෙන ඒම සඳහා බ්‍රිතාන්‍යයේ ලේබර් පක්‍ෂය සැලසුම් කරන බව හෙළිවී ඇත.

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ යකඩ දැලක්‌ කපාගෙන ගිහින්

අධිවේගී මාර්ගයේ ආරක්‍ෂිත වැටට සවිකර තිබූ රුපියල් 50000 ක්‌ වටිනා යකඩ දැල කපාගෙන ගොස්‌ ඇති බවට...

අල්ලපු නිවසේ රණ්‌ඩුව බේරීමට ගිය හය දරු මව පොලු පහර කා මරුට

ඇයගේ හිස මත පොලු පහරක්‌ වැදී බරපතල තුවාල ලබා මඩකලපු ශික්‍ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස්‌ ඇත.

විදේශීය තරුණියන් දෙදෙනාගේ හිරි ඔතප් බිඳ ත්‍රිරෝද රියෑදුරු අත්අඩංගුවට

තරුණියන් දෙදෙනා ත්‍රිරෝද රථයෙන් පැන අසල නිවසකට දිවගොස්‌ ඇත. මේ අතර වාරයේ ත්‍රිරෝද රථ රියෑදුරා පලාගොස්‌ තිබේ. පසුව ප්‍රදේශවාසීන් එක්‌ව තරුණියන් දෙදෙනා ගාල්ල බස්‌ රථයක නංවා .....

දැනුවත් කළේ නෑ....
මට වධ දුන්නා....

- අතේ බුදුරුවේ පච්චය තිබූ බ්‍රිතාන්‍ය කත කෝටියක්‌ වන්දි ඉල්ලයි

බුදුරජාණන් වහන්සේගේ රූපය මනාව ප්‍රදර්ශනය වන ආකාරයට අතේ පච්ච කොටාගෙන ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්වූ නයෝමා කොලිමාන්


'දිවයින'  සැනෙකින් පුවත්

'මීට පසු අපි පමා වන්නේ නෑ'
- රියෑදුරෝ ඇමැතිට කියති

ඇමැති කුමාර වෙල්ගම මහතා සමග ඊයේ (22 දා) පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුව ප්‍රමාදයකින් තොරව සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීමට දුම්රිය රියෑදුරු සංගමය එකඟවී තිබේ.


හැකියාවක්‌ තිබුණානම් අදම
ශ්‍රී ලංකාවට එනවා

- ජනපති මහින්දගේ ආරාධනය පිළිගනිමින් චීන ජනාධිපති කියයි

"චීනයෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන සංවර්ධන සහයෝගීතාව රටේ වර්ධනය සඳහා වන මාගේ ප්‍රතිපත්තීන්ට අනුකූල වීම මට සතුටක්‌. ඔබ ලබාදෙන සහයෝගය අපි ඉතා අගය කරනවා", යෑයි ජනාධිපති රාජපක්‍ෂ මහතා මෙහිදී පැවැසීය.

උපත් පාලන පෙති දෙමින් දැරියක්‌ සමග ඇසුරක්‌
* 35 හැවිරිදි අයගේ ඇප ප්‍රතික්‌ෂේපයි

14 වසර වියෑති බාල වයස්‌කාර දැරියක සමග ප්‍රේම සබඳතාවක්‌ පවත්වා ඇය මවගෙන් බැහැර කර වසර තුනක පමණ කාල යක්‌ එම දැරියට උපත් පාලන පෙති දෙමින්...

40 සීමාව ඉක්‌මවා සිසුන් ගැනීමට
අමාත්‍යාංශයේ ලිපි නිසා විදුහල්පතිවරු අමාරුවේ

ධාන පෙළේ ජාතික පාසල්වලට එම සීමාව ඉක්‌මවා සිසුන් ඇතුළත් කිරීම අනුමත කිරීම නිසා ඒවායේ විදුහල්පතිවරු ද දැඩි අපසුතාවකට පත්ව සිටිති.

දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී ඡන්ද ලේඛනය අනිවාර්ය කරනු එපා
- මැ.කො. අධ්‍යාපන අමාත්‍යාංශයට කියයි

කුලී නිවසක සිට යම් තැනැත්තකු ඡන්ද නාම ලේඛනයට ඇතුළත්ව සිටින ලේඛනයක්‌ ප්‍රධාන කටයුත්තකට සම්බන්ධ කර ගැනීම කොතරම් ප්‍රායෝගික ද යන්න....

තායි හමුදාව
රජය අල්ලයි


හමුදාව විසින් පක්‍ෂ හා විපක්‍ෂ කණ්‌ඩායම් රැස්‌ව සිටි ස්‌ථාන දෙක වසා දමා එම ස්‌ථානවලින් වහාම පිටවන්නැයි සියලු දෙනාට අණකර ඇත.

ශ්‍රී ලංකාව සමඟ එක්‌ව ත්‍රස්‌තවාදය මර්දනය කරන්න බීඡේපී නායකයෙක්‌ මෝදිගෙන් ඉල්ලයි

කොටි ත්‍රස්‌තවාදය අතුගා දැමීම ගැන ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ප්‍රසාදය පළකළ යුතු බවද හෙතෙම කියා සිටියේය.

ඉන්දීය නව අග මැතිට බානගල උපතිස්‌ස නාහිමි ගෙන් සුබ පැතුම්


බානගල උපතිස්‌ස නාහිමි යන් විසින් ඉන්දීය නව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාට සුබ පතමින්, ඓතිහාසික බරණැස නියෝජනය කරමින් නවීන ඉන්දියාවේ නායකත්වයට පත් මුල්ම දේශපාලනඥයා වීම සුවිශේෂයක්‌ බව අවධාරණය කර ඇත.

ඩෙංගු හැදිල මිය යන පිරිසට වඩා වැඩි පිරිසක්‌ මත්පැන් පානයෙන් මිය යනවා

මඟුල් අවස්‌ථා, ප්‍රියසම් භාෂණ බොහොමයකදී ඉතා සිත් ගන්නා සුලු ආකාරයෙන් සංවිධානය කරලා කුඩා ළමුන්ට ප්‍රදර්ශනය වන පරිදි මත්ද්‍රව්‍ය බොන්න සලස්‌වනවා...

ජාත්‍යන්තර ප්‍රදර්ශන මාතරට ආවේ අධිවේගී මාර්ගය හැදූ නිසයි
- ඇමැති ඩලස්‌ අලහප්පෙරුම

අද මඩකලපුවේ මාළු උදේ 8.00 වන විට කුරු ණෑගල මාකට්‌ එකේ තිබෙනවා. අපට නිදහ සෙන් පස්‌සේ අවුරුදු 68 ක්‌ බලන් ඉන්න වුණා. පළමු අධිවේගී මාර්ගය හදනතුරු......

පිළිකා රෝහලේ ශල්‍ය උපකරණ අනාරක්‍ෂිතයි

කුණු සන්නායකයක්‌ සවිකර නොමැතිකමින් රුපියල් කෝටි ගණනක්‌ වටිනා එහි ශල්‍ය උප කරණ දැඩි අනතුරුදායක තත්ත්වයක පවතින බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්ලේන්ටි මිල ඉහළයි කෝප්ප භාගයයි

කළුතර - මතුගම නගර වල පවත්නා බොහෝ ආපන ශාලාවල තේ කෝප්පයක මිල රුපියල් 15-20 අතර වන නමුත් තේ කෝප්පයක හෝ වීදුරුවක භාගයක්‌ බව පාරිභෝගිකයෝ පවසති.

  • යමක්‌ හිතන්න පොළාඹවන
    නාට්‍යවලට අද ඉල්ලුමක්‌ නෑ

    - ප්‍රවීණ නිළි කෞෂල්‍යා ප්‍රනාන්දු

    සමස්‌තයක්‌ විදිහට ගත්තොත්, අපිට ඇත්ත කියලා ජීවත් වෙන්න බෑ. යම් වරදක්‌ වෙනව නම් ඒකට විරුද්ධ වෙන්නත් අපිට බෑ. අපි ඔක්‌කොම ජීවත් වෙන්නේ වෙස්‌ මුහුණු දමාගෙන. දකින දේ මඟහැර යනවා. බහුතරය කියන දේ හැමවිටම නිවැරදියි කියා හිතනවා. ඒත් බහුතරය ගන්නා තීරණය හැම වෙලාවෙම නිවැරදිද.. නිවැරදි තීරණ ගන්න තරම් බහුතරය දැනුවත්ද යන්න තමයි මම මාස්‌ක්‌ ඔස්‌සේ ප්‍රශ්න කරන්නේ.

  • ශ්‍රී ලංකාවට ගැලපෙන ආර්ථික මග කුමක්‌ද?

    අප විවිධ දේශපාලන දර්ශනයක්‌ ඔස්‌සේ ආර්ථිකය ගොඩනඟන්නට ගත් තැත අසාර්ථක වී ඇත. සරසවිවලින් පිටවන උපාධිධරයන්ට රැකියා නැත. විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට නොහැකිවූ තරුණ තරුණියන් විරැකියාව මත මහත් අසහනයකට ගොදුරුව අත්තටු සිඳගත් විහඟ විලාසයකට පත්ව ඇත.

 

Kapruka Shopping |  News




 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.