කැලණියේ අද දම් දෙසුම

කැලණිය දුරුතු මහා පූජෝත්සවයට සමගාමීව පවත්වන ධර්ම දේශනා මාලාව යටතේ අද 09 වැනිදා රාත්‍රි 7.00 සිට 8.00 දක්‌වා ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කොලොන්නාව ශ්‍රී මහා විහාරවාසී කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය ශාස්‌ත්‍රපති සියඹලාගොඩ ධම්මින්ද හිමියන් විසිනි.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.