ජාත්‍යන්තර කාටුන් තරගයෙන්
"දිවයින" කාටුන් ශිල්පියාට සම්මාන


සිතාකෝ ජාත්‍යන්තර කාටුන් සංගමය මගින් දකුණු කොරියාවේදී පවත්වන ලද 4 වැනි සෙජෝන් ජාත්‍යන්තර කාටුන් තරගයෙන් 'දිවයින', 'නවලිය' කාටුන් ශිල්පියකු වන ජයරත්න වික්‍රමසිංහට (ඡේවික්‍රමට) කුසලතා සම්මානයක්‌ හිමිව තිබේ.

"ප්‍රාථමික ජීවිතයෙන් නවීන ජීවිතයට" යන මාතෘකාවට අනුව රටවල් 60 ක ශිල්පීන් 493 කගේ සහභාගිත්වයෙන් පවත්වන ලද මෙම තරගයේ තේමාවට අදාළව අඳින ලද ඔහුගේ කාටුන් චිත්‍රයකට මෙම කුසලතා සම්මානය ලැබී තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.