පෝට්‌ සිටි ඉදිකිරීම් බලන්න ජන. 3, 4 කොළඹ එන්න

උදාවන අලුත් අවුරුද්ද වෙනුවෙන් ඉදිවෙමින් පවතින වරාය නගරය (පෝට්‌ සිටි) හා වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මහ ජනතාවට නැරඹීමට ඉඩ ලබාදීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය තීරණය කර ඇත.

ඒ අනුව ජනවාරි 3 වැනිදා සහ 4 වැනිදා උදේ 8.00 සිට සවස 6.00 දක්‌වා මෙම ව්‍යාපාති මහජනතාව සඳහා විවෘතව තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.