ඇමරිකානු ගුවන් ප්‍රහාරයෙන් ලිබියාවේ අල් කයිදා නායකයා මරුට

ඇමරිකානු ප්‍රහාරක යානා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ලිබියාවේ අයිසිස්‌ ත්‍රස්‌ත නායක අබු කබිල් මරුමුවට පත් වී ඇත.

මොහුගේ මරණය නිසා ලිබියාවේ අයිසිස්‌ ත්‍රස්‌ත කටයුතුවලට බාධා පැමිණ ඇති බව ඇමරිකානු බලධාරීහු පවසති.

ලිබියාවේ දමා නැමැතිවරාය නගරයට එල්ල කළ ප්‍රහාරවලින් අබු කබිල් මිය ගොස්‌ ඇත.

මොහු ඉරාකයේ ෂාලා ප්‍රාන්තයේ ආණ්‌ඩුකාරයා ලෙසද ක්‍රියා කර තිබේ.
 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.