2016 ඔක්‌තෝබර් 16 ඉරිදා
 

 

 
  
    Divaina Editor
    contact webmaster
 

ලසන්ත මැරුවේ මමයි

"සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ මම. ඒ නිසා මගේ යාළුවා මලින්ද උදුලාගම වැරදිකාර යෙක්‌ නොවෙයි. එයාව නිදහස්‌ කරන්න" යනුවෙන් ලිපියක්‌ ලියා.....


ජිනීවා යෝජනා තුළ ඇති රට අරාජික කිරීමේ සැලසුම මෙන්න - නීතිඥ කල්‍යානන්ද තිරාණගම

රට හදිසි අවස්‌ථාවකට මුහුණ දුන් විටක හමුදාව කැඳවීමේ හැකියාව තිබෙන්නේ මහජන ආරක්‌ෂක පනතට අනුවයි. මහජන ආරක්‌ෂක පනතත් ඉවත් කළ යුතු බව මේ යෝජනාවලියේ ඇති තවත් යෝජනාවක්‌.


නව ව්‍යවස්‌ථාව පිළිබඳ ආණ්‌ඩුවේ මතගැටුම!

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා බී. බී. සී. සංදේශයට ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාව හඳුන්වා දෙන අභිනව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනාගමික ව්‍යවස්‌ථාවක්‌ විය යුතු බව සිය පෞද්ගලික අභිමතය බවයි.


වළෙන් ගොඩඑන
ලසන්ත ඝාතන අබිරහස
ජනාධිපති චන්ද්‍රිකා ලසන්තට නඩු දමයි

1995 දී ජනාධිපති චන්ද්‍රිකා ලසන්තට විරුද්ධව අපහාස නඩුවක්‌ දමා තිබිණි. වසර 2000 සැප්තැම්බර් 5 වැනිදා තීන්දුව ලැබුණ අතර ලසන්තට වසර දෙකක සිර දඬුවමක්‌ නියම වී වසර 5 කට අත්හිටුවනු ලැබීය.


ඇල්වතුර තරම් අහිංසක වස විස සහ
කොම්පැණි සල්ලි

ඩී.ඩී.ටී. තහනම ලොව පුරා ශේ්‍රෂ්ඨ කෘෂි විද්‍යාඥ යන්ගේ ජයග්‍රහණය කැයි කියන ඇතැම් විද්‍යාඥයින් ම ආසනික්‌ කතාව, ග්ලයිපොසෙට්‌ තහනම පට්‌ට ගොන් පාට්‌ එකක්‌ යෑයි කියති.


සසරේ පුරුදු ලෙස හමුවී කතරගම
හැරදා ගියේ ඇයි·...  නුඹ මා අතරමඟ

එයා මගේ උරහිසින් හිස තියාගත්තා. එහෙම ටික දුරක්‌ යද්දි මට මොකක්‌දොa අමුත්තක්‌ දැනෙන්න ගත්තා. මං එයාගේ ඇස්‌ දෙක දිහා බැලුවා. දෙයියනේ... එච්චර වෙලා දීප්තියෙන් බැබලුන ඒ ඇස්‌ දෙක පියවිලා...


මිසිස්‌ නොබෙල් ක්‌වීන් තරගයට යන පියුමි

රන්ජන් අයියා මට සහෝදරයෙක්‌ වගෙයි. අපි ෆොටෝ ෂූට්‌ එකක්‌ කළා. ඒ පින්තූර ටික තමයි ඔය පළවෙන්නේ. අපි දෙන්නා හොඳ යාළුවෝ. අපේ මිනිස්‌සු කෙන්ද කන්ද කරගත්තාට මම නම් සතපහකටවත් ගණන් ගන්නේ නැහැ.

බංකර් ඇතුලේ කොටි තරුණියන් සමූහ දූෂණයට ලක්‌වූ හැටි... ප්‍රථම වරට හෙළිවෙයි

එල්.ටී.ටී.ඊ. එක අපේ ළමා කාලය ගින්දර වලින් පුච්චලා දැම්මා. තරුණකම බංකර් ඇතුළේදී විනාශ කළා. බංකරයට දාපු පළමු දවසේම බංකරේ හිටපු සාමාජිකයන් හතර දෙනා මාව දුෂණය කළා. අන්තිමේ අපිට ගෙවල්වලට එන්න වුණේ මිනිස්‌සු නැති ගෑනු විදිහට.


කඳුකර ඉඩම්
'ජෝන් බාස්‌' ගිලියි?

සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග බරපතළ මේණියාවකින් පෙළෙන්නේ යෑයි අපට කල්පනා කළ හැකිය. ඒ අන් කිසිවකුත් නිසා නොව, ඔහුට සංවේදී, කඳුකර, දිය උල්පත් සහිත ඉඩම් වනාන්තර සංරක්‍ෂණයෙන් උදුරාගෙන සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදවා ගැනීමේ ආශාවක්‌ මෑතකදී සිට වැළඳී ඇතැයි පෙනෙන්නට ඇති නිසාය.


මාමා ළිඳ කපා බෑණා නාගත් මහ දවාලේ රටක්‌ කොල්ල කෑ
බැඳුම්කර මගඩියේ තවත් සෙල්ලම් එළියට

ඉහළ නිලධාරීන්ම මේ සියල්ල වසං කිරීමට උත්සාහ කරමින් 'බැඳුම්කර හොරු' රැකීමට ක්‍රියා කරන පසුබිමක, මේ වාර්තාව පිටවීම නිසා ඔවුන්ගේ එම ජනතාෙද්‍රdaහී උත්සාහයට විශාල බාධාවක්‌ සිදුව ඇති බව නම් පැහැදිලිය.


මන්නාරමේදී රා බොන 'සුකිරි' හමුවීම

මෙයා හැමදාම රා බෝතලයක්‌ බොනවා යෑයි එතැන සිටි එක්‌ බූරුවෙකු පෙන්වමින් ඔහු පැවසීය. හැමදාම රා දෙන්න ඕනෑ. ඔහු කියයි. මන්නාරමේ බූරුවන් ගැන අසා තිබුණද සුරා සොඬ බූරුවන් ගැන අප අසා තිබුණේ නැත.


විභාග දෙපාර්තමේන්තුව විශ්වසනීයත්වයේ හිණි පෙතටම

පරිගණක දත්ත වැඩසටහන, ඉදිරි විභාග සැලසුම්, නවීන තාක්‍ෂණ ක්‍රම උපයෝගි කර ගැනීම සහ විශ්වසනීය ආකාරයෙන් විභාග පැවැත්වීම යන කරුණු ධනාත්මක වර්ධනයක්‌ පෙන්වන අතර.....


මෙන්න තවත් 'සණස' අතයට ගැහිලි

යාන්තමින් අපොස සාපෙළ සමත් මෙම සමිතියේ කළමනා කාරිනිය, කලමනාකාරණය පිළිබඳ කිසිදු අධ්‍යාපනික සුදුසුකමක්‌ නැති වුවද, ඇගේ දැනට මාසික වැටුප රුපියල් 80,000 කි.


එක්‌ සත්‍ය කතාවක්‌
ආදරයේ ගල් බංකුව

"ආ... ඒ ඉන්නෙ මේ උයනෙ මුරකාරයනෙ."
"ඔව්.. සුමේධ... එයා තමයි මාව කසාද බැන්දෙ. එයාට තේරුණා මගේ ඉරණම මොකක්‌ද කියල. එයා ඇවිත් අපේ අම්මට මං ගැන යෝජනා කළා. අම්මා කැමති වුණා..


දිමුත් බිරිඳ එක්‌ක රඟපාන්න ලැබුණ අවස්‌ථාව මග හැරියේ ඇයි?

* ඔයාටත් නලු පෙනුමක්‌ තියෙන්නේ. ආරාධනාවක්‌ ආවොත්?......ආරාධනා ආවා. බිරිඳත් එක්‌කම රඟපාන්න. ඒත් බැරි දේවල් කරන්න ගිහින් අමාරුවෙ වැටෙන්න බැහැනේ.


 
  • ජනපති ප්‍රකාශයෙන්
    ආණ්‌ඩුවේ අර්බුදයක්‌

    කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය බ්‍රහස්‌පතින්දා හමුවී මේ පිළිබඳ සාකච්ඡා කර ඇති අතර ඇතිව තිබෙන තත්ත්වය සමනය කිරීම සඳහා දෙදෙනා එක ස්‌ථාවරයකට පැමිණ ඇතැයි ද ඉහත ප්‍රකාශකයා කීවේය.

  • ජනපති ප්‍රකාශය ගැන මා එනතෙක්‌ නිහඬවන්න
    රනිල්ගෙන් එජාප මැති ඇමැතිවරුන්ට උපදෙස්‌

    මේ අතර එක්‌සත් ජාතික පක්‌ෂය විසින් පැවැත්වීමට සැලසුම් කර තිබූ සියලුම මාධ්‍ය සාකච්ඡා ද වික්‍රමසිංහ මහතා විසින් නවතා දමා ඇත. සැලසුම් කර තිබූ මාධ්‍ය සාකච්ඡා තමන් ලංකාවට පැමිණි පසු පවත්වන ලෙස ද එ.ජා.ප මැති ඇමැතිවරුන්ට රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස්‌ දී තිබේ.

  • පලාලියෙන් ඇරඹීට ගිය ඉන්දු ලංකා යුද්ධය නැවතුන හැටි මෙන්න

    මේජර් ජෙනරාල් ජයරත්න ප්‍රභාකරන්ට හා ජෙනරාල් රොඩ්රිගෝට හිස නොනැමූ හමුදා නිලධාරියකු ලෙස මෙරට යුද හමුදා ඉතිහාසයට එක්‌විය. එහෙත් ඔහුව අද අමතක වී ඇත. ඉන්දීය සාම හමුදා ජෙනරාල් සුනිත් ප්‍රැන්සිස්‌ රොඩ්රිගෝ මුදාගැනීමට උත්සාහ කළ කොටි කණ්‌ඩායමේ සිටි ත්‍රිකුණාමල කොටි හමුදා නායක පුලෙන්තිරන් බිහිසුණු මිනිස්‌ ඝාතකයෙකි.

       

 

  • යාපනයට දැමු සිනමා බෝම්බ
    Jaffna international cinema festival

    තමන්ගේම රටක්‌ ඉල්ලා වසර 30 ක්‌ යුද්ධ කළ දෙමළ ජනතාවට තමුන්ගේ රටේ තමුන්ගේ භාෂාවෙන්ම හැදුණු චිත්‍රපටයක්‌ නොවටින්නේ නම් ඔවුන්ගේ අරගලයේ සැබෑව කුමක්‌ද?

  • ක්‍රීඩාව ඔරුවක්‌ නම් එහි හබල ඇත්තේ දයාසිරි ජයසේකර අතේය...

    අපි විවිධ ක්‍රීඩාවන් දැන් හඳුනාගෙන තියෙනවා ඉදිරියට ගේන්න. මලල ක්‍රීඩාව තමයි අපේ ප්‍රධාන ඉලක්‌කය වෙලා තියෙන්නේ. ඒ සඳහා ලෝකයේ පිළිගත්ත පුහුණුකරුවන් ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔහු යටතේ පාසල් මට්‌ටම දක්‌වා වූ ශ්‍රී ලංකාවේ සියලුම පුහුණුකරුවන් පුහුණුකරවීමේ වැඩසටනක්‌ සිදුකරනවා.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.