2016 දෙසැම්බර් 13 අගහරුවාදා

 

 

 

    
    Divaina Editor
    contact webmaster

'වර්ධා' නිසා චෙන්නායි ගුවන් ගමන් අත්හිටුවයි

ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපළ ඇතුළු ප්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට සිට චෙන්නායි දක්‌වා පියාසර කිරීමට නියමිතව තිබූ සියලු ගුවන් ගමන් අද (13) දහවල් තෙක්‌ අත්හිටුවූ බව ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහන් කරයි.


සෙබළ ආරක්‌ෂක වැට බිඳගෙන පෙරට ගිය නිසා මාධ්‍යවේදියා පහර කෑමට ලක්‌වුණ - රජයේ ප්‍රවෘත්ති අධක්‍ෂ ජනරාල්

මාධ්‍යවේදියකු නාවික හමුදා පතිවරයාගේ පහරකෑමට ලක්‌වන්නේ ඔහු නාවික හමුදා සෙබළුන් විසින් ගොඩනැඟූ සෙබළ ආරක්‍ෂක වැට (Line) කඩා බිඳ දමා පෙරට පැමිණීම නිසා යෑයි.....

ශ්‍රී ලංකාවට ලෙඩ දැමූ ජිනීවා ඇමරිකානු තානාපති ඉවතට

මේ නිසා ජිනීවා රාජ්‍ය නොවන සංවිධාන හා ඊළම් ඩයස්‌පෝරාව දැඩි කම්පනයකට ලක්‌ වී ඇත. සේවයෙන් ඉවත් කළ නෙයික්‌ හාපර් ඊළාම් ඩයස්‌පෝරාව සමඟ දැඩි සබඳකම් පැවැත්වූ තානාපති නිලධාරියෙකි.

තමිල්නාඩු නව මහඇමැතිත් ශ්‍රී ලංකාවට අත දමයි

පනීර්සෙල්වම් ඉන්දීය අගමැති මෝදි වෙත හදිසි ලිපියක්‌ යවමින් ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දීය ධීවරයන් රැසක්‌ අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් මුදාහරින ලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙසත් ඉල්ලා තිබේ.


රටේ ඒකීයභාවය වචනයට පමණක්‌ සීමා නොවිය යුතුයි
- හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

රටේ ඒකීය භාවය විනාශ කරමින් ෙµඩරල් පාලනයක්‌ ගෙන ඒමට උත්සාහ දරන්නේ නම් ඊට විරෝධය පළ කළ යුතු බවත් හිටපු ජනාධිපති වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


මහජන මුදල් නාස්‌ති නොකර නත්තල් ගස්‌ හදනවාට විරුද්ධ නෑ
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්

තමා මුලින්ම විරුද්ධ වූයේ ඊට මිලියන 200 ක්‌ වියදම් වන බවට කර තිබූ ප්‍රචාරය නිසා බවද දැන් බැලීමේදී ඊට වියදම් වන්නේ මිලියන 12 ක්‌ පමණ යෑයිද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා.......

උඳුවප් පෝය අදයි

සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‌ෂිණ ශාඛාව ශ්‍රී ලංකාද්වීපයේ අනුරාධපුරයේ මහමෙව්නා උයනට වැඩම කොට රෝපණය කරන ලද්දේ අද වන් උඳුවප් පුර පසළොස්‌වක්‌ පොහෝ දිනකය.

කිසිම රාජ්‍ය සම්පතක්‌ විකුණන්නේත් නෑ
පෞද්ගලීකරණය කරන්නේත් නෑ

ඇමැති රවි කරුණානායක

හම්බන්තොට වරාය කාර්මික වරායක්‌ ලෙස ද සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ හවුල් ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමට චීනය විසින් ඩොලර් බිලියන එකකට වැඩි මුදලක්‌ ප්‍රාග්ධනය වශයෙන් යෙදවීමට නියමිතයි.

ගෝඨාභය සහ මන්ත්‍රීහු 3 ක්‌ ජපන් සංචාරයකට පිටත්ව යති

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සමඟ විදෙස්‌ගතවූ මන්ත්‍රීවරුන් වන්නේ උදය ගම්මන්පිල, රෝහිත අබේගුණවර්ධන, නිරෝෂන් ප්‍රේමචන්ද්‍ර යන අයයි.

නොබෙල් සාම ත්‍යාගය දිනූ කොලොම්බියානු ජනපති ආදර්ශය ලැබුවේ ශ්‍රී ලංකාවෙන්

කොලොම්බියාවේ සාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකා රජය හා එල්.ටීටී.ඊ. ය සමඟ ක්‍රියාත්මක කළ සාම ගිවිසුම හා එහි ක්‍රියාවලිය අධ්‍යයනය කළ බව....

ශ්‍රී පාද වන්දනා සමය අදින් ඇරැඹේ


සමන්දේව ප්‍රතිමාව, ආභරණ සහ සධාතුක කරඬුව රැගත් පෙරහැර ගල්පොත්තාවෙල රජමහා විහාරස්‌ථාන යේ සිට ඊයේ (12දා) බලන්ගොඩ පින්නවල බගවන්තලාව මාර්ගය ඔස්‌සේ ශ්‍රීපාද ම`ථව වෙත ගමන් කළ අවස්‌ථාව.

ඊයේ 6 වැනි දිනටත් හම්බන්තොට වරායේ සේවක විරෝධතා

අපි මේ සම්බන්ධයෙන් ඊයේ (12 දා) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා සමගත් දුරකථනයෙන් සාකච්ඡා කළා. එහිදී එතුමා කිව්වෙත් මේ සම්බන්ධයෙන් අගමැතිතුමා හා ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරනවා කියලයි.

සති අන්තයේ අධිවේගයෙන්
මිලියන 26 1/2 ක ආදායමක්‌

දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ දිනකට වාහන 67000 ක්‌ පමණ ගමන් ගන්නා නමුත් පසුගිය සෙනසුරාදා පමණක්‌ වාහන 91000 ක්‌ ගමන් කර ඇතැයි....

ගාලු මුවදොර යෝධ නත්තල් ගස යළි ඉදිවේ


මුදල් ඇමැතිවරයාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් කාදිනල්තුමා හමුවී මේ පිළිබඳව කරුණු පහදා දීමෙන් පසු එය ඉදිකිරීමට යළිත් අවසරය ලැබුණු බව කියා සිටියේය.

වෛද්‍යවරුන්ගේ දරුවන් 68 කට ලබන වසරේ පාසල් වරම් අහිමි වේ

වෛද්‍යවරුන් ඉල්ලුම් කරන රජයේ පාසල් වෙත දරුවන් ඇතුළු කර ගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය තිබිය යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

පෞද්ගලික බස්‌ යළිත් වර්ජනය කළොත් රජයට පවරා ගන්නවා
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න

මම කියන්නේ යළි වැඩ වර්ජනයක්‌ ආරම්භ කළ හොත් දින 03 කට පසු බස්‌ රථ බලපත්‍ර අහෝසි කර නව බලපත්‍ර ඉල්ලුම්කරුවන්ට නිකුත් කළ යුතු බවයි.

රථවාහන ආනයන වියදම 39.5% කින් අඩු වෙයි

මේ අතර ඉකුත් අගෝස්‌තු මස රථවාහන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 74.1 ක්‌ දක්‌වා සියයට 53.7 කින් පහත වැටී ඇතැයි මහ බැංකුවේ......

හිසට උණුවතුර වත්කළ ආබාධිත සෙබළා දින හයකට පසු මියයයි

මියගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳ අතර නිරතුරු අඬ දබර සිදුවූ බවත් මූලික පරීක්‍ෂණ වලදී අනාවරණය විය.


 
  • ශිෂ්ට සමාජයකට මග කියා දුන්
    අසිරිමත් උඳුවප් පොහොය

    අප ව්‍යවහාර කරනු ලබන මාස ක්‍රමය අනුව වසරේ අවසාන මාසය දෙසැම්බර් මාසයයි. සිංහල මාස ක්‍රමය අනුව එය උඳුවප් මාසය ලෙස හැඳින්වේ. මේ උඳුවප් මාසය මෙන්ම විශේෂයෙන් උඳුවප් පුර පසළොස්‌වක පොහොය දිනය ශ්‍රී ලාංකීය ජනතාවට විශේෂයෙන් බෞද්ධ සැදැහැවතුන්ට ඉතා සුවිශේෂී දිනයකි.

  


 
  • ශ්‍රී ලංකා පාසල් කනිෂ්ඨ ජිම්නාස්‌ටික්‌
    සහ ජිම්ෙµda ලයිµa තරගාවලිය
    විනිසුරු තීරණවලට 'ඇටෑක්‌' එකක්‌

    සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාගාරයේ පැවැති ශ්‍රී ලංකා පාසල් කනිෂ්ඨ ජිම්නාස්‌ටික්‌ සහ ජිම්ෙµda ලයිµa තරගාවලියේදී විනිසුරුවරුන් විසින් අදාළ ජිම්ෙµda ලයිµa තරගාවලිය සඳහා ලබාදුන් තීරණයන් අභියෝගයට ලක්‌කරමින් කිසිදු විනයකින් තොරව කෑගසමින් කොළඹ ප්‍රධාන පෙළේ පිරිමි විදුහලක්‌ කටයුතු කර ඇති බවට 'දිවයින' ට වාර්තාවේ.

  




 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.