2014 අගෝස්‌තු 15 සිකුරාදා

 

    
   
   Divaina Editor
   Webmaster
   

ලේඩි රිඡ්වේ වෛද්‍යවරිය මරණයට
පත්වූ සැලොන් එකේ පරණ බෙහෙත් තොගයක්‌!

ප්ලාස්‌ටික්‌ ශල්‍ය කර්ම කිරීම සඳහා සැකකාර වෛද්‍ය නිමල් ගමගේ විසින් මෙම ඖෂධ යොදාගෙන ඇති බව පරීක්‍ෂණ වලින් හෙළිවී තිබේ. වෛද්‍ය වරියගේ මරණය සිදුවූයේ මෙවැනි කල් ඉකුත් වූ ඖෂධයක්‌ පාවිච්චි කිරීම නිසා ද යන්න පිළිබඳව සොයා බලාගෙන යන බව පොලිසිය පවසයි.


1 දා සිට බස්‌නාහිර පෞද්ගලික බස්‌වලට පෙර ගෙවුම් යන්ත්‍ර අනිවාර්යයි

බස්‌නාහිර පළාත තුළ දැනට පෞද්ගලික බස්‌ රථ 6300 ක්‌ පමණ ධාවනය කෙරෙන බවත් පවසන සභාපති වරයා අගෝස්‌තු 01 දා සිට කොළඹට ඇතුළුවන නුවර පාර, මීගමුව පාර, හයිලෙවල් පාර ඇතුළු ප්‍රධාන මාර්ගවල ධාවනය වන බස්‌ රථවල පෙරගෙවුම් කාඩ්පත් යන්ත්‍ර භාවිතය ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයිද කීය.

රුවන්වැල්ලේ නිවාස දෙකකින් එක්‌කෝටි දසලක්‍ෂයක වල්ලාපට්‌ටා අල්ලයි

කිලෝග්‍රෑම් 37 ක බරින් යුත් මෙම වල්ලාපට්‌ටා තොගය රක්‍ෂිත වනාන්තරවලින් කපා රැගෙන විත් නිවාස දෙකක සඟවා තිබූ බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.


'උතුරු ජනනී' බලාගාරයේ විදුලි ජනනය බිඳවැටේ

රුපියල් කෝටි ගණනාවක්‌ වූ විදේශ ණය ආධාර යටතේ යාපනය අර්ධද්වීපය ඇතුළු උතුරේ ප්‍රදේශවලට විදුලිය ලබාදීම සඳහා රජය ආරම්භ කළ උතුරු ජනනී විදුලිබලා ගාරයේ කටයුතු සම්පූර්ණ යෙන්ම බිඳවැටී තිබේ.

රනිල් වික්‍රමසිංහ
ෆේස්‌ බුක්‌ යයි

"රනිල් වික්‍රමසිංහ නැෂනල් ලීඩර්" නමින් මෙම ෆේස්‌ බුක්‌ පිටුව ආරම්භ කෙරිණි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටපත් කිරීම, ප්‍රසිද්ධ කිරීම තහනම්

මෙම ප්‍රශ්න පත්‍ර විභාග ශාලාධිපතිවරුන් විසින් සිය වගකීම් භාරයෙන් පිට කරනු ලැබීම මෙන්ම කුමන අයුරකින් හෝ ප්‍රශ්න පත්‍රය ප්‍රසිද්ධ කිරීමට අනුබල දීම දඬුවම් ලැබිය හැකි වරදක්‌ යෑයි ද...

කොක්‌අඩිචෝලේ ප්‍රදේශයේදී පොලිසිය සහ මත්පැන් ජාඑදා කොටින් හා යුද වැදුණු දොස්‌තර අද හුදකලා වී වෙනත් යුද්ධයක!

රට ජාතිය වෙනුවෙන් බිහිසුණු යුද සමයේදී යුද පිටියේ සිටි මා වැනි වෛද්‍යවරයකුට මෙවැනි කෙණිහිලි කරන්නේ ඇයි දැයි මට ප්‍රශ්නයක්‌. මේ ප්‍රශ්නයට සාවධානව සවන් දෙන මෙන් මා වගකිව යුතු සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.


ශ්‍රී මහ බෝධිය අබියස වැසි පිරිත් සඡ්ජා යනයක්‌...

ඉපැරණි රජ දවස පවා රජරට ඇතුළු රට පුරා නියඟයක්‌ පවතින විට මහ බෝ මළුවේ වැසි පිරිත සඡ්ජාධායනාව කළ බවත් පවසමින් රජරට ජනතාව මෙම චාරිත්‍රය ඉටුකරති.

රුහුණේ මී කිරි කර්මාන්තයටත් නියඟයෙන් බලපෑම්

නියං සහිත තත්ත්වය හේතුවෙන් දිස්‌ත්‍රික්‌කයේ සිටින එළ හා මී ගවයන්ට ආහාර සොයා ගැනීමේ දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමටත් ප්‍රමාණවත් ජල පහසුකම් නොමැති වීමත්...

සුන්දර මඬුල්ල ඔය ජාතික සම්පතක්‌
වන්නේ කවදාද?

වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ නෙත් සිත් ඇද බැඳ ගන්නා දර්ශනීය ස්‌ථාන රැසක්‌ තිබුණත් එම දර්ශනීය ස්‌ථාන සංවර්ධ නය නොවී හුදෙකලා වූ ස්‌ථාන බවට පත්ව තිබීම නිසා දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ට දැක බලා ගැනීමේ අවස්‌ථාව අහිමි වී ගොස්‌ ඇත.


ලුණු නිෂ්පාදනයේ වර්ධනයක්‌

මේ දිනවල සිය ගණනක සේවකයන් යොදා ගනිමින් ලුණු අස්‌වනු නෙළීම සිදුකරනු ලබයි.

ලක්‍ෂ 13 ක කිරිපිටි මලු ෆොන්ටේරා වෙත මුදා හැරේ
එම පිටි විනාශ කරන බව ස්‌මාගම කියයි

ෆොන්ටේරා කිරිපිටි පුද්ගලික සමාගමට ආනයනය කර ගබඩා සංකීර්ණය වෙත ප්‍රවාහනය කිරීමේදී සොරකම් කරන ලද රුපියල් එක්‌කෝටි විසි ලක්‍ෂයකට අධික වටිනා කිරිපිටි තොගයෙන් දැනට සොයාගෙන තිබෙන......

මහඉහළින් ඇරඹූ දඩුගම්ඔය සී ප්ලේන් තොටුපළ 'වල්වදී'

මින් වසර තුනකට පමණ ඉහතදී මහා ඉහළින් ආරම්භ කළ දඬුගම් ඔය සී ප්ලේන් තොටුපළ ව්‍යාපෘතිය හද්ද පිටිසර ඇති ගංඟා තොටුපළක්‌ බවට පත්වී ඇත.

ගතවූ මාස හතට
බස්‌ පැමිණිලි 500 ක්‌

මගී පැමිණිලිවලින් පැමිණිලි 202 ක්‌ විභාග කර අවසන් කර ඇතැයිද ඉතුරු මුදල් නොදීම, බස්‌ රථ රියෑදුරු හා කොන්දොස්‌තර තැන මගීන් ඉදිරියේ අවිනීතව හැසිරීම, පරුෂ වචනයෙන් බැණවැදීම,....

විභාග කාලසීමාවේදී ප්‍රශ්න පත්‍ර ගැටලු විවේචනය කිරීම සිසුන්ගේ මානසිකත් වයට බලපානවා
- ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
ගැටලු පවතී නම් ඒවා විවේචනය කළ යුත්තේ විභාගයෙන් පසුව යෑයි ද ඒ මහතා කීවේය.

'දිවයින'  සැනෙකින් පුවත්


රෙබෙකා නිර්මලීගේ
අවසන් කටයුතු...


දියණිය තම මවට අවසන් වරට සමුදුන් අයුරු........ඡායාරූපය
-  සමන් අබේසිරිවර්ධන

මහේල ජයවර්ධන සමුගැනීමක ආරම්භය..


මෙම සුවිශේෂී ක්‍රීඩක යාගේ සමුගැනීම සටහන් වන අවසන් ටෙස්‌ට්‌ තරගයේදී පන්දුවට පහර දීමට පැමිණි අවස්‌ථාවේදී ප්‍රතිවාදී පාකිස්‌තානු ක්‍රීඩකයන්ද මහේලට උපහාර පිදීම දිනයේ කැපී පෙනෙන සිදුවීමක්‌ බවට පත්විය.

බර අඩු කරන ඖෂධ නෑ: බොරු වලට රැවටෙන්න එපා!
- ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍ය සංගමයේ සභාපති

ශරීරය තරබාරු බවින් පෙළෙන අය ශරීර බර අඩු කර ගත යුත්තේ ආහාර පාලනය, ව්‍යායාමය ඇතුළු නිසි වෛද්‍ය උපදෙස්‌ සහිත ක්‍රමවේදයකට අනුව මිසක ව්‍යාජ ප්‍රචාරණ යන්ට අනුව නොවන බව හෙතෙම සඳහන් කළේය.


ජල ජීවී නිලධා රීන්ට ධීවරයින් පහර දීලා

තහනම් දැල් භාවිත කරමින් ධීවර කටයුතුවල නිරතවන බවට ලද තොරතුරක්‌ අනුව වැටලී මකට ගිය පොළොන් නරුව ජලජීවී මධ්‍යස්‌ ථානයේ නිලධාරීන් පිරිසකට පෙරේදා (13 දා) ධීවරයින් පිරිසක්‌ පහරදී තිබේ.

පලස්‌තීනයට ශ්‍රී ලංකාවෙන් කෝටි 130 ක්‌ - ජනාධිපති
මහින්ද රාජපක්‍ෂ පවසයි

පලස්‌තීනයට දීර්ඝ කාලයක සිට සහාය දක්‌වන ජනාධිපති රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පලස්‌තීන සහෝදරත්ව කමිටුවේ ආරම්භක සභාපතිවරයාද වේ.

සූර් පිට සිටි සහකාර විභාග නිලධාරියා ඉවතට

අනුරාධපුර නගරයට නුදුරු විදුහලක සේවය කරන වැඩබලන විදුහල්පතිවරයකුගේ රාජකාරි කටයුතු මෙසේ අත්හිටුවා ඇති අතර...

භික්‍ෂුන් වහන්සේ නමක්‌ මට විරුද්ධව කළ ප්‍රකාශයට මා ගන්නා ක්‍රියා මාර්ගය මහානායක ස්‌වාමීන් වහන්සේ අනුමත කළා
- ඇමැති රාජිත සේනාරත්න

භික්‍ෂුන් වහන්සේලාගේ ඇතැම් ක්‍රියා සම්බන්ධ යෙන් තමන් වහන්සේ දැඩි ලෙස ක්‍රියා කරන බව මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ පැවසූ බවද ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

මණ්‌ඩලයේ විමර්ශන 2009 මැයි 1-19 සිදුවීම් පමණයි

මෙහි අරමුණ වී ඇත්තේ පුලිදේවන් නඩේසන් තීපන් ඇතුළු කොටි ත්‍රස්‌ත නායකයන් 16 ක්‌ මරුමුවට පත්වූයේ කෙසේද යන්න පරීක්‌ෂා කිරීම සහ ඊට අදාළ සාක්‌ෂි ලබාගැනීමක්‌ යෑයි ජිනීවා ආරංචි මාර්ග ඊයේ (14 දා) හෙළි කළේය.

ද්වන්ධ සටනකින් මාරාන්තික තුවාල ලබා වල් අලියා ජීවිතක්‍ෂයට

තම සහකාරිය තෝරා ගැනීමේදී ඇති වූ ද්වන්ධ සටනකින් මාරාන්තික තුවාල ලබා සිටි වල් අලියා ජීවිතක්‍ෂයට පත් විය. කලාවැව රක්‍ෂිතයේ සැරිසැරු අවු 45 - 50 අතර වයසැති වල් අලියෙකු ඇතෙකු සමග වූ මාරාන්තික.....

ශ්‍රී ලංකා යුද හමුදා වට දමිළ තරුණි යෝ එක්‌වෙති

යුද හමුදාව මගින් සිදුකළ විවෘත ආරාධනයකට අනුව මෙම සෙබළියන් කිලිනොච්චිය දිස්‌ත්‍රික්‌කයෙන් යුද හමුදාවට එක්‌ වී ඇත.


ෆාමසිවලට බෙහෙත් විකිණූ හොර දොස්‌තර අත්අඩංගුවට

හොර දොස්‌තරවරයකු ලෙස පෙනී සිටිමින් වෛද්‍ය නිල මුද්‍රාව නිල රථයේ ගසාගෙන ෆාමසි වලට ඖෂධ අලෙවි කළ පුද්ගලයකු දෙහිඅත්ත කණ්‌ඩිය පොලිසිය දෙහිඅත්තකණ්‌ඩිය නගරයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

සීගිරියේ බඹරුන් ගේ ප්‍රහාර වැඩි වීමේ අවදානමක්‌

පර්වතයේ බඹර කූඩු 26 ක්‌ දැකිය හැකි බවත් විශේෂයෙන් සිංහ පාදය අසලදී පෙර වර්ෂයන් හි බඹර ප්‍රහාරයන් එල්ල වූ බවත් මේ දිනවල පර්වත මුදුනේ මාළිගා පෙදෙසේ බඹර ප්‍රහාරයන් එල්ලවීම සුවිශේෂී කරුණක්‌ වී ඇති බවය.

මවගේ අනියම් සැමියා දියණියට අතවර කරලා
තතු දැනගන්නා විට දුව හත්මස්‌ ගැබිනියක්‌

වතු නිවාසයක පදිංචි දාහතර හැවිරිදි බාල වයස්‌කාර දැරියක ඇගේ මවගේ අනියම් සැමියාවූ, පනස්‌ අට හැවිරිදි සිව්දරු පියකුගේ දූෂණයට ලක්‌ව ඇතත් දැරියගේ මව සිය අනියම් සැමියා ආරක්‍ෂා කර ගැනීමට සිද්ධිය හෙළිනොකර වසන් කරන බව,.....

  • ආර්ථික ප්‍රගතියේ ගමන්මග අද කෙබඳු ද?

    සමාජ සංවර්ධන කාර්යය දිනෙන් දිනම ආරෝහණ ගමන් මඟකට අවතීර්ණ කිරීම පාලක ක්‍රියාකාරී පද්ධතියේ ස්‌වරූපයයි. ජනතාවට සහන සැලැසීම එහි මුඛ්‍ය අභිප්‍රේතාර්ථයයි. එක අංශයක්‌ නොව හැම අංශයකින්ම ප්‍රභවයක්‌ ඇතිවිය යුතුය. මෙය කෙටි කාලීන වූවක්‌ නොවේ. දිගු කාලීන වූවක්‌ විය යුතුය.

  • පකිස්‌තාන් පන්දු යවන්නෝ
    යුතුකම් ඉටු කරති

    සැලසුම් සහගත පන්දු යෑවීමක නිරත වූ පකිස්‌තාන් පන්දු යවන්නෝ එස්‌.එස්‌.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ පළමු දිනට (14 දා) තරගය නවතා දමන විට ශ්‍රී ලංකාවේ කඩුලු 8 ක්‌ ලකුණු 261 කදී ඉවත් කිරීමට සමත් වූහ.


 

Kapruka Shopping |  News




 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.