2014 සැප්තැම්බර් 28 ඉරිදා
 

 

 

   
  
    Divaina Editor
    contact webmaster
 

ජනපතිවරණ දිනයේ තීන්දුව නොවැ. 20 දා

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම නො. 20 දා සිදු කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙන බැවින් 2015 වසර සඳහා වන අයවැය ලේඛනය ලබන මස (ඔක්‌.) 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැති වරයෙක්‌  ප්‍රකාශ කළේය.

ඌව පළාත් ලේකම්ට එරෙහිව ජ.වි.පෙ උසාවි යයි

ඌව පළාත් සභාව විසුරුවන්නට පෙර එහි ප්‍රධාන ලේකම්වරයා විසින් ප්‍රධාන ඇමැතිවරයාට රුපියල් කෝටි 72 ක්‌ (ලක්‍ෂ 7200 ක්‌) ලබා දීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට....

ආණ්‌ඩුවේ සිංහල බෞද්ධ ඡන්ද පදනම බිඳවැටීම ඇරඹිලා

ඌව ඡන්ද ප්‍රති ඵලයෙන් පැහැ දිලිවම පෙනෙන සත්‍යතාව වන්නේ වතුකරයේ දමිළ කම්කරු ඡන්ද නොවන්නට ආණ්‌ඩුව පරදින්නටත් ඉඩකඩ තිබුණු බවයි.


අපට, මේ වසරේ බදු ආදායම් ඉලක්‌කය සපුරා ගන්න පුළුවන්
වසන්ති මංචනායක (දේශීය ආදායම් කොමසාරිස්‌ ජනරාල්)

මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් තුන්වන සතිය පමණ වන විට රු. බිලියන 241 ක (රු. කෝටි 24100 ක) පමණ බදු ආදායමක්‌ රැස්‌ කරගන්න අපි සමත් වී තිබෙනවා.


පොදු අපේක්‍ෂකයාට වඩා පොදු ක්‍රියා වලියක අවශ්‍යතාව තිබෙනවා
- ජවිපෙ නායක
අනුර කුමාර දිසානායක

වැඩිම රාජ්‍ය බලය යෙදූ මැතිවරණය ඌව. අරක්‌කු බෝතලයේ සිට සිල් රෙදි දක්‌වා බෙදීම, රාජ්‍ය නිලධාරීන් යොදවා ගැනීම, පළමුවරට හමුදාව සක්‍රීයව දේශ පාලනයට කැඳවීම, මුදල් බෙදීම,....


විශේෂ අවධානය පිණිසයි.... 2065 දී ලාංකිකයා වඳයි

අද කාලේ ජීවත් වන පුරුෂ යන්ගේ ශුක්‍රාණු සහ ස්‌ත්‍රීන්ගේ ඩිම්බ වල සංසේචන හැකියාව වේගයෙන් අඩු වෙමින් පැවතීම නිසාවෙන්, වර්ෂ 2065 වන විට මිහිතලයේ ජීවත් වන මිනිසුන්හට ස්‌වාභාවික ලෙස දරුවන් බිහි කිරීමට නොහැකි...


ප්‍රේමදාස මහත්තයට
අපිළිවෙළ අගුණයි බොරුව තිත්තයි..

ප්‍රේමදාස මහත් තයට තිබු ණෙ ඔස්‌ෆඩ් කාර් එකක්‌. ඔය කාර් එකේ අපිව දාගෙන ගිහිල්ලා පිටකොටුවේ බස්‌ ස්‌ටෑන්ඩ් එකටම බස්‌සවලා තමයි එතුමා යන්නේ. අනන්ත වාරයක්‌ අපි ඔය කාර් එකේ ගිහිල්ලා ඇති. ඩ්‍රයිවර්ලා නෑ. ප්‍රේමදාස මහත්තය තමයි, වාහනය පදවගෙන ගියේ.

දිවයින  සැනෙකින් පුවත්


උඩවලව අලි-ඇතුන්ගේ තෝතැන්නට කොටියන් ඇවිත්...

මේ දිනවල උඩවලව වනෝද්‍යානයට වනසත්ව ලෝලීන් ඇදෙන්නේ අලි-ඇතුන් නැරඹීම ටත් වඩා දිවියන් නැරඹීම සඳහාය. දැනට අවස්‌ථා කිහිපය කදීම මෙම දිවියන් යුවළ මාර්ගෝපදේශකයන් විසින් වාර්තා කර තිබේ.


සිසුවියන් හත්දෙනෙක්‌ අපයෝජනය කළ
ෆේස්‌ බුක්‌ අනංගයා දැලේ...

පාසල් ශිෂ්‍යාවන්ව ලැගුම්හල් වෙත රැගෙන ගොස්‌ ඔවුන් සමග ලිංගිකව සම්බන්ධකම් පවත්වා ඒවා ඡායාරූප ගත කොට තිබේ. ඇතැම් පාසල් සිසුවියන්ගේ නිල ඇඳුම් පිටින්ම ඔහු ඡායාරූප ලබාගෙන තිබේ.


සිංහල වීම නිසා නන්නත්තාරවූ
යාපනයේ සරණාගතයෝ

යාපනේ සිංහල මිනිස්‌සු 15,000 ට එහා හිටියා. මම දැනුවත්ව බේකරි හාරසිය අසූ ගාණක්‌ තිබුණා. සිංහල මහා විද්‍යාලයේ තමයි යාපනේ තිබුණ ලොකුම විද්‍යාගාරය තිබුනේ. 1983 අවුරුද්දෙ ඉස්‌සරවෙලාම දෙමළ මිනිස්‌සු පන්සල් වලට ගැහුවා.

මැටිවලට රත්තරන්
වටිනාකමක්‌ දෙන රූපවතී

ජර්මන් ජාතිකයො ගොඩක්‌ කැමතියි ආභරණ වර්ණ නොකර මැටි පාටින්ම තියනවනම්. කියුබන් එම්බසි එකට මම මාල දෙනවා. ඉන්දියාව, සිංගප්පූරුව, එංගලන්තය වැනි රටවල....


ලෝකයේ අලංකාරම
අකුරු සහිත භාෂාව සිංහල

ලොව අලංකාරතම අක්‍ෂර සහිත භාෂා වර්ග පහෙන් දෙවැන්න ලෙස නම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මවු භාෂාව වන සිංහල භාෂාවයි.

එතන දක්ෂ පුහුණුකරුවන් හිටියා...

ශක්‌තිමත්ම මෙන්ම නියම පුහුණුකරුවා කවුරුන්ද යන්න ඉවෙන් වුවද කිව හැකි පුද්ගලයකු විය. ඔහු සනත් ජයසුරියයි. සනත් ජයසුරියගේ හසල ක්‍රිකට්‌ දැනුමත් සමගින් පුහුණුකරු තේරීමේදී ඔහු ප්‍රධාන කතානායකයා විය.


උතුරට යන සීදේවී මෙන්න යාල්දේවී

සිකුරාදට ආණ්‌ඩුවෙ කාර්යාලවල ඉඳලා කොළඹ කොටුවට එළිබැහැපු දෙමළ ඇත්තන්ව යාපනේට ගෙනගියෙත් මේ යාල් දේවියමයි. සිංහල මිනිස්‌සුයි දෙමළ මිනිස්‌සුයි එක කෝච්චි පෙට්‌ටියකට දාලා එකම තාලෙකට ලතාවකට එහා මෙහා පැද්දුවෙ යාල්දේවියම තමයි.


අතේ පත්තු වූ පොල්පිතිගම මව සහ දරුවා පැහැර ගැනීම

දරුවා සමග එම කාන්තාව පැහැර ගත්තේ ඇය කරකාරයට ගෙන හොඳ පවුල් ජීවිතයක්‌ ගෙවීමේ අරමුණෙන්' බව ඒ විවාහක පුද්ගලයා විලිලැඡ්ජාවකින් තොරව පොලිසියට කියා ඇත.


 
  • ශ්‍රී ලංකාවට එරෙහි පරීක්‍ෂණ එපා!
    රුසියාව-චීනය පකිස්‌තානය හා වෙනිසියුලාව

    ඉන්දියාව පවසා ඇත්තේ ශ්‍රී ලංකාව එකී පරීක්‍ෂණයට සම්බන්ධ නොවන නිසා එම පරීක්‍ෂණ සිදුකරන්නේ කෙසේද කියා මානව හිමිකම් කොමසාරිස්‌ හෙළිකර නැති බවය.

  • විදුලි බිල අඩු කිරීමෙන් මණ්‌ඩලයට "කරන්ට්‌ වදී"

    විදුලි බිලෙන් සියයට විසිපහක්‌ අඩු නොකර විදුලි ඒකක මිල ගණන් වෙනස්‌ කිරීමට සූදානමක්‌ ඇතැයි ද එලෙස කළහොත් සියයට විසිපහකින්ම බිල අඩු කළ නොහැකි වනු ඇතැයි ද....

  • ඌව ඡන්ද ප්‍රතිඵලය-එජාපයේ
    පෙරළිය හා හෙට දවස

    මේ පාලම තැනීමේ නියමුවා ජනාධිපති වරයාය. නියමිත කාලයට පෙර ඌව පළාත් සභාව විසුරුවා හැර මැතිවරණය නොපැවැත්වූවා නම් අදටත් එ.ජා.ප.ය අවුල් ජාලාවකය.

  • කවුරු මොනව කිව්වත් දිනුවේ මමයි
    - ශෂින්ද්‍ර කුමාර රාජපක්‍ෂ

    ප්‍රභාකරන් මැරෙනවා. ත්‍රස්‌තවාදය නැතිවෙනවා. යුද්දේ ඉවර වෙනවා. රට නිදහස්‌ වෙනවා. ඊට මාස දෙකකට පස්‌සේ තිබුණ ඡන්දයේදී ජනතාව පක්‍ෂ භේදයෙන් තොරව රාජපක්‍ෂවරුන්ට හා රජයට ප්‍රතිඋපකාර සැලකුවා එච්චරයි.

  • ආණ්‌ඩුව දින්නේ තහනම් උත්තේජක අරන්
    - සමන්ත විද්‍යාරත්න

    මේක සහමුලින්ම මැරවරණයක්‌, ජඩවරණයක්‌ කර ගත්තා. අපිට අනේක විධ හිංසා කළා. කාර්යාල කැඩුවා අපේක්‍ෂකයන්ට ගැහුවා. ඊට අමතරව කොච්චර අල්ලස්‌ දුන්නද ජනතාවට. සිල් රෙද්දේ ඉඳල රු. 2500 දක්‌වාම දුන්නනේ.

  • සුදුකොඩි කතාව බොරුවක්‌
    කොටි යටත් වූයේ නැහැ
    - තමිල් සෙල්වන්ගේ බිරිය සෂිරේකා

    සෂිරේකා ප්‍රංශයේ සිට යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලයට බෝම්බයක්‌ පතිත කළාය. ඒ සුදු කොටි කතාව සිද්ධිය මුළුමනින්ම ප්‍රලාපයක්‌ බවත් කිසිම කොටි නායකයකු සුදුකොඩි ඔසවාගෙන යටත්වීමට පැමිණියේ නැතැයිද ඇය ප්‍රකාශ කිරීමය. එහෙත් යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලය මේ දක්‌වාම සෂිරේකාව සාක්‌කිදීමට කැඳවා නැත.

       

 

 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.