සෝනියා සහ රාහුල් ගාන්ධිගේ ඉල්ලීම
නව දිල්ලි අධිකරණය ඉවත දමයි

නැෂනල් හෙරල්ඩ් පුවත්පතට අදාළ නඩුව සම්බන්ධයෙන් නිකුත් කළ සිතාසි ඉවත් කරන ලෙස කොන්ග්‍රස්‌ නායිකා සෝනියා ගාන්ධි හා රාහුල් ගාන්ධි සහ අනිකුත් කොන්ග්‍රස්‌ නායකයන් කළ ඉල්ලීම නව දිල්ලි අධිකරණය ප්‍රතික්‍ෂේප කර ඇත.

භාරතීය ජනතා පක්‍ෂ නායක සුබ්‍රමනියම් ස්‌වාමි අධිකරණය හමුවේ පෙත්සමක්‌ ගොනු කරමින් නැෂනල් හෙරල්ඩ් පුවත්පතට අදාළ අරමුදල් සෝනියා හා රාහුල් වංචා කර ඇතැයි දක්‌වා තිබේ.

නවදිල්ලි අධිකරණයේ තීන්දුවට එරෙහිව අභියාචනයක්‌ යොමු කරන බව කොන්ග්‍රස්‌ පක්‍ෂය පවසා ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.