ඇමේසන් වනයෙන් සියයට 57 ක්‌
විනාශ වන තත්ත්වයට පත් වෙල



දකුණු ඇමරිකාවේ සුප්‍රසිද්ධ ඇමේසන් වනාන්තරය විනාශ වන තත්ත්වයට පත්ව ඇත.

ගොවි කටයුතු සඳහා වනාන්තර එළි පෙහෙළි කිරීම නිසා ගස්‌වර්ගවලින් සියයට 57 ක්‌ වඳවන බවද පර්යේෂකයෝ පවසති. 1950 වසරේ සිට ඇමේසන් වනය සංහාරයට ලක්‌ කර ඇත. මෙම තොරතුරු හෙළි කරන්නේ චිකාගෝහි පාරිසරික විශේෂඥයකු වූ නිජල් විට්‌මන්ය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.