අයිසිස්‌ ත්‍රස්‌තයන් තායිලන්තයටද
ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරනවා

- රුසියානු එµa. එස්‌. බී. ආරක්‍ෂක සේවාව

අයිසිස්‌ ත්‍රස්‌තයන් තායිලන්තයටද ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ එල්ල කරන බවට රුසියානු ආරක්‍ෂක බලධාරීන් අනතුරු අඟවා ඇත.

පසුගිය ඔක්‌තෝම්බර් මස අයිසිස්‌ ත්‍රස්‌තයන් පිරිසක්‌ තායිලන්තයට පැමිණ තිබේ. මේ නිසා තායිලන්තයේ ආරක්‍ෂක කටයුතු දැඩි කරන ලෙස රුසියානු එµa. එස්‌. බී. ආරක්‍ෂක සේවාව තායි රජයට උපදෙස්‌ දී ඇත.
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.