2016 මැයි 08 ඉරිදා
 

 

   
  
    Divaina Editor
    contact webmaster
 

ජවිපෙ මීළ`ග නායකයා ටිල්වින් ද ලාල්කාන්ත ද


අනුර කුමාර දිසානායක මහතාට එරෙහි කණ්‌ඩායම ඔහුට එරෙහිව චෝදනා කීපයක්‌ද එල්ලකර ඇති අතර අනුරගේ පක්‌ෂ නායකත්වය වහාම වෙනස්‌ විය යුතු බව එම පිරිසේ මතය වී
තිබේ.

අනියම් බිරියන් සහ කෝටි ගණන් මුදල් අතර පැටලුනු
වාමාංශික දේශ පාලනයේ අලුත්ම අභිරහස

රතු නායකයා යළි සිය රට පැමිණ මැයි රැලියට ද  සහාභාගී වී පෙර ලෙසම උජාරුවෙන් සිය පක්‌ෂ බල ඇණිය ඇමතුවේය. මතුපිටට එසේ වුවත් 'සිල් බිඳගත්' නායකයා සමග පක්‌ෂ අභ්‍යන්තරයේ ඇති අර්බුදය තවම විසඳී නැත.


බැඳුම්කර නිකුතුව මගඩියක්‌ නොවේ;
එහෙත් එය මගඩියක්‌ කරගෙන තිබේ

මහ බැංකුවට පිළිතුරක්‌

මේ පිළිතුරු ලිපිය පොදුවේ මහ බැංකුවට සිදු කරන පිළිතුරු දීමකට වඩා මහ බැංකුවේ ගෞරවණීය නාමයට මුවා වී දැනට චෝදනා එල්ල වී ඇති වංචනික ක්‍රියා රකින පුද්ගලයෙකුට ලබා දෙන පිළිතුරක්‌ වශයෙන් සැළකිය යුතුය; සැළකුව මැනවි.


පෙඩරල් ඉල්ලන එකේ වරදක්‌ නෑ
ආර්. සම්බන්ධන් කියයි

පළමුවෙන්ම මේ රටේ පෙඩරල් පාලනයක්‌ ඉල්ලුවේ දෙමළ ජනතාව නෙවෙයි සිංහල ජනතාව. බණ්‌ඩාර නායක මහතාත් පෙඩරල් පිළිබඳව කතා කරල තිබෙනවා. 1926 දී උඩරට නායකයන් සෝල් බරි කොමිසමෙන් පෙඩරල් පාලනයක්‌ ඉල්ලුවා.


ජනතාවගේ බඩට වැදුනට ආණ්‌ඩුවට බදු ආදායම ලැබෙන්නේ නෑ - මහාචාර්ය සිරිමල් අබේරත්න කියයි

* ආසියාවට ලැබෙන ආයෝ ජනවලින් අපට සියයට එකක්‌වත් නෑ - එයින් පෙනෙන්නේ අපේ රටේ ආයෝජන පරිසරය ඉතාමත් දුර්වල බවයි. අපේ ආර්ථීක යේ ප්‍රශ්නය මම හිතන්නෙ තිබෙන්නෙ මෙතැන.


වස විස නැති ගොවි තැන ඇරඹුණා; ගොවි මහතුනි එකතුවන්න

වස විස නැති ගොවියන් හැටියට අපිත් එක්‌ක ලියාපදිංචි වෙලා වැඩකටයුතු කරනවා නම් අපි ඒ ගොවිතැන අධීක්‍ෂණය කරනවා. හරියටම වස විස නැතිව මේ ගොවි තැන කළාද කියලා.


ත්‍රස්‌තවාදය පරාජය වූ තවත් කතාවක්‌ - 04
ජෙනීවන්ට හොර හැඳුනුම්පතක්‌

කරුණා පාර්ශ් වයට රැකවර ණය ලබා දෙන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා බව එල්.ටී.ටී.ඊ. ය තරයේ විශ්වාස කළේය. එල්.ටී. ටී.ඊ. බුද්ධි අංශ ප්‍රධානීන්ගේ හදිසි රැස්‌වීමක්‌ පවත්වා තීරණය කළේ මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය වහාම...

ආණමඩුවේ ගුරුතුමිය දණගැස්‌ වූ කතාවේ ඉතිරි කොටස

අධිකරණ තීන්දු ප්‍රකාරව ගුරුතුමියට ගෙවීමට නියමිත රු. ලක්‌ෂ තුනක වන්දි මුදල ඇය පරිත්‍යාග කළේ ඇය වෙනුවෙන් නොබියව ඉදිරියට බට ලංකා ගුරු සංගමයටයි.  එම මුදල යොදවා පිහිටුවූ "අහිංසා" අරමුදලේ අරමුණ පීඩාවට පත්වූ දරු දැරියනට, කාන්තාවන්ට හා සමස්‌ත ගුරු මාතාවරුන් වෙනුවෙන් සරණ වීමයි.


මහලෙඩේ හැදී මරණය දකිමින් ඉන්න අසරණයන් හූරා කන නරුමයෝ

අවුරුද්දකට මේ රටට අලුතෙන් එකතු වෙන වකුගඩු රෝගීන් සංඛ්‍යාව 5000 ක්‌ 6000 ත් අතර වෙනවා. ඉන්න සංඛ්‍යාව 45000 කට වැඩියි. මේ අය වෙනුවෙන් බොරුවට සල්ලි එකතු කරලා ජීවත් වෙන අයත් 15000 ක්‌ විතර ඉන්නවා. මේ තත්ත්වය නවත්වන්න රජය වහාම පියවරක්‌ ගත යුතු වෙනවා.


ඇවිද්ද පය කොතෙක්‌ වටී? කියන්න බැරි තරම් වටී

මාරාන්තික හෘදයා බාධයට කලින් දැනගැනීමේ හැකියාව අඩියක්‌ වත් පයින් නොයාමේ කායික අක්‍රියභාවය විසින් සම්පූර්ණයෙන්ම වළක්‌වා තිබේ. ඉතින් ක්‌ෂණික මරණය හැර වෙනත් කුමන විකල්පයක්‌ද?


විජේවීර මහත්තයා මහ නඩුවට යෑව්වේ මගේ අතින් රතු මලක්‌ ගහලා

ඔය වෙද්දි අපේ ඇඟවල් හොඳ ෆිට්‌. අපි වෙලාව බල බල දුවන්නෙ මොකද දන්නවද? විනාඩි 5 ක්‌ ඇතුළත අපිට කොච්චර දුරක්‌ දුවන්න පුළුවන්ද බලන්න. මොකද මහරින් පැන්නට පස්‌සෙ අපේ ටාගට්‌ එක වෙලා තිබුණේ විනාඩි 5 ක්‌ ඇතුළත රාගම ටවුමට පැන ගන්න එක.


හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස ඝානනයේ ඇත්ත කතාව -2
මගේ නම කුමාර් කුලසිංහම් වීරකුමාර්.. මට බාබු කියලත් කියනවා...

තමන්ට කරන සේවය ගැන සළකා ප්‍රේමදාස ජනපතිවරයා මොහිදීන්ට සමාවක්‌ සහ දඬුවමක්‌ ලබාදෙන ලදී.. සමාව නම් නැවත තමන්ට අදාළ වෘත්තියේ යෙදීමට ඉඩ ලබා දීමයි.. දඬුවම නම් මොහිදීන්ගේ වැටුප මොහිදීන්ට නොදී බිරිඳට ලබා දීමයි..


සේරුවාවිල නාහිමිට වස දුන්නේ කව්ද?
අභිරහසේම අපවත් වූ හිමිවරු - 1

මේ හදිසි අසනීප තත්ත්වය ගැන සැක පහළ කළ භික්‍ෂුහු දෙනමක්‌ වූහ. ඉන් පළමුවැන්නා මංගල විහාරයේ භාරකාරීත්වයට අයිතිය තිබෙන බව කියන කොටපොල අමරකිත්ති හිමියෝය. දෙවැන්නා මංගල විහාරවාසී කිතලගල ධම්මාලෝක හිමියෝ ය.


කාමතුරයාගේ දිවේ කෑල්ලත් සමඟ පොලිසියට ගිය දියණිය

නාඳුනන පුද්ගලයා හදිසියේම දුවගෙනවිත් දැරිය බදාගෙන බිම පෙරළාගෙන අතවරයක්‌ කිරීමට සූදානම් විය. වහා ක්‍රියාත්මක වූ දැරිය පෙරළාගෙන සිටින නාඳුනන පුද්ගලයාගේ බඩට පයින් පහර දුන්නාය. ඒ සමඟම ඔහු දිව දික්‌ කළේය. දැරිය ඔහුගේ "දිව" වෙන් වෙන්නම සපා කෑම නිසා නාඳුනන පුද්ගලයා කෑ ගසමින් දැරිය අතහැර පලාගියේය.


ත්‍රස්‌තවාදය පරාජය කර පරාලයට පරාද වූ  මේජර් ජනරාල් සුමිත් මානවඩු

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඝාතනය කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියට සම්බන්ධ කොටියාද මැලේසියාවට පැමිණ සිටියදී අල්ලා ගැනීමට ඔහුට හැකි විය.


 
  • රට අස්‌ථාවර කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක්‌
    රහස්‌ පොලිසිය විමර්ශන අරඹයි

    එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත හිස ඔසවන බවත් උතුරේ යුදමය තත්ත්වයක්‌ නිර්මාණය වෙමින් තිබෙන බවත් කියමින් රට අස්‌ථාවර තත්ත්වයකට ගෙන ඒමට උත්සාහ කරන සංවිධානාත්මක පිරිසකට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර ඇත.

  • ඩොලර් 62500 මන්ත්‍රී සැප වාහනයට
    රේගු බද්ද රු. 1050 යි

    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට ඩොලර් 62500 ක්‌ දක්‌වා වූ වාහනයක්‌ බදු ගෙවීමෙන් තොරව මෙරටට ආනයනය කිරීම සඳහා රජය අවසර දී ඇති අතර ඊට රේගු ගාස්‌තු ලෙස පමණක්‌ රුපියල් 1050 ක සුළු මුදලක්‌ අය කිරීමට තීරණය වී ඇත.

  • මට සහාය දුන්නොත් සතියකින් ශ්‍රීලනිප ආණ්‌ඩුවක්‌!
    මෛත්‍රි ගාල්ලේදී පළාත් පාලන මන්ත්‍රීන්ට කියයි

    එයා 2005 දී ජනාධිපතිවරණය ඉල්ලන වෙලාවේ හිටපු නායිකාව චන්ද්‍රිකා එයාට උදව් නොකර විපක්‍ෂයේ තරගකරුවාට උදව් කරන්න හදපු වෙලාවේ මම තමයි ඇස්‌ දෙකේ කඳුළු පුරෝගෙන එළියට ඇවිත් මහින්දට ඔය ටික කියල, ඔහු වෙනුවෙන් සටන ආරම්භ කළේ. එදා ඉඳල 2013 වනතුරු මම ඒ සටන අතහැරියේ නැහැ.

  • මහින්දට දේශපාලනය කරන්න පුළුවන්
    ආයෙත් බලයට එන්න බෑ
    -
    දුමින්ද කියයි

    එතුමා කුරුණෑගලට ගියා. නමුත් එහිදී කුරුණෑගල එකොළහක්‌ හිටිය මන්ත්‍රීවරු අටට අඩු වුණා. එතුමා එතරම් ජනප්‍රිය නම්, රටට ඕනනම් එහෙම වුණේ ඇයි? එතුමට නීතිය අනුව 2021 ජනාධිපතිවරණයට ඉල්ලන්නත් බැහැ. දැන් ආණ්‌ඩුවේ අගමැතිකම ගන්න එතුමට හැකියාවකුත් නැහැ.

  • ඇව්රෝ යානා දෙකක්‌ කොටි මිසයිල
    ප්‍රහාරවලට ලක්‌වීමේ ඇත්ත කතාව

    ගුවන් යානා නාශක මිසයිල ලබාගැනීමට කොටි සංවිධානය ක්‍රියාකර ඇති බව මාධ්‍යවල වාර්තා පළවුවත් තමා එම වාර්තා කෙරේ විශ්වාසය තැබුවේ නැතැයි ගුවන් හමුදාපතිවරයා පරීක්‍ෂණ කමිටුව හමුවේ කියා සිටියේය. එහෙත් සී. ආර්. 834 ඇව්රෝ යානාවේ නියමු ශිරන්ත ගුණතිලක තම යානාව වෙත මිසයිලයක්‌ ඇදී එන බව පාලක මැදිරියට නොදැන් වූයේ නම් ඔහු පැදවූ යානාවද තාක්‍ෂණික දොaෂයක්‌ නිසා කඩාවැටුණු බව ගුවන් හමුදා බලධාරීන් පවසනු නියතය.

       

 

  • එංගලන්ත අභියෝගය ජය ගතහොත්
    සියලු දෝෂ නිවාරණයි

    2014 දී ශ්‍රී ලංකාව එංගලන්තයට ගොස්‌ ටෙස්‌ට්‌ මෙන්ම එක්‌දින තරගාවලියද දිනා ගත්තේය. ඒ කණ්‌ඩායමේ සිටි ක්‍රීඩකයන් කීප දෙනෙකු හැරෙන්නට බොහෝ දෙනා එංගලන්තයේ තණතීරු ගැන මෙන්ම දේශගුණයට ඉක්‌මනින් හුරුවීමට හැකියාව ඇත්තෝය. ඒ නිසා කුමන බාධාව ආවත් මෙවර සංචාරය ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අත්නොහැරිය හැකි වටපිටාවක්‌ සකස්‌වී තිබේ.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.