අයිසිස්‌ ත්‍රස්‌තයෝ ඉරාක සෙබළුන්
1500 ක්‌ ඝාතනය කරති


අයිසිස්‌ ත්‍රස්‌තවාදීහු 1500 කට අධික ඉරාක සෙබළුන් ඝාතනය කර ඇත. මේ හැර වෛද්‍යවරියක්‌ හා නීතිවේදිනියන් රැසක්‌ද මරාදමා ඇතැයි මානව හිමිකම් නිලධාරීහු පවසති. මෙලෙස අයිසිස්‌ ත්‍රස්‌තයන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් හුසේන් හෙළි කර තිබේ.

අයිසිස්‌ ත්‍රස්‌තයන්ට දඬුවම් කිරීම සඳහා ජාත්‍යන්තර අධිකරණයට සම්බන්ධ වන ලෙස හෙතෙම ඉරාක රජයෙන් ඉල්ලා ඇත

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.