වකුගඩු රෝගී කත ඔබේ පිහිට පතයි

මොරටුව, කොරලවැල්ල සාන්ත මයිකල් පාරේ අංක 70 හි පදිංචි ක්‍රිෂාන්ති මියුරියල් (අවු. 49) මහත්මියට ඉතා ඉක්‌මනින් "ඒ" පොසිටිව් වර්ගයේ වකුගඩුවක්‌ බද්ද කිරීමට අවශ්‍ය වී ඇත. (ඕ පොසිටිව් ද ගැලපේ)

එක්‌ දරු මවක්‌ වන ඇය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. හදිසියේ රෝගාතුර වූ ඇයට ඉතා ඉක්‌මනින් වකුගඩුවක්‌ බද්ද කළ යුතු බව වෛද්‍යවරු කියා සිටිති. ක්‍රිෂාන්ති මහත්මියට වකුගඩුවක්‌ පරිත්‍යාග කිරීමේ පුණ්‍යකර්මයට දායක වීමට හෝ ඇගේ ප්‍රතිකාර සඳහා සතිපතා වැය වන වියදම්වලට ආධාර කිරීමට කැමැති පිංවතුන් වෙත්නම් 0112658003 හෝ 0776294162 යන දුරකථන අංකයන්ට කතා කොට වැඩි විස්‌තර දැනගත හැක. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මොරටුව ශාඛාවේ 1-0020-60-0318-4 ගිණුම් අංකයට මුදල් ආධාර යොමු කරන ලෙසට පවුලේ අය ඉල්ලා සිටිති.
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.