අලි සෙල්ලම් යළි ඇරැඹෙයි

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඥනතිස්‌ස ජයවර්ධන - බොරලැස්‌ගමුව

වසරකට අධික කාලයක්‌ තාවකාලිකව නතර කර තිබු දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පැවැති අලි සෙල්ලම් මාර්තු 06 වැනිදා සවස 4.30 ට ආරම්භ කළ බව එහි අධ්‍යක්‍ෂ අනුර ද සිල්වා මහතා "දිවයින"ට පැවැසීය. නරඹන්නන් වැඩිපුර පැමිණෙන සති අන්ත දිනවල දී ද මෙම අලි සෙල්ලම් පැවැත්වෙන බව හෙතෙම කීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.