මහජන බැංකුව සමුද්‍ර වීදිය ශාඛාවෙන් පිංකම්

මහජන බැංකුව සමුද්‍ර වීදිය ශාඛාවේ සුබසාධක සංගමයේ එකමුතුවෙන් මහජන බැංකුවට, සේවක මණ්‌ඩලයට සහ සියලු ලක්‌වැසියන්ට ආශිර්වාද පතා පොළොන්නරුව සෝමාවතී චෛත්‍ය රාජයාණන්ට කප්රුක පූජාවක්‌ සහ අටවිසි බුද්ධ පූජාවක්‌ පසුගිය උදුවප් පසළොස්‌වක පොහෝ දින සිදු කෙරිණි.

එම අවස්‌ථාවට මහජන බැංකුව සමුද්‍ර වීදිය ශාඛාවේ සේවක මණ්‌ඩලය සහ කලාප කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය කළමනාකාර ඇනෙස්‌ලි සිරිවර්ධන මහතා ද සහභාගි වූ අවස්‌ථාව ඡායාරූපයෙන් දැක්‌වේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.