2015 මාර්තු 08 ඉරිදා
 

 

 

   
  
    Divaina Editor
    contact webmaster
 

'ජාතික ආණ්‌ඩුව' අවුල්?

ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ගත් තීරණයට එක්‌සත් ජාතික පක්‍ෂය සහ තවත් දේශපාලන පක්‍ෂ කිහිපයක්‌ එකඟ නොවීම හේතුවෙන් මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට නොහැකි තත්ත්වයක්‌ උද්ගතව ඇත.

යහ පාලනය කියන්නෙ මේක නෙමෙයි
- හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
එම්. ඕ. ඒ. ද සොයිසා

දින සියයක්‌ ඇතුළත ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ වෙනස්‌ කරනව කියන්නෙ මෝඩ තකතීරු වැඩක්‌. දැන් ඒ කියපු දින සීයෙනුත් සෑහෙන දවසක්‌ ගෙවිල. ඔය කියන සංශෝධන කොහොමද කරන්නෙ කියල මූලික අදහසක්‌වත් තවම ඉදිරිපත් වෙලා නෑ.


මහ මැතිවරණය ගැන කලබල විය යුතු නහැ
මාදුළුවාවේ සෝභිත හිමි

පොඩ්ඩක්‌ ප්‍රමාද වුණත්, දවස්‌ සියයක්‌ කාලය තියෙනවානේ. මේකේ දවස්‌ සියය කියන එක උසාවි තීන්දුවක්‌ නෙමෙයිනේ. ජනතාව මහ මැතිවරණයක්‌ ඉල්ලන්නෙ නැහැ. ඉල්ලන්නෙ මේ කරුණු ටික ඉෂ්ට කරන්න කියලයි.


මන්ත්‍රීවරු නවත වන්න ශ්‍රීලනිපයෙන් කඩුල්ලක්‌


අගය කළේය. යහපාලනයක්‌ රටේ ඇතිකරනතුරු පක්‍ෂ දෙක එකතු වී ජාතික ආණ්‌ඩුවක්‌ හරහා හොඳ වැඩපිළිවෙළක රට ගෙන යා යුතු බව ඔහුගේ මතය විය.

මහින්ද ජ්‍යෙdaතිෂය අතහැරීය

එක්‌සත් ජාතික පෙරමුණු ආණ්‌ඩුව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙල්ල කරමින් රට පාලනය කළ ආකාරයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාවත් ඒ ආකාරයට පාලනය කරමින් ආණ්‌ඩු කිරීමට කටයුතු කිරීම එජාපයේ අරමුණයි.

හැට වසරකට
පෙර ගැයූ ගී...

- නන්දා මාලිනි

ළමා ලෝකයට මා කළ දේ බොහෝ අය දන්නෙ නෑ.... විශාල මුදලක්‌ ලැබෙන්න තිබූ බොහෝ ව්‍යාපෘති මම අත්හැරියා. මගේ ප්‍රතිපත්ති මම මැරෙන තුරු රකිනවා. ඒක නිසා තමයි මට හැම කෙනෙක්‌ම ආදරය කරන්නේ....


වැලිකඩට කිඹුල් කඳුළු හෙළන සිංහල කොටි සහ එන්ජීඕ අප්පුලා

"වැලිකඩදී" යුද හමුදාවයි, පොලිසියයි මිනී මැරුවා ලෙසින් මෙකී පාවා දෙන්නෝ මේ මොහොතේ නගන හඬ තුළ ඇත්තේද එසේ ඩොලර්වලට බැඳි ලොබ මිස අන් කිසිවක්‌ නොවන් නේය. මෙලෙස මුදල් පොදි ලබන්නට නම් යමක්‌ පාවා දිය යුතුය. එහිදී රට නොව, අම්මා අප්පා වුවද මුන්ට කම් නැත.


නාවික හමුදාවට මඩ ගහන්න දෙන්න බෑ
හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ

ප්‍රශ්නය - හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ගාව නේවි සම්පත් ඒ කාලයේ සැඟවී සිටි බවටත් ආරංචියක්‌ පැතිරුණා.
පිළිතුර - ඔව්. ඔහු ගිහිල්ලා හිටියේ සරත් ෆොන්සේකා මහතා ගාව තමයි. අන්තිමේදී සරත් ෆොන් සේකා මහත්මයාට සිද්ධ වුණා ඔහුව සී.අයි.ඩී. යට රපෝර්තු කරවන්න.


පාවාදීමට
මොහොතකට පෙර...!

"ඔව්. ඒ දවස්‌වල නේවි සම්පත් නාවික හමුදාපතිවරයාගේ සමීප නිලධාරියා නිසා ඔහු කරන දේවල් පිළිබඳ කිසිවෙක්‌ සොයා බැලුවේ නැහැ. නේවි සම්පත් ලුතිනන් කමාන්ඩර් කෙනෙක්‌ වුණත් ඔහුට වඩා උසස්‌ නිලධාරින් පවා ඔහුගේ වැඩවලට ඇඟිලි ගහන්න ගියේ නැහැ."


ඒඩ්ස්‌ රකුසා ඔබේ
දරුවා ළගටම ඇවිත්

මෙහි ඇති දීර්ඝ කාලීන අවාසනාවන්ත ප්‍රතිඵල වනුයේ ලිංගික ශ්‍රමිකයන්ගේ පහස ලබන ඇතැම් විවාහක පුරුෂයන් හරහා ඔවුනගේ අහිංසක බිරින්දැවරුන්ටද එච්. අයි. වී. ඒඩ්ස්‌ රෝගය සම්ප්‍රේෂණය වීමයි.

හික්‌කඩුව වනසන
රුසියානු අවකෙළි

හික්‌කඩුවේ සංචාරක කර්මාන්තයේ නිරත වූවන් පවසන්නේ රුසියන් කාරයින්ගෙන් හික්‌කඩුව නගරය පිරීගොස්‌ ඇති බවය. නමුත් මේ අයගෙන් වැඩි පිරිසක්‌ වැඩිපුර වියදම් නොකරන සුද්දන්ය.


මට විස්‌වාසයි මෙවරත් අපිට ලොකු දෙයක්‌ කරන්න පුලුවන් - හෂාන්

අපි මුලින්ම හැමෝටම අවස්‌ථාව දීල හොඳම සංචිතය තේරුවා. අපේ කට්‌ටියට අවසන් පූර්ව තරගයට එන්න පුලුවන් කියල ලොකු විශ්වාසයක්‌ තියෙනවා. 96 ට පස්‌සෙ ලෝක කුසලාන දිනන්න මැතිව්ස්‌ගෙ කණ්‌ඩායමට පුළුවන් වෙයි...


 
  • ජාතික ආණ්‌ඩුවකට කිසිම අවුලක්‌ නැහැ
    - නිමල් සිරිපාල

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින සියයේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සහාය පළ කිරීමක්‌ ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ජාතික ආණ්‌ඩුවක්‌ වෙනුවෙන් සහාය පළ කරන බව විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

     

  • ලන්ඩන් සටහන්
    ජනාධිපතිතුමාගේ ලන්ඩන් සංචාරය

    මෛත්‍රීපාල සිරිසේන මහතාට විරෝධය දැක්‌වීමට බ්‍රිතාන්‍ය කොටි හිතවාදී දෙමළ ජනයා දැනටමත් සූදානම් වෙමින් සිටිති. කොටි උද්ඝෝෂණයට එරෙහිව සිංහල ජනයා ලවා උද්ඝෝෂණයක්‌ පැවැත්වීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය.
     

  • ඒක අනුර කුමාරගේ දේශපාලන
    හැදියාව පිළිබඳ ප්‍රශ්නයක්‌

    අධිකරණ අමාත්‍ය විජේදස රාජපක්‌ෂ

    ප්‍රශ්නය - ඔබතුමා ප්‍රශ්නය අමතක කළාට අනුර කුමාරලා ප්‍රශ්නය අමතක කරලා නැහැ වගේ. අපි දැක්‌කා පසුගිය බදාදාත් ඔහු ඒ ගැන ඔබට අභියෝගයක්‌ වන ලෙස ප්‍රකාශ නිකුත් කළා. විඡේදාසට බැන්නාට ඇවන්ට්‌ ගාර්ඩ් කාරයා ඇඬුවා කියලා කිව්වා.

  • ජාතික ආණ්‌ඩුවක්‌ හදන්න
    ආණ්‌ඩුවට ජනවරමක්‌ නෑ!

    - ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

    ඉතා පැහැදිලියි නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පිරිස උත්සාහ කරමින් ඉන්නවා අප්‍රේල් මාසෙ 23 දා පාර්ලිමේන්තුව විසුරුවා හැරල ඡන්දයක්‌ එන එක නවත්තලා ඒ වෙනුවට දිගු කාලයක්‌ මේ පාර්ලිමේන්තුවම අරගෙන යන්න.

  • ජිනීවා මානව හිමිකම්
    සමුළුව තුළ සිදුවන්නේ කුමක්‌ද?

    ශ්‍රී ලංකාවේ වෙනස්‌කමක්‌ සඳහා මානව හිමිකම් කවුන්සලය අත්‍යවශ්‍යවූ රංගනයක්‌ දියත්කළ බව ජෝන් කෙරී සමුළුව අමතමින් කියා සිටියේය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය දියත්කර තිබූ මෙහෙයුම ජෝන් කෙරීගේ ඇගයීමකටද ලක්‌විය.

       

  • බදු ගෙවන්නන්ට මිත්‍රශීලී
    පරිසරයක්‌ ඇති කිරීම අපේ අරමුණයි

    දේශීය ආදායම් කොමසාරිස්‌ ජනරාල් වසන්ති මංචනායක මහත්මිය එම දෙපාර්තමේන්තුව කාර්යක්‍ෂම කිරීමටත්, ඒ හරහා වැඩි බදු ආදායමක්‌ උපයා ගැනීම සඳහාත් නොයෙකුත් ක්‍රියාමාර්ග ගනිමින් සිටී, එසේම නව රජය ඉදිරිපත් කළ අතුරු අයවැයේ ආදායම් යෝජනා ක්‍රියාත්මක කිරීමටද දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බව ඇය කියයි

  • ඒෂියන් එලායන්ස්‌ 'ඩිජිටල් ඇකඩමි'
    දියත් කෙරේ

    රක්‌ෂණ ක්‌ෂේත්‍රය පිළිබඳව පුළුල් දැනුමක්‌ ලබාගත හැකි, ප්‍රවීණයන් විසින් රචිත ලිපි හා සම්මුඛ සාකච්ඡා ඇතුළු විශේෂාංග රැසක්‌ මීට ඇතුළත් වන අතර මෙය එම ක්‌ෂේත්‍රය සම්බන්ධයෙන් වැඩිදුර හැදෑරීම් කිරීමට බලාපොරොත්තු වන කාටත් මහඟු අත්වැලක්‌ වන බව සමාගමේ විශ්වාසයයි.

 

  • දැයෙන් සමුගත් මහා උරුම සංරක්‌ෂකයානෝ...

    පුරාවිද්‍යාඥයන් පුරාවිද්‍යාත්මක කාර්යයන්හි නිරත කරවීමෙන් බැහැරට ගොස්‌ භූ විද්‍යාව, ජිව විද්‍යාව, සංස්‌කෘතික සහ භෞතික මානව විද්‍යාව, කලා ඉතිහාසය, පැරණි සාහිත්‍යය යනාදී අනුෂාංගීක විෂයන් පුරාවිද්‍යා ක්‌ෂේත්‍රයට ඒකාබද්ධ කරවීමේ පුරෝගාමී විද්වතා වූයේ මහාචාර්යය බණ්‌ඩාරනායකයි.

  • කට ඇර රට හැර යන්නට යනවා

    මම පන්දු යවන්නන්ව හසුරුවන ආකාරය වෙනස්‌. නමුත් තවත් උපදේශකයකු ඇවිල්ල කරන දේ වෙනස්‌. ඒකෙන් පාඩුව ලබන්නෙ පන්දු යවන්නෝ. ඔවුන්ගේ මානසිකත්වයත් එක්‌ක මේ වගේ ලෝක කුසලානයකදී එක්‌ එක්‌ ක්‍රීඩකයන් ඒක කොයි ආකාරයකට ගන්නවද කියන එක ක්‍රීඩකයන් තේරුම් ගත යුතුයි.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.