සිරියාවේ ගැටුම් නිසා 191,000 ක්‌ මරු දකිති

සිරියාවේ ගැටුම් නිසා 191,000 ක්‌ මරණයට පත්වී ඇති බව එක්‌සත් ජාතින්ගේ සංවිධානය කියයි.

2011 මාර්තු සිට 2014 අප්‍රෙල් දක්‌වා කාලය තුළ මෙම පිරිස මරණයට පත් වී ඇත.

ජනපති බෂාර් අල් අසාද්ට එරෙහිව ඇරඹුණු කැරල්ල නිසා සිරියාව ආරාජිත වී ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.