යුද පරීක්‍ෂණ වාර්තාව එන්නත් කලින් දඬුවම් නියම කරලා!

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යුද අපරාධ පරීක්‍ෂණ වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පෙර දඬුවම් කළ යුතු පිරිස යෑයි දක්‌වමින් බ්‍රිතාන්‍ය රාජ්‍ය නොවන සංවිධානයක්‌ විසින් මෙරට දේශපාලන හා හමුදා නායකත්වයේ 12 කගේ නම් ප්‍රකාශයට පත් කර ඇත.

ශ්‍රී ලංකා කැම්පේන් නමින් හැඳින්වෙන මෙම රාජ්‍ය නොවන සංවිධානය ඒ ගැන ලොව පුරා ජනමත විමසුමක්‌ දියත් කර තිබේ.

මෙම පරීක්‍ෂණ වාර්තාව අගෝස්‌තු මස අවසාන සතියේදී ප්‍රකාශයට පත් කරන බව මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ප්‍රකාශ කර ඇත.

එකී වාර්තාවේ ම යුද අපරාධ චෝදනා එල්ලවී ඇති පාර්ශ්වවල නම් ද ඇතුළත් වී තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.