අතුරුදන්වූ යානයේ සිටි මඟීන්ගේ සිරුරු හමුවෙයි

අතුරුදන් වූ එයාර් ඒෂියා යානාවේ ගමන් කළ මඟීන්ගේ මළ සිරුරු කිහිපයක්‌ සහ යානයේ සුන්බුන් ඉන්දුනීසියානු ජීවිතාරක්‍ෂක කණ්‌ඩායම් විසින් සොයාගෙන ඇත.

මේ බව ඊයේ (30 වැනිදා) සවස වාර්තා විය. මෙලෙස සොයාගත් සුන්බුන් අතර යානාවේ හදිසි දොරටුව ද ඇතැයි ඉන්දුනීසියානු ආරංචි මාර්ග පවසයි.

මේ අතර හමුවී ඇති මළ සිරුරු කාගේදැයි මෙතෙක්‌ වාර්තා වී නැත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.