ත්‍රස්‌තවාදීන් අන්තර්ජාලය ඔස්‌සේ ත්‍රස්‌තවාදය මෙහෙයවනවා
- යුරෝපා කොමසාරිස්‌

ත්‍රස්‌තවාදීන් අන්තර්ජාලය ඔස්‌සේ ත්‍රස්‌තවාදය දියත් කරන බව යුරෝපා සංගමයේ ස්‌වදේශ කටයුතු කොමසාරිස්‌ සිට්‌ටි්‍රස්‌ ආව්රාටෝපලස්‌ පවසයි.

මෙම ත්‍රස්‌තවාදී ක්‍රියා නතර කිරීම සඳහා අන්තර්ජාලය මෙහෙය වන්නන්ගේ සහය අවශ්‍ය බවද ඔහු කීවේය.

යුරෝපා සංගමයේ බලධාරීන් හා ගූගල් මයික්‍රෝසොµaට්‌ ටි්‍රවිටර් ඇතුළු අන්තර්ජාල මෙහෙයවන්නන් හා යුරෝපෝල් පොලිසිය සමගද පැවැති සාකච්ඡාවලදී ත්‍රස්‌තවාදීන්ගේ මෙහෙයුම් ගැන සාකච්ඡාවට ලක්‌ වී ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.