2016 සැප්තැම්බර් 02 සිකුරාදා

 

 
   
   Divaina Editor
   Webmaster
   

කෝටිපතියා ඝාතනයට සැක දෙදෙනකු අල්ලයි

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සකීබ් සුලේමාන් මහතා පැහැර ගෙන ගොස්‌ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන පෙළේ සැකකරුවන් දෙදෙනකු කොළඹ අපරාධ කොට්‌ඨාසය මඟින් ඊයේ (01 දා) අත්අඩංගුවට ගෙන ඇත.


ගෝඨා ඇතුළු 8 දෙනා 30 දා උසාවි කැඳවයි

නීතිවිරෝධී පාවෙන අවි ගබඩාවක්‌ පවත්වාගෙන යැම සඳහා ඇවන්ගාඩ් සමාගම වෙත අවකාශ සැලසීමෙන් රුපියල් කෝටි 1140 ක අයුතු ලාභයක්‌ උපයා ගැනීම සම්බන්ධයෙන්....


කර්නල් පාවිච්චි කළේ කොටින්ගේ ගිනි අවි දෙකක්‌
තවත් පිස්‌තෝලයක්‌ දියවන්නාවෙන් සොයා ගනී

මොහු මෙම අවි එල්. ටී. ටී. ඊ. සංවිධානය පරාජය වීමෙන් පසු අතහැර දමා ගිය ඒවා අතුරින් සොරාගන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

රාවණා බලය මූන් හමුවීමට ඇවිත්...

මෙරටට පැමිණ සිටින එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් මහතා මුණගැසී සිංහල ජනතාවට සිදුවන අසාධාරණකම් පිළිබඳ පැහැදිලි කිරීම සඳහා....


ඒකාබද්ධයේ මන්ත්‍රීන් ආවත් නැතත් ශ්‍රීලනිප සංවත්සරය පවත්වනවා
- සන්ධාන මහලේකම් ඇමැති මහින්ද අමරවීර

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි කරගෙන සංවත්සරය පැවැත්වීමට තමා හැමවිටම කටයුතු කළ බවත්, එම තත්ත්වය තවමත් පවතින බවත්.....

යුද අපරාධවලට චන්ද්‍රිකාත් වගකිව යුතුයි
- ආනන්දි සසිදරන් කියයි

හිටපු ජනපතිනිය 1983 ජූලි කලබලවලින් දෙමළ ජනතාවට සිදුවූ හානි පිළිබඳ සොයා බැලුවද ඒවා සිදුකළ පුද්ගලයන්ට එරෙහිව කිසිවක්‌ සිදු නොකළ බව....

අන්තඃපුරයට ලී බඩු හදන වරාය අධිකාරියේ වඩුමඩුව තවම මම හොයනව
අර්ජුන රණතුංග

පසුගිය කාලයේ වරාය ගැන තිබුණේ වැරදි මතයක්‌. හිටපු නිලධාරීන් කරපු වැඩ නිසා අගෞරවයට පාත්‍ර වුණේ වරාය සහ වරාය සේවයකයනුයි.


සිංගප්පූරුවේදී අගමැති හරසරින් පිළිගැනේ...


සිංගප්පූරුවේ රිට්‌ස්‌ කාල්ටන් හෝටලයට පැමිණි ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ප්‍රධාන දූත පිරිස සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලයීය නිලධාරීන් සහ හෝටල් කාර්ය මණ්‌ඩලය විසින් පිළිගත් අවස්‌ථාව.

වෛද්‍ය සේවා අධ්‍යක්‌ෂට එරෙහිව
වෛද්‍ය සංගමය වර්ජනයකට සූදානම්

ආයතන සංග්‍රහයේ විධිවිධාන උල්ලංඝනය කරමින් විනය විරෝධී ලෙස කටයුතු කරමින් සිටින වෛද්‍ය සේවා අධ්‍යක්‌ෂවරයා වහා එම තනතුරෙන් නෙරපා හැර විමර්ශනයක්‌ නොපැවැත්වුවොත් කලින් නොදන්වා....

ශ්‍රීලනිපයට
අදට 65යි

එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාර නායක මහතා එජාපයෙන් වෙන් වී නව දේශපාලන පක්‌ෂයක්‌ ලෙස ශ්‍රීලනිපය බිහි කළේ 1951 වසරේ අද වැනි දිනයකය.


මූන් - විග්නේෂ් වරන් විශේෂ හමුවක්‌ අද

ද්‍රවිඩ සන්ධානය බැන් කී මූන් සමඟ පවත්වන සාකච්ඡාවට විග්නේශ්වරන්ගේ නම ඇතුළත් නොකිරීම නිසා අර්බුදකාරී තත්ත්වයක්‌ හටගෙන තිබුණි.

බිරිඳට වෙඩි තැබූ කර්නල්ගේ සේවය අත්හිටුවය
හමුදා පොලිසියෙන් වෙනම පරීක්‍ෂණයක්‌

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ උපදෙස්‌ මත මෙම පියවර ගත් බව යුද හමුදා මූලස්‌ථානය පවසයි.

මහරජාණෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්කිරීම අපරාධයක්‌
ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක

මහින්ද රාජපක්‍ෂ මහතාව මහ රජාණෝ ලෙස හඳුන්වා දෙමින් අවසානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත් කොට පහළට ඇද දැමීමේ මහා අපරාධයට හවුල් පුද්ගලයන්ට එරෙහිව අප ඉල්ලා සිටිය යුත්තේ.....

  • මායා අක්‌කාට සුදුසුම කෙනා රන්ජන්
    - චිත්‍රපට අධ්‍යක්‍ෂ ඩොනල්ඩ් ජයන්ත

    මායා මම අධ්‍යක්‍ෂණය කළ දෙවැනි චිත්‍රපටය. මේක වෙනස්‌ම චිත්‍රපටයක්‌. අපි ලංකාවේ පළමු වතාවට 3D චිත්‍රපටයක්‌ නිර්මාණය කළා. මෙහි රන්ජන් රාමනායක වෙනස්‌ම ආකාරයේ චරිතයක්‌ නිරූපණය කරනවා. මායා වෙනුවෙන් රන්ජන් රාමනායක පුදුම කැපකිරීමක්‌ කළා.

  • සංහි`දියා වෙස්‌ මුහුණ පැළ`ද සිටින බේදුම්වාදීන්ගේ අරමුණ පරාජය කරමු

    ඉතිහාසයේ කිසිදාක සිදු නොවූ තරම් මේ මොහොතේ ශ්‍රී ලාංකික සිංහල ජනසමාජයත්, රටත් බරපතල ලෙස අර්බුදයකට මුහුණපාමින් සිටින බව නොරහසකි. ඇතැම් දෙස්‌ විදෙස්‌ බලවේග මේ රටේ උරුමයන් විකෘති කිරීමට, විනාශ කිරීමට මාන බලමින්, උපක්‍රම යොදමින් ක්‍රියා කරන අයුරු බියජනකය. විශේෂයෙන් රට තුළ නොයෙක්‌ වෙනස්‌කම් සිදු කිරීමට දරන උත්සාහයන් ගැන මේ වකවානුවේ විමසිලිමත් විය යුතුය.

 





 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.