සබන් වතුරෙන් සේදිය හැකි ජංගම දුරකථනයක්‌

සබන් වතුරෙන්ද සේදිය හැකි ජංගම දුරකථනයක්‌ ජපානයේ කේ.ඩී. ඩී. අයි. සමාගම නිපදවා ඇත. ජලයෙන් සේදිය හැකි ලොව මුල්ම ස්‌මාට්‌සෝන් ජංගම දුරකථනය මෙයයි.

මෙම නවතම දුරකථනය 700 වතාවක්‌ අත්හදා බැලීමට ලක්‌කර ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.