පුංචි ඡන්දය තවත් කල් යයි

චමින්ද සිල්වා

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ 2017 දෙසැම්බර් මාසය දක්‌වා තවදුරටත් කල් යනු ඇති බව පළාත් පාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ 'දිවයින ඉරිදා සංග්‍රහය'ට පැවැසීය.

සීමා නිර්ණය කටයුතු තවමත් නිසි ලෙස අවසන් නොකිරීම මේ සඳහා බලපා ඇති බව එම නිලධාරියා කීය.

සීමා නිර්ණය සම්බන්ධව පවතින ගැටලු හා අභියාචනා ලබන ජනවාරි මාසය අවසන් වන්නට පෙර රජය වෙත එවන ලෙස පසුගිය සතියේදී නිවේදනය කරනු ලැබීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.