2016 දෙසැම්බර් 10 සෙනසුරාදා

 
 

 

    Divaina Editor
    contact webmaster
   

ලොකුම කොකේන් තොගය කොළඹ වරායෙන් අල්ලයි


ඉක්‌වදොaරයේ සිට ඉන්දියාව බලා යාත්‍රා කරමින් තිබූ නෞකාවක තිබී රුපියල් කෝටි 1,600 ක්‌ වටිනා කොකේන් කිලෝග්‍රෑම් 800 ක්‌ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ඊයේ (09 දා) කොළඹ වරායේදී අත්අඩංගුවට ගෙන ඇත.

හරියට වැඩ කරනවා නම් එෆ්සීඅයිඩීයට බිය විය යුතු නෑ - ජනාධිපති නිලධාරීන්ට කියයි

ඔය ලිපි ගොනුවලට අත්සන් තබලා අපට එෆ්. සී. අයි. ඩී. යන්න වෙයි කියා යම් ආයතන ප්‍රධානියකු හෝ රාජ්‍ය නිලධාරියකු පවසනවා නම් එය ඔවුනට සුදුසු සටන් පාඨයක්‌ නොවන බව.....


උතුරු පළාත් සභාවට වෙනම ජාතික ගීයක්‌!

උතුරු පළාත් සභාව සඳහා අලුතින් වෙනම ජාතික ගීයක්‌ නිර්මාණය කිරීමට තීරණය වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික ගීය මින්පසු එහි ගායනා නොකෙරෙන බව ස`දහන්ය.

නාමල්ගේ කතාව කෙප්පයක්‌
- ඇමැති අර්ජුන රණතුංග

පසුගිය රජය සමයේ බඳවා ගත් කිසිදු සේවකයකු මෙතෙක්‌ අස්‌ කර නැතැයි කී ඇමැතිවරයා මෙවැනි බොරු ප්‍රකාශ හරහා ජනප්‍රිය වීමට උත්සාහ නොකරන ලෙස නාමල් රාජපක්‍ෂ මහතාට.....

පිස්‌සු නටන ප්‍රභූ වාහන මට්‌ටු
කරන්න පොලිසිය ඊයේ සිට වැඩ

මින් ඉදිරියට මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය කරන ඇමැති ආරක්‌ෂක අංශ වාහන, ප්‍රභූන් රැගත් වාහන සහ ආරක්‌ෂක අංශ ප්‍රධානීන්ගේ වාහනවලට දඩ පත්‍රිකා......

ජයලලිතාගේ දේපොළ අර්බුදයකට මැදිවෙයි

ඇය සතු ඉන්දීය රුපියල් කෝටි 113.72 ක්‌ ද, කෝටි 3.12 ක්‌ වටිනා රිදී කිලෝ 1,250 ක්‌ ද, රන් කිලෝ 21 ක්‌ සහ තවත් වටිනා දේපළවල ද හිමිකාරිත්වය පැවරීම සම්බන්ධයෙන් අර්බුදයක්‌ මතුවී ඇත.

හිරුණිකා ගෙදරින් උදේ කාලා ගිහින්
ඇප අරගෙන දවල්ට කන්න ගෙදරත් ආව

උදය ගම්මන්පිල

යුක්‌තිය ඉටු වෙන්න ඕනෑ ආණ්‌ඩුවට සහාය දක්‌වන අයට විතර ද? දුමින්දට යුක්‌තිය ඉටු කරන්නේ නැද්ද? දුමින්දට මාරාන්තික තුවාල සිදු කළ අයට නඩු පවරන්නේ නැද්ද?

සීමා නිර්ණ වාර්තාව 27 දා ඇමැති අතට

නව සීමා නිර්ණය වාර්තාව මගින් කොට්‌ඨාස 4880 ක්‌ හඳුන්වා දී ඇති බවත් එයට මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 5092 ක්‌ පත්වන බව.....

හමුදාව හා පොලිසිය ප්‍රතිසංස්‌කරණයට ජිනීවා නිර්දේශයක්‌

මෙතෙක්‌ කිසිදු රටක ආරක්‌ෂක හමුදාව සහ පොලිසිය ප්‍රතිසංස්‌කරණ ක්‍රියාවලියකට ලක්‌කළ යුතු බවට මානව හිමිකම් කවුන්සිලය නිර්දේශ කර නැත.

රනිල් - මහින්ද හමුවක්‌

මහින්ද රාජපක්‍ෂ මහතා මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ නව ව්‍යවස්‌ථාව කුමක්‌ද, එය කෙලෙස සකස්‌ වන්නේ දැයි කියා රජය ප්‍රථමයෙන් සිය අදහස්‌ දැක්‌විය යුතු බවය.


ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු එයි

පිරිමි සහ කාන්තා පාසල් අතුරින් ඉහළම කඩඉම් ලකුණු අවශ්‍ය වන්නේ කොළඹ රාජකීය සහ විශාඛා යන විදුහල්වලට ඇතුළත් වීම සඳහාය. එම කඩඉම් ලකුණු 184 ය.

අවුරුදු 73ක අම්මා සාපෙළ ලියයි

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ (9 දා) පැවැති තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විෂය සඳහා 73 හැවිරිදි කාන්තාවක්‌ ඉදිරිපත් වීමේ අපූරු සිද්ධියක්‌ මාතර ප්‍රදේශයෙන් වාර්තා වේ.


නාඩු ගෝරනාඩු මඬින්න හැරිසන් සූදානමින්

වෙළෙන්දන් විසින් නාඩු සහල් මිල අඩු නොකළොත් එම සහල් ආනයනය කර කිලෝව රුපියල් පනහට හෝ හැටට අලෙවි කිරීමට වෙළෙඳපළට දැමීමට....


ජනතාව අතරින් අයවැය පරද්දනව
- පුබුදු ජයගොඩ

විශ්‍රාම වැටුප අහෝසි කිරීම ඇතුළු අයවැයෙන් සිදුවන හානිය පිළිබඳව ගොවි, කම්කරු ඇතුළු සියලුම ජනතාව දැනුම්වත් කිරීම.....

රජය එ. ජා. කමිටුවක යෝජනාවක්‌ කුණු කූඩයට දමයි

12,169 ක්‌ වූ හිටපු කොටි ක්‍රියාකාරීන්ට ශ්‍රී ලංකා හමුදාව වධ හිංසා පැමිණ වූ බවට එක්‌සත් ජාතීන්ගේ කමිටුවක්‌ කර ඇති චෝදනාව රජය විසින් ප්‍රතික්‌ෂේප කර ඇත.

කොල්ලුපිටියට නව ඇමෙරිකානු තානාපති කාර්යාලයක්‌

නව ඇමරිකානු තානාපති කාර්යාලය දැනට ඇති තානාපති කාර්යාලයට අනුබද්ධව ඉදි වන අතර ඊට ඇමරිකානු මැරීන් භටයන් කණ්‌ඩායමක්‌ සඳහා වූ නිවහනක්‌ද ඇතුළත් වේ.

වෙනත් රටවල අර්බුදවලට
ඇමරිකාව මැදිහත් වන්නේ නෑ
- නව ජනපති ට්‍රම්ප් කියයි

ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය නිසා ඊළාම් ඩයස්‌ පෝරාව කම්පනයට පත් වී තිබේ. අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානය මර්දනය කිරීම තම එකම අරමුණ බවද නව ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කර තිබේ.


  • නාවික හමුදාවට වසර 66යි

    ශ්‍රී ලංකා නාවික හමුදාව දශක හයකට වැඩි කාලයක්‌ දේශය වෙනුවෙන් ඉටු කළ අනුපමේය සේවය අති විශිෂ්ටය. දැනට අධිකාරිය ලත් නිලධාරීන් 3000 කින්ද නාවිකයන් 53000 කින් ද සමන්විත නාවික හමුදාවක්‌ අප සතුව ඇතත් රැකිය යුතු සාගර කලාපය අපේ රට මෙන් විසි එක්‌ ගුණයකි.

  • සිව් වසරකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පිල අද දකුණු අප්‍රිකාවට පියාසර කරයි

    දකුණු අප්‍රිකාවේදී ටෙස්‌ට්‌ තරග තුනකට මුහුණ දෙන ශ්‍රී ලංකා පිල එම තරගාවලිය ජය ගතහොත් ටෙස්‌ට්‌ ශ්‍රේණියේ පියවර කිහිපයක්‌ ඉදිරියට පැමිණෙන අතර මේ වන විට ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 96 ක්‌ සමග අදාළ ශ්‍රේණියේ 07 වැනි ස්‌ථානයේ පසුවේ. දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 102 ක්‌ සමග ටෙස්‌ට්‌ ශ්‍රේණියේ 05 වැනි ස්‌ථානයට පත්ව සිටියි.






 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.