ජවිපෙ හිටපු මන්ත්‍රී අන්ජාන් උම්මාගේ සහාය ජනපතිට

මීරිගම - ඩී. පී. ජයසේන

ගම්පහ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් ජනතා විමුක්‌ති පෙරමුණේ පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වශයෙන් කටයුතු කළ පසුව එක්‌සත් ජාතික පක්‌ෂයේ සාමාජිකත්වය ලබාගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී අන්ජාන් උම්මා මහත්මිය ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමට ඉදිරිපත් වුවාය. ඒ මහත්මිය අද (30 දා) මීරිගම පැවැති ජනාධිපතිවරණ රැලියේදී ඒ බව සපථ කළාය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.