2014 ඔක්තෝබර් 24 සිකුරාදා
එජාප මන්ත්‍රීවරුන් වන රවි යෝගා අජිත් නලින්ට උසාවි එන්නැයි නියෝග
පළාත් පාලන ආයතන මන්ත්‍රීන් 104කට චෝදනා
මහ වැස්සෙන් නිවාස 100 කට හානි මාර්ග රැසක් යටවේ
ධනිඳු පැහැරගත් පිරිස යළි රිමාන්ඩ්
කොමිස් මුදලට යටවී කුඩා රෝහල්වලට අනවශ්‍ය උපකරණ දීලා
ඇසේ සුද ඉවත් කිරීමට දේශීය ඖෂධයක් සොයාගනී
වෙනත් වෛද්‍යවරුන් මෙන් සුදෙන් වැසුන ඇසට බෙහෙත් දැමීමක් හෝ වෙනත් කිසිදු ප්‍රතිකාරයක් නොකරන ලන්දේ ගෙදර මහතා රෝගීන් සුවපත් කරන ආකාරය විශ්මය ජනකය.
මින්නේරියේ තනි දළ ඇතා මාර්ගය අසලට ඇවිත්
අන්තර්ජාලයේ සම්බන් ධතා නිසා පාසල් සිසුන් විශාල පිරිසක් විවිධ අපචාරවලට ලක්වෙලා - සමීක්ෂණයකින් හෙළිවෙයි
ලොතරැයි පත් හොරට හැදූ මොළකරු හඳුනාගනී
වැස්සට පිරුණු ජලය මෝටරයකින් ඉවත් කරන්න ගිය පුද්ගලයා විදුලිසර වැදී මරුට
'දිවයින' සැනෙකින් පුවත්
අයවැය අද
ජනාධිපතිවරණ යකට පෙර රජය විසින් ඉදිරිපත් කරනු ලබන මෙම අයවැය රජයේ සේවකයන්ට සහ ජනතා වට සහන රැසක් රැගත් අයවැයක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ සඳහන් කරති.
අපි ගියානේ ඡන්ද ලොක්කා හම්බවෙන්න..
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට ව්‍යවස් ථානුකූලව අයිතියක් නොමැති බවත්.......
ජනාධිපතිවරණය ප්‍රකාශ කරන්න එපා! ජවිපෙන් මැ.කො. ට ලිඛිත ඉල්ලීමක්
බාල ගල් අඟුරු නිසා ලංවිම ට 150 කෝටි 70 ලක්ෂයක අලාභ!
සටන් විරාම ගිවිසුමේ මුල් පිටපත අතුරුදන්
යුරෝපයේ කොටි නායකගේ පැටිකිරිය හෙළිවේ
අසූවියෑති සය දරු මවට අතවර කළ සිවුදෙනා අත් අඩංගුවට පැනයද්දී ඇගේ කරාබු දෙකද ගලවාගෙන ගිහින්
බිරින්දෑවරුන් පස් දෙනකුගේ නඩත් තුවට යාපනයේ නිවාස 90 ක් බින්ද සැකකරු දැළේ
මිල පහළ යැමෙන් රබර් වතු හිමියෝ ආර්ථික අහේනියෙන්
මැවිලා පෙනේවි රූපේ හදේ....
රුක්මණී දේවිය අද සිටියා නම් වයස අවුරුදු අනූ දෙකක ජ්‍යෙෂ්ඨ කලාශිල්පිණියකි. ඇය නොලද දේ ගැන පසුතැවිලි වී නොසිට ලද දෙයින් තෘප්තිමත් ගැහැනියකි. රුක්මණී මියගොස් වසර 36 ක් ගෙවී ගොස් තිබියදීත් ඇය සමරන්නේ ඇය තුළ තිබූ උසස් නිහතමානී ගති නිසාය.
අහෝසි කළයුතු නාස්තිකාර මනාප ක්‍රමය
ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට හෝ ජනාධිපතිතුමාට පමණකි යන දුර්මතය ඉවත් කිරීමට නම්, අප රටේ දැනට පවතින දේශපාලන ව්යqහය හා එකිනෙකාගේ වගකීම් පිළිබඳව, මහජනතාව හා දේශපාලකයන් නිසි පරිදි දැනුවත් කිරීම ප්‍රධාන කාරණයකි.
ක්‍රීඩා නිලධාරීන් නොමැතිව ජාතික මහා ක්‍රීඩා උළෙල පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යංශය සැරසෙයි
අනුරාධපුරයේදී හෙට ඇරඹීමට නියමිත 40 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල සිය වර්ජනය හේතුවෙන් අසාර්ථක වනු ඇතැයි සමස්ත ලංකා ක්‍රීඩා නිලධාරීන්ගේ සංගමය පවසද්දී, පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂකවරු සහ ලේකම්වරු මගින් යොදාගත් පරිදි උළෙල පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු යොදමින් සිටින බව 'දිවයින'ට වාර්තා වේ.
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.