2016 ජුලි 17 ඉරිදා
 

 

 

 
  
    Divaina Editor
    contact webmaster
 

වැට්‌ ආරවුලක්‌; ආණ්‌ඩුව දෙකට බෙදේ

ආණ්‌ඩුවේ සිටින එ.ජා.ප. කණ්‌ඩායම වැට්‌ ඉහළ දැමීම සම්බන්ධ විරෝධතාවක්‌ නොදක්‌වන බවත් එ.ජ.නි.ස. කණ්‌ඩායම වැට්‌ ඉහළ දැමීම පිළිබඳ අප්‍රසාදයෙන් සිටින බවත්.....

මානව හිමිකම් නාමයෙන් රණවිරුවන් කොටු කෙරෙන හැටි

බාහිර බලපෑම් මත යම් රටක හමුදාවකට එරෙහිව එම රටේ රජය විසින්ම අනපනත් සම්මත කොට යුද අපරාධ චෝදනා කිරීමට එක`ග වූ යම් රටක්‌ වේනම් ඒ ශ්‍රී ලංකාව පමණි.


මේ හදන්නේ ශ්‍රී ලංකන් ඉවරම කරන්නද?

ගුවන් සේවය පාඩු ලබමින් තිබියදී මෙවන් ඉහළ වැටුප් වලට බඳවා ගැනීම් බරපතළය. මීට අමතරව කිසිදු අවශ්‍යතාවක්‌ නොමැතිව ඉහළ වැටුප් වලට සේවකයන් විශාල පිරිසක්‌ පසුගිය දිනවල බඳවා ගෙන තිබේ.


ගිවිසුම් ගහයි හිරවෙයි ඉන්දිය උගුලේ - ඔන්න තෙල් ටැංකිත් ඉවරයි ත්‍රිකුණාමලේ

සංස්‌ථාව විසින් නවීකරණ කටයුතු ඇරඹීමට සූදානම් වෙමින් සිටියදී කිසියම් අදිසි හස්‌තයක්‌ විසින් එම කටයුතු නතර කර ඇති බව වාර්තා වෙනවා.


කඳ සුරිඳුන්ට හමුවූ
දුටුගැමුණු රඡ්ජුරුවෝ

රජතුමා අධිෂ්ඨානයක්‌ කරමින් කතරගම දෙවියන් මුණගැසෙත්වා යනුවෙන් ප්‍රාර්ථනාවක්‌ කරනු ලැබීය. ඒ සමගම වැඩ සිටි කන්දේ දී කඳකුමරුන් රජුට දර්ශනය විය.


දියවැඩියාවට හා පිළිකාවට හොඳම බෙහෙතක්‌ වෙරළු

හෘදයාබාධ වැළඳීම වළක්‌වන්න ටත් පිළිකා වර්ධදනය වීම නවත්වන්නටත් වෙරළුවලට පුළුවන්. මේ හපන්කම කිරීමට වෙරළුවලට හැකි වන්නේ එහි අඩංගු Polyphenol නමැති සංඝටකය නිසයි.


කුෂානි ආයෙමත් ඇවිදින්...
පුද්ගලික දේවල් අහන්න එපා

අපි හරි පිපාසයෙන් ඉන්නේ. ඒ වගේම අපි හරි ආසයි වැඩකරන්න. අම්මා තාත්තා ගායක ගායිකාවන් වූ පළියට ක්‍ෂේත්‍රයේ ඉන්න ගොඩක්‌ ලේසියි කියලා සමහරු කියනවා. ඒක තමයි අමාරුම කාර්යය.


ත්‍රස්‌තවාදය පරාජය වූ තවත් කතාවක්‌ - 02
බොරැල්ලේදී 
බිහිසුණු ප්‍රහාරයක්‌

බන්ධුතිලකගේ නිවස ඉදිරිපිට මාර්ගය එකම යුද පිටියකි. ත්‍රස්‌ත වාදීන් ආරක්‍ෂක අංශ සාමාජිකයන් සමඟ මුහුණට මුහුණලා කරන සටන දුටු මෛත්‍රිපාල සිරිසේන මහතාගේ බිරිඳ බියෙන් ත්‍රස්‌තවූවාය.

දෙමුහුන් අධිකරණයේ නොදන්න කතාව මෙන්න
* විදේශීය විනිසුරන් ඉල්ලන්නේ සුමන්තිරන්

සුමන්තිරන් මන්ත්‍රීවරයා, විදේශීය විනිසුරු වරුන්ගේ සහභාගිත්වය ජිනීවා යෝජනාවලියට ඇතුළත් කළේ ශ්‍රී ලංකා රජය, ඇමරිකාව සහ තම පක්‍ෂය අතර ඇතිකර ගන්නා ලද අවබෝධය මත බව හෙළි කළේය.


රේගු පනත ගෙනාවොත් හොරුන්ට වාසියි

නව පනත අනුව බාහිරින් ලද ඔත්තුවකට අනුව කන්ටේනරයක්‌ නතර කර පරීක්‍ෂා කරද්දී එය ආනයනය කළ පුද්ගලයට පුළුවන් එහි ඇති භාණ්‌ඩ පිළිබඳ වාචිකව ප්‍රකාශයක්‌ කර බදු පමණක්‌ ගෙවා දඩ මුදලින් බේරී යැමට.


ගල් අඟුරු ගනුදෙනුව දෙවැනි වන්නේ බැඳුම්කර මගඩියට පමණද?

පෙත්සම්කාර නෝබල් රිසෝස්‌ සමාගමේ පැමිණිල්ල වූයේ, ගල් අඟුරු සැපයීමට අඩුම ලංසුව ඇතුළු නිසි පිළිවෙල සම්පූර්ණ කළ තමන්ට ටෙන්ඩරය ලබා නොදී ස්‌විස්‌ සිංගප්පූරු සමාගමට ලබා දීම.....

කතරගමට ගියා තමයි බළල් මසුත් කෑවා...
මේ දවස්‌වල කතරගම යනවා නම් මේ තොරතුරුත් දැන ගන්න

අපේ කට්‌ටියක්‌ තමයි කතරගමට දඩ මස්‌ දෙන්නේ.. එAව ගොඩාක්‌ වෙලාවට වඳුරුමස්‌... සමහර වෙලාවට බළල් මස්‌, බලුමස්‌, එහෙමත් දානවා.. ගංජා ටිකක්‌ දාලා පහේ වෙනස්‌ කරලා ඉව්වහම මොන විදිහකටවත් හොයන්න බෑ..


කලාඔයේ සුන්දරත්වය සමග විල්පත්තුවේ හිමිදිරියක්‌....

විල්පත්තුවට යන සංචාරකයෝ අලි බලන්නට නම් පොම්පරිප්පුවට යා යුතුය. මුවන් බලන්නට නම් විල්පත්තුව මැද වැව්, විල්, විල්ලු අද්දර විසල් තණ පිටි වලට යා යුතුය. දිවියා හෝ වලහා බලන්නට නම්


මමයි ගාමිණීයි පීක්‌ එකේ ඉන්න කාලේ විජය සිනමාවට ආවේ
- අනුලා කරුණතිලක

ජනප්‍රියම නිළිය හොඳම නිළිය කියන සම්මාන දෙකම එක නිළියකට ලැබෙන්නෙ ඉතාම කලාතුරකිනුයි. නමුත් ඒ සම්මාන දෙකම මට ගොළු හදවතේ දම්මි වෙනුවෙන් ලැබුණා. ගොළු හදවතේ තිබුණේ හරිම සුන්දර ප්‍රේමයක්‌....


කාර්මිකයා එළියට දැමූ වැඩිහිටියන්ට
පමණයි කාර්යාල ජවනිකාව

මේක බැංකුවක කතාවක්‌...

ලිංගික ආශාවන් ගෙන් මත් වී 'පිස්‌සු නැටූ' බැංකු නිලධාරියාට මෙන්ම ඔහුගේ ප්‍රේමවන්තියට හීන් දහඩිය වැටුණේ අන්තර් ජාලය ඔස්‌සේ තමන්ගේ රුව සහිත අසභ්‍ය දර්ශන සහිත වීඩියෝ පටය දකින විටය.


බ්‍රිතාන්‍යයේ ආර්ථික ඔරුව සහ නව අගමැතිනි තෙරේසා මේ

ඉතා නිහඬ කාන්තාවක වන ඇය පසුගියදා බ්‍රිතාන්‍ය අගමැතිවරිය ලෙස තේරීමත් සමඟ බ්‍රිතාන්‍ය දේශපාලනය තුළ පමණක්‌ නොව යුරෝපීය දේශපාලනය තුළද කාන්තා බලයේ වර්ධනයක්‌ හටගති.


 
  • එට්‌කා ගැන ජනමත විමසුමක්‌
    විද්වත්හු රැසක්‌ ඉල්ලති

    එට්‌කා ගිවිසුම සම්බන්ධව මේ වන විට රට තුළ දැඩි ආන්දෝලනයක්‌ හටගෙන තිබෙන බවත්, එවන් පසුබිමක පාලකයන්ගේ යුතුකම හා වගකීම වන්නේ ගිවිසුම පිළිබඳව ජනතාවට සත්‍ය හෙළිකිරීම බවත් එම විද්වත්හු පැවසූහ.
     

  • භාණ්‌ඩාගාර බැඳුම්කර සඳහා අලුත් ක්‍රමවේදයක්‌

    පසුගිය කාලයේ මුළුමනින්ම වෙන්දේසි ක්‍රමවේදයකට අනුව භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කළ අතර ඊට පෙර මහින්ද රාජපක්‌ෂ රජය සමයේ දී සෘජු නිකුත් කිරීම් සහ වෙන්දේසි යන ක්‍රම දෙකටම භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් සිදු කරන ලදී.
     

  • වැට්‌වලට 'හා' කියා
    ගමට යන්න බැරි මැති ඇමැතිවරු

    මේ තත්ත්වය අර්ථ දැක්‌වූ රජයේ අගමැතිවරයාගේ පාර්ශ්වය කියා සිටියේ ලබන 20 වැනිදා වැට්‌ පනත පාර්ලිමේන්තුවට පැමිණි පසු පාර්ලිමේන්තු බහුතරයකින් සියල්ල විසඳෙන බවය.. රවි කරුණානායක මේ තත්ත්වය විග්‍රහ කරමින් මාධ්‍ය සාකච්ඡාවකදී කීවේ වැට්‌ යෝජනාව සම්මත වීම හෙට උදේ යළි "හිරු පායනවා" වාගේ ස්‌ථිර දෙයක්‌ බවය.
     

  • උසාවියෙන් වැට්‌ටූ වැට්‌
    පාර්ලිමේන්තුවෙන් යළි නැගිටියිද...?

    ජමිල් මහත්මිය විවාදයේදී කියා සිටියේ වසර 2002 සිට මේ දක්‌වා තවමත් වැට්‌ බදු සහ ජාතිය ගොඩනැඟීමේ බද්ද අය කරන බවත් බොහෝ අවස්‌ථාවල බද්ද පනවා පසුව ඊට අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගෙන ඇති බවත්ය.

  • SLT මොබිටෙල් සහ සිරස TV
    වෙතින් 'කෝටියක්‌ වටින අදහසක්‌'

    ශ්‍රී ලංකාවේ තාක්‍ෂණික නවෝත්පාදනයන් පදනම් කරගත් ප්‍රථම රියෑලිටි වර්ගයේ රූපවාහිනි වැඩසටහන සිරස TV නාළිකාව ඔස්‌සේ විකාශය කිරීමට මේ වන විට කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල්හි සංකල්පයක්‌ හා අනුග්‍රාහකත්වය මත බිහිවන මෙම වැඩසටහන නිෂ්පාදනය කර විකාශය කරනු ලබන්නේ සිසර TV මගිනි.

  • සිංගර් ක්‍රෙඩිට්‌ කාඩ් දැන් ඔබ වෙතට...

    මෙම සිංගර් ක්‍රෙඩිට්‌ කාඩ්පත VISA International සන්නාමය සමග අත්වැල් බැඳගෙන වෙළඳපොළට පැමිණීම සුවිශේෂී වේ. ශ්‍රී ලංකාවට පහසු ගෙවීම් සංකල්පය හඳුන්වාදුන් සිංගර් සමාගම සිය පුරෝගාමීත්වය තහවුරු කරමින් සිංගර් ෆිනෑන්ස්‌ (ලංකා) පීඑල්සී මගින් මෙම නවතම ක්‍රෙඩිට්‌ කාඩ්පත හඳුන්වාදීම සුවිශේෂී ඉදිරි පියවරක්‌ ලෙස හැඳින්විය හැකිය.

 

  • සනයි - කලුයි තෝරන ක්‍රිකට්‌ පිලේ අරුමය..

    තේරීම් කමිටු ප්‍රධානියා රමිත් තේරීම සම්බන්ධව වූ පැහැදිළි කිරීම කිසිදු පැකිළීමකින් තොරව ප්‍රකාශ කර සිටියද රමිත් රඹුක්‌වැල්ල යනු සිය පියාගේ දේශපාලන හිතවත්කම මත කණ්‌ඩායමට පැමිණීම හැරෙන්නට ජාතික කණ්‌ඩායමට තේරීම් තරම් වූ දක්‌ෂතාවයක්‌ රමිත්ට නොමැත්තෙක්‌ බව ඕනෑ කෙනෙකු දන්නා කරුණකි.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.