2016 ජනවාරි 17 ඉරිදා
 

 

   
  
    Divaina Editor
    contact webmaster
 

අලුත් පක්‍ෂය හැදෙන්නේ
පහළ සිට ඉහළටලු...

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනවල හිටපු ප්‍රධානීන් වෙනුවෙන් විශේෂ දිවා භෝජන සංග්‍රහයක්‌ මහින්ද රාජපක්‍ෂගේ නිවසේ පැවැත්විණි. අලුත් පක්‍ෂය ගැන නොයකුත් අදහස්‌ පැමිණියත් මහින්දවත් සෙසු නායකයෝවත් කලබල වී අදහස්‌ පළකරන්නට ඉදිරිපත් නොවීම මෙහි වූ විශේෂ ලක්‍ෂණයයි.

තල්ලු කරන්න එපා කියද්දී ඒ.එස්‌.පී මහත්තයා
ප්‍රසන්නව බිමට  තල්ලු කළා
ප්‍රසන්නගේ පස්‌ මස්‌ ගැබිණි බිරිඳ  හැඬූ කඳුළින් දිවයිනට කියන කතාව

'අනේ මාව තල්ලු කරන්න එපා...' කියලා මහත්තයා කෑගැහුවා. මම මහත්තයා ළඟට දිව්වා. එතැනට යනකොටම ඒ.එස්‌.පී. මහත්තයා මගේ මහත්තයාව තට්‌ටුවෙන් බිමට තල්ලු කළා. 'අයියෝ... මේ මොකක්‌ද කළේ...'


ඉන්දියාව හා ලංකාව ඒකාබද්ධ කළ
මහා වකුගඩු ජාවාරම

* අයිතිකරුට 50000 යි
   බ්‍රොaකර්ට ලක්‌ෂ 4/50...

"මේක ලංකාවේ නීතිය යටතේත් තහනම්. හැබැයි අපි ඩොක්‌ටර්ස්‌ ලා අල්ලාගෙන කරන්නේ. සැත්කම කළ වකුගඩු ශල්‍ය වෛද්‍යවරයාටත්, නිර්වින්දන වෛද්‍යවරයාටත්, උපදේශක වෛද්‍යවරයාටත් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්‍ෂ 9 ක්‌ පමණ ගෙවන්නට සිදු වූ බව බ්‍රොaකර් කීවේය.


පාකිස්‌තාන ප්‍රහාරක යානා ඉන්දියාවට වහ කදුරු වෙයි

ලංකාවට මේ වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා අවශ්‍ය නොවන බව ඉන්දීය බ්‍රාහ්මණවංශිකයන් ගේ මතය වී තිබේ. අනවශ්‍ය ඉන්දීය අතපෙවීම් නිසා ශ්‍රී ලංකා රාජ්‍යය අර්බුදයට ලක්‌වන බව නම් පැහැදිලිව ප්‍රකාශ කළ යුතුය. යහපාලන ආණ්‌ඩුව මේ පිළිබඳව වඩා හොඳ අවධානයෙන් සිටිය යුතුය.


තමන් මරන්නට ආ කොටියාටත් මෛත්‍රී කළ ජනාධිපති මෛත්‍රී

තමාව පස්‌ වතාවක්‌ එල්.ටී.ටී.ඊ. ය ගොදුරු කර ගැනීමට උත්සාහ දැරූ බව ඔහු "දිවයින ඉරිදා සංග්‍රහය" සමඟ විශේෂ සාකච්ඡාවකට එක්‌වෙමින් පසුගියදා පැවසීය. තමා කළ කුසලකර්ම නිසා ඒ හැම වතාවකදීම තමා බේරුණු බවත්......


කුඩු බොන්න දී තුරුණු මස කුලී කළ මහනුවර ගණිකා මඩම ; සෙව්වන්දි
සියල්ල හෙළි කරයි..

"සර් නුවර දළදා මාලිගාවට කිලෝමීටරයක්‌ විතර දුරින් ලොකු ගෙයක්‌ තියෙනවා.. මේ ගේ ඇතුළේ කෙල්ලෝ ටිකක්‌ තියාගෙන මේ පැත්තේ බාර් කාරයෙක්‌ උන්ව ඩීල් කරනවා සර්.. එක කෙල්ලෙක්‌ව දහදාහට පහළොස්‌දාහට විකුණන්නේ..

ක්‌ලාස්‌ එකේ කුණුහරුප කියමින් යකා නැටූ නුවර ටියුෂන් මාස්‌ටර්

වනචරයා දැනගනින් මම කලිසම් ඇන්දට මහත්තයෙක්‌ නොවන බව. මෙතන ඉන්න ඕනෑම බඩුවක්‌ ඕනෑම තැනකට ගෙනියන්න මට පුළුවන්. පරයා මම උඹව මරණවාමයි.....  උඹ හූ කිව්වේ කටින්ද නැත්නම් වෙන තැනකින්ද? මුන් වගේ උන් ඉපදෙනකොටම මරලා දාන්න ඕනෑ..


ගීතය සිල් බිඳගනිද්දී
සංස්‌කෘතිය මුල් සිඳගන්නා ගීත රූප රචනය

මම අන්තර්ජාලයේ මේ රූප රචනාව මුලින්ම නැරඹුවාට පස්‌සේ පුදුම හිතුණා. මම ආපහු ඉරාජ් සමඟ මින් ඉදිරියට නිර්මාණ කරන්නේ නැහැ. මට ප්‍රතිපත්තියක්‌ තියෙනවා. අපිට මචං කියාගෙන ඇවිත් මේ වගේ දෙයක්‌ කරද්දි ඇත්තටම හිතට දුකයි.


අනුරාධපුරයෙන් ඇසෙන අලුත්ම කතාව

එස්‌. එෆ්. ඇතුළු කණ්‌ඩායම අනුරාධපුර බන්ධනාගාරය ඔවුන්ගේ අණසකට යටත් කරගෙන තිබෙන බව ආරංචි මාර්ගවලින් කියෑවෙන්නේය. එමෙන්ම ඔවුන් බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව වාර්තා වන්නේය.


නඩු නැති රටක සරණා ගතයන් වූ තොප්පිගල මායිමේ සිංහල මිනිස්‌සු

මේක මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට අයත් සිංහල ගමක්‌. ගම සිංහල වීම නිසා රජයෙන් ලැබෙන කිසිම සහනයක්‌ මේ පළාතෙ දෙමළ ජාතිවාදී දේශපාලනයයි, නිලධාරීනුයි අපට දෙන්නෙ නැහැ.


යාපනයේ තුනෙන් දෙකක්‌ මුහුදුබත් වීමේ අවදානමක්‌
දැනටමත් සමහරු බොන්නේ
ලවන ජලය

දැනට පවත්නා කෘෂිකර්ම වර්ධනයත්, කාර්මික වර්ධනයත්, ගෘහ පරිභෝජනයත් ජන ඝනත්වය වැඩිවීමත් යන කරුණු මේ ලෙස පවතින විටත් ඉදිරි දශකයට පෙර යාපනයේ ජනතාවට සිය ගෘහ පරිභෝජනයට සහ කෘෂිකාර්මික කටයුතුවලට ජලය ලබාගැනීමට නොහැකි තත්ත්වයක්‌ ඇතිවන බව සහතිකය.


හම්බන්තොට ගොවි ජනතාව මරබියට පත්කළ
හඳුනා නොගත්
වකුගඩු රෝගය

හඳුනා නොගත් වකුගඩු මාරයා මෙම දිස්‌ත්‍රික්‌ කවල ගොවිජනතාව බිලිගනිමින් සිටින බවද එම පර්යේෂණය මගින් අනාවරණය කොට තිබුණි.


අපිට හංගන්න දෙයක්‌ නැහැ; රොෂාන් - කුෂ්ලානි කැදැල්ලට ගොඩ වුනෙමි

ඇත්තටම ආදරයේ වෙනසක්‌ නැහැ. ඒ ප්‍රේමය මීට අවුරුදු එකොළහකට කලින් තිබුණ කුළුඳුල් ප්‍රේමයක්‌ නෙමෙයි. ඊට වඩා ආධ්‍යාත්මික පැත්තෙන්ද, දැනුමෙන්ද පෝෂණය වෙලයි තියෙන්නේ. කොහොමත් අපේ බැඳීම ශක්‌තිමත්.


මම හරි කැම්මැලි මනුස්‌සයෙක්‌...
අමල්ගෙන් දිගු කලකට පසු ප්‍රසංගයක්‌

මේක ඇවිල්ලා බලලා වෙනස අත්විඳින්න කියලා කිව්වත්, හිතයි මේකට කට්‌ටිය ගෙන්න ගන්න ඕන හින්දා කියනවා කියලා. නමුත් මට කියන්න තියෙන්නෙ මම එහෙම රැල්ලකට අහුවෙලා කරන එකක්‌ නෙමෙයි මේ ප්‍රසංගය.

 
  • රාජකීය ඇතුළු කොළඹ පාසල් රැසකට
    නව විදුහල්පතිවරු

    තර්ස්‌ටන් විදුහලේ විදුහල්පතිවරයාව සිටි බී. ඒ. අබේරත්න මහතා රාජකීය විදුහලේ විදුහල්පතිවරයා ලෙස පත්කර තිබේ. තර්ස්‌ටන් විදුහලේ හිස්‌ වූ විදුහල්පති ධුරය සඳහා රිච්මන්ඩ් විදුහලේ විදුහල්පති ඊ. එම්. එස්‌. ඒකනායක මහතා පත්කරනු ලැබ ඇති අතර

  • ගිය වසරේ ලක්‍ෂ පහක්‌ ඒඩ්ස්‌ පරීක්‍ෂාවට ඇවිත්!

    අවදානම් සහගත ලිංගික හැසිරීමක නිරත වී ඇත්නම් එච් අයි වී පරීක්‍ෂණයක්‌ සිදු කර ගන්නා ලෙස මහජනතාවගෙන් කරන ලද ඉල්ලීමට අනුව එම පරීක්‍ෂණයට පෙනී සිටි සංඛ්‍යාවද වැඩි වී ඇතැයි...

  • ජාතික ප්‍රශ්නයට ව්‍යවස්‌ථාවෙන් විස`දුම් නෑ
    ජවිපෙ නායක අනුර කියයි

    අපේ රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව 19 වතාවක්‌ සංශෝධනය කරල තියෙනවා. ඒ සංශෝධන 19 න් 17 ක්‌ ම කළේ ඒ අවස්‌ථාවේ බලයේ සිටි අයගේ වුවමනාව අනුවයි. 17 සහ 19 වැනි සංශෝධන හැරුණු කොට ඒ මොහොතේ බලයේ සිටි පාලකයන් පාර්ලිමේන්තුවේ තමන්ගේ 2/3 බලය උපයෝගී කරගෙන තමන්ගේ බලය උපරිම කර ගැනීම සඳහා ගෙන එන ලද සංශෝධන.

  • මේක ප්‍රතිපත්තිමය එක`ගතාවක්‌ නැති ආණ්‌ඩුවක්‌ - ඩිව් කියයි

    මෙහිදී ජනතාවට තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක එකතු වෙලා ආණ්‌ඩු වෙනසක්‌ ඇතිවෙලත් පළමුවැනි අවුරුද්දේ රට ඉස්‌සරහට යන්නෙ නැත්තෙ ඇයි කියලා. මේකට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ මේ ආණ්‌ඩුව ප්‍රමුඛතාව දුන්නෙ හොරු ඇල්ලීමටයි. වංචා දූෂණ සෙවීමටයි.

  • මෙරටින් පැන්නූ නොර්වේ
    ජනවාරි 7 සිට යළි ඇවිත්

    නෝර්වේ විදේශ ඇමැතිව සිටි ජාන් පැටර්සන් සහ නියෝජ්‍ය විදේශ ඇමැතිව සිටි විදාර් හෙල්ඡේසන් කොටි සමග එක්‌ව කටයුතු කළ ආකාරය අමතක නොවේ. ප්‍රභාකරන් සිදු කළ බිහිසුණු ක්‍රියා අමතකවී ඇති විටෙක නෝර්වේ ෙද්‍රdaහි ක්‍රියා සහමුලින් අමතක වී ඇත.

       

  • ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් 'සිසු අභිමන්'

    අධ්‍යාපන අමාත්‍යංශය සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් ක්‍රියාත්මක කරනු ලබන අදාළ වැඩසටහනේදී අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස්‌ පෙළ විභාගයෙන් දිවයිනේ ඉහළම ප්‍රතිඵල හිමිකරගත් සිසුන් 21 දෙනෙකු හඳුනාගෙන, මෙම විශේෂ වරප්‍රසාදය හිමිකරදීම මගින් ඔවුන්ව ඇගයීමට ලක්‌ කෙරේ.

  • ලොවම පිළිගත් ගණකාධිකාරිවරයකු
    වීමේ කෙටිම මග AAT Sri Lanka

    දශක දෙකහමාරකට වැඩි කාලයක්‌ පුරාවට ශ්‍රී ලාංකීය දුවා දරුවන් දස දහස්‌ ගණනක්‌ වෙත වෘත්තීය ගිණුම්කරණ අධ්‍යාපනය ලබා දුන් ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පීය ආයතනය ගණකාධිකරණ ශිල්පීන් බිහි කිරීමෙහිලා කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන ආයතනයකි.

 

  • රේඛාව උපාලි විජයවර්ධනගේ මාමාගේය

    දේශීයත්වය සිනමාත්මකව රූපණය කළ පළමු අවස්‌ථාව ලෙස්‌ටර්ගේ "රේඛාවයි". මෙය මෙරට සිනමාවේ ඓතිහාසික සංධිස්‌ථානයකි. මෙය 'සිංහල' වූයේ දෙබස්‌වලින් පමණක්‌ නොවේ. පිලිප් කුරේ වැනි විචාරකයන් එකල කීවේ කවර මිම්මෙන් මැන්න ද 'රේඛාව' පළමු සිංහල චිත්‍රපටය විය යුතු බවයි.

  • මඩේ ලගින ක්‍රිකට්‌...
    කොහොම නාවන්නද දැන්...

    පළමු වැන්න ජාතික කණ්‌ඩායමේ කඩා වැටීමය. දෙවැන්න පරිපාලන මාරුවීමත් සමග ක්‍රිකට්‌ ආයතනයේ ඇතැම් නිලධාරීන්ව දාං ලෑල්ලේ ඉත්තන් මෙන් එහෙට මෙහෙට ඇදීමය. තෙවැන්න දේශීය ක්‍රිකට්‌ තරග සැලැස්‌ම සුපුරුදු පරිදි දක්‌කාගෙන යාමය. සිව්වැන්න පරණ හණමිටි අදහස්‌ සහ උදහස්‌ මගින් ඊළඟ නිලවරණයට මනාපය රැක ගනිමින් නිල කාලය අවසන් කිරීමය.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.