2015 අප්‍රේල් 26 ඉරිදා
 

 

 

   
  
    Divaina Editor
    contact webmaster
 

තවත් ප්‍රබල දේශ පාලකයන් පහක්‌ ළඟදීම අත්අඩංගුවට

අත්අඩංගුවට ගැනීමට අදහස්‌ කරන පිරිස අතර හිටපු ඇමැතිවරුන් මෙන්ම සුවිශේෂී ගණයේ රජයේ නිලධාරීන් ද සිටින බව ඇමැති ජෝන් අමරතුංග මහතා 'දිවයින ඉරිදා සංග්‍රහය' ට පැවසීය.

ශ්‍රී ලංකාව අරඹා තිබෙන්නේ අවිනිශ් චිත අනාගතයකට යන අදූරදර්ශී ගමනක්‌
- ආචාර්ය දයාන් ජයතිලක

ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයේ පළමුවෙනි වතාවට පාර්ලි මේන්තුවේ බහුතර බලයක්‌ නැති, තාවකාලික සහ සංක්‍රාන්තික ආණ්‌ඩුවක්‌ විසින් මෙතරම් විශාල ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙනඒමට උත්සාහ දරනවා.


99න් ලංකාවට ආ බැසිල්  දින 100දී සිරගතවුනේ මෙහෙමයි!

පොදු දේපළ පණත උල්ලං ඝනය කිරීමේ චෝදනාවට ලක්‌ කරමින් පිරිස රිමාන්ඩ් ගත කිරීම සඳහා කඩුවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණයට පිරිස ඉදිරිපත් කරන බව සැලවීමත් සමඟ දෙදහකට අධික ජනතාවක්‌ ඒ අවට රැස්‌වී සිටියෝය.


19 වැනි සංශෝධන යට ශ්‍රීලනිප සහය අවිනිශ්චිතලු


ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරු 19 වැනි සංශෝධනයට යළි සංශෝධන සහිතව සහාය පළ කිරීමට සාකච්ඡා කරමින් සිටි අතර මහින්ද අල්ලස්‌ කොමිසමට ගෙනයැමට ගත් තීන්දුවත් සමඟ සියල්ල උඩු යටිකූරුව ගියේය.

ප්‍රේමය නාඳුනන ලාබාල පෙම්වත්තු සුන්දර දියලුම අපිරිසිදු කළෝය...

පොලිස්‌ නිලධාරීන් කිහිප දෙනකු සමග සකුන්තලාගේ පියා පොලිස්‌ ජීප් රථයකින් දියලුම ඇල්ලේ මුදුණටම නැංගේය. තම පියා එනු දුටු සකුන්තලා තවත් යෝගරාඡ්ට ලංවුණි. ගතවූයේ නිමේ ෂයකි.  සකුන්තලා සහ යෝගරාඡ් දියලුම ඇල්ලෙන් පහළට පැන්නේය.


ට්‍රැක්‌ටර් හතළිහක්‌ තම
බඩ උඩින් යෑවූ කරාටේ සූරයා

රජරට බිමේ පුලතිසි පුරවර යෙන් බිහිව, පොල් සම්බෝලයි බතුයි කා සිය කාය ශක්‌තිය ලොවට පෙන්වා ගීනස්‌ වාර්තා තබන්නට පෙරුම් පුරන මේ දිරිය තරුණයා.....


බම්බලපිටියේ කාන්තා ඝාතනය තවමත් අබිරහසක්‌

කරදඬු උස්‌ වූ දරුවන් සිටින ඇතැම් මවුවරු, පියවරු දරුවන් ගැන නොසිතා නොමනා ලෙස ජීවත් වීම මත මේ ඝාතනයත් සිදුවී ඇත්නම් එය මොන තරම් සිත් වේදනාවක්‌ද?


කොටකෙතනෙන්
නෑසුණු කතාව

කොටි උතුර නැගෙනහිර භූමියෙන් අතුගා දැමූ හමුදාවක්‌ සිටින මේ රටේ රටේ මේ පුංචි ගමේ අහිංසක කාන්තාවන් බිලි ගන්න අමන රැල කම්බස්‌ කර දැමීමට නොහැකි වීම ගැන රටේ පුරවැසියන් විදිහට අප කම්පා විය යුතුය.


ගමක්‌ මැදින්
ලෝදිය ගඟක්‌ ගලයි!

දැන් මුළු පළාතේම වතුරවලට ඒ ලෝදිය එකතු වෙලා ඉවරයි. ඒ මළ ජරාව ගමට ගෙනත් හලන වේලාවට මක්‌කොල්ලවත් වසන්න බෑ. අමුතුම සැර ගඳක්‌ පැතිරිලා යනවා......


සමාජ විමර්ශන
අම්මත් හිරේ මාත් හිරේ

නීතියට අසුවන අතර ඇතුළට ගාල් කරද්දී තම කුස තුළ දරු ගැබක්‌ ඇති බව දන්නේ කීප දෙනෙකි. ඒ අයත් දරු ප්‍රසූති ලබා දෙන්නේ කාන්තා වාට්‌ටුව තුළ සහ එහි අධීක්‍ෂණය යටතේය. ඔවුන්ගේ දරුවන්ද දැන් දිවි ගෙවන්නේ ඔවුන් සමගම බන්ධනාගාරයේ කාන්තා වාට්‌ටුව තුළයි.


කාටුන් බලන්න රූපවාහිනියක්‌ සොරකම් කළ දරු දෙදෙනා

අනතුරුව දෙදෙනා ගෙදරට තිබුණු එකම කාමරය මැද වළක්‌ කැපූහ. කාටුන් යන වේලාවට රූපවාහිනිය නැරඹූ සහෝදරයන් දෙදෙනා ඉන්පසු රූපවාහිනී යන්ත්‍රය අර වළට දමා කාඩ්බෝඩ්වලින් වසා දමා සොරකම වසා ගත්හ.


ලලිත් ඇතුලත්මුදලිට වෙඩි තැබීම; ඇසින් දුටු සාක්‍ෂියක්‌

ඒ මහතා වෙඩි පහරට ලක්‌වන අවස්‌ථාවේ එතැක සිටි "දිවයින" උපකතුවරයකු තමන් ඇසින් දුටු දේ ගැන එදා පුවත්පතට සැපයු ලිපියක සංක්‍ෂිප්තයකි මේ.


සිනහව අතුරින් කියන පොඩි චිත්‍රපටයේ ලොකු කතාවක්‌ තියෙනවා
- සනත් ගුණතිලක

සිනහව අතරින් චිත්‍රපටය රූගත කිරීමට මා පැවිදිව සිටි දින හතත් ඇතුළුව දවස්‌ 25 යි ගියේ. ඒ කාලයේදී අපි ළග ලොකු සැලසුමක්‌ තිබුණා. උදේ පාන්දරම වැඩ පටන් ගත්තා.... හොඳ ශික්‌ෂණයක්‌ අපි හැම කෙනා ළගම තිබුණා.... එදා අපේ පැරණි චිත්‍රපටකරුවන් ළග තිබුණෙත් මේ ශික්‌ෂණයම තමයි....


රගපෑම කොයිවෙලාවේ නතර වෙයිද දන්නේ නැහැ
- දිනක්‌ෂි පියසාද්

විවාහ වෙන්න ඕනම කියලා නියමයක්‌ නැහැනේ නේද? ජීවිතය සතුටින් ගත කරන්න විවාහය අත්‍යවශ්‍යමයි කියලා මම නම් හිතන්නේ නැහැ. මම මෙහෙම හිතනවා කියලත් අම්ම නම් මට බණිනවත් එක්‌ක.


විධායක ජනා‍ධිපති ක්‍රමය හොදද නරකද


 
  • අල්ලස්‌ කොමසාරිස්‌ ඉවත් නොකළොත් 19ට සහාය නෑ - මහින්ද හිතවාදී මන්ත්‍රීවරු කියති

    එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය නියෝජනය කරනු ලබන මෙම මන්ත්‍රීවරු අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරිය වහා ඉවත් කළ යුතු බවට දැඩි මතයක සිටින අතර ඔවුන් ඒ පිළිබඳව විවිධ පාර්ශව වෙත දැනුම් දී තිබේ.

  • මහමැතිවරණය ජුනි; සූදානම්වන්න
    - රනිල්ගෙන් උපදෙස්‌

    මහමැතිවරණයට එක්‌සත් ජාතික පක්‍ෂය අලියා ලකුණින් තරග කරන අතර සුළු ජාතික පක්‍ෂ හා අනෙකුත් කණ්‌ඩායම් ඊට ඒකාබද්ධ කර ගැනීමේ සාකච්ඡා මේ වන විට ආරම්භ වී තිබෙන බව හෙතෙම කීය.

  • සෝමවංශට බුද්ධාගම මතක්‌වීම

    ජනතා විමුක්‌ති පෙරමුණ හේතුවෙන් සිය ගණනක්‌ භික්‍ෂුන් වහන්සේ ඝාතනය විය. එය අපේ රටේ ශාසනයට ද බලවත් හානියක්‌ වූ බව අමුතුවෙන් කිව යුතු නැත. ජ.වි.පෙ. සාමාජිකයන් වූයේ ද කැරලිකාරීත්වය නිසා අමු අමුවේ ඝාතනය වූ අතිශය බහුතරය බෞද්ධයන් ය.

  • 19 ජරමරේ මොකක්‌ද ඇත්ත විස්‌තරේ

    ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව 19 වැනි සංශෝධනයට සම්පූර්ණ සහාය දීමට එකඟත්වය පළ කොට ඇත්තේ නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20 වැනි සංශෝධනය පසුව ඉදිරිපත් කෙරෙන බවට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව පිළිගනිමිනි.

  • උතුරේ යළි හොල්මන් කරන
    වර්ධරාජා පෙරුමාල්

    දැන් ඔහු යළිත් වරක්‌ යාපනය නල්ලූර් ප්‍රදේශවල ගැවසෙන්නේ මන්ද යන්න තේරුම් ගැනීම අපහසු නැත. ඉදිරි කාලයේදී මෙරට යළිත් වරක්‌ මැතිවරණයක්‌ පැවැත්වේ. එකී පසුබිම මැද පෙරුමාල් තම ස්‌වාමිවරුන් වන ඉන්දීය බලධාරීන්ගේ දේශපාලන මෙහෙයුමේ ප්‍රධාන කොටස්‌කරුවකු ලෙස ක්‍රියා කරනු ඇත.

       

 

  • ගිනි කන්ද පාමුළ ගිනි තපින ක්‍රීඩාව

    නීතිය අතීතයට බලපාන පරිදි ජාතික මට්‌ටමේ ක්‍රීඩා පරිපාලනයේ වසර 4ක කාලයක්‌ රැඳී සිටි පිරිස්‌ ගෙදර යෑවීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය, රාජ්‍ය බලය යොදා ක්‍රීඩාව මර්දනය කිරීමක්‌ ලෙසින් ජාත්‍යන්තර විසින් අර්ථදක්‌වනු ඇතැයි එම ලිපියේ අපි සඳහන් කළෙමු. අතුරු කමිටු පත්කිරීම ජාත්‍යන්තර සම්මේලන වලට කිසිසේත් 'ජීර්ණය' නොවන්නක්‌ බවද කීවෙමු.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.